ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    සිම්බෝ තලයි බොකු කැළඹෙයි... :lol: :lol: බෝල ටික විසි කරගන්න හරි හාමන් එවුන් ටිකක් නැතිව මොන super 8ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,914
    165,772
    113
    එකමත් එක රටක
    Pallekale wahinawada ? 3 tiyena nisa chance ekak tiyada match eka gahanna
    3ට තමයි වැස්ස පටන්ගන්නේ .

    සිම්බෝ තලයි බොකු කැළඹෙයි... :lol: :lol: බෝල ටික විසි කරගන්න හරි හාමන් එවුන් ටිකක් නැතිව මොන super 8ද?
    සිම්බෝ WI වලට ගහයි ද දන්නේ නෑ
    ------ Post added on Feb 22, 2026 at 11:21 AM
     
    • Like
    Reactions: kasun090354t

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    මාත් කියන්නෙ එකට මීට වඩා සූදානම් වෙන්න තිබ්බා. ලන්කාවෙ කාලගුනේ දැන් කොහොමත් අන්ප්‍රඩික්ටබල්. අර දඹුල්ලෙයි මත්තලයි තියන ග්‍රෞන්ඩ් ටික බැක් අප් එකට සූදානම් කරන්න තිබුනා. කාලගුනේ කොහොමවෙතත් දැන් ඔය පල්ලෙකැලේට රොකට් එකක් කඩාගෙන වැටුනා. ප්‍රේමදාස එකට ප්ලේන් එකක් කඩාගෙන වැටුනා. මැච් ටික ඉවරනෙ
     
    • Like
    Reactions: War Fighter

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,331
    113
    1771740200794.png
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,994
    113
    මැච් ටික උදේ වරුවේ ගැහුවා නම් හරි දැන් හැමදාම රෑට වහිනවා

    ඩස්පයන්ට මල පැනල :lol:

    ------ Post added on Feb 21, 2026 at 11:02 PM

    Stadium සෙනග නෑලු, ඩස්පයො ඉතින් Jobless උනා කියල වෙන උන් පලිද :rofl:

    මාත් කියන්නෙ එකට මීට වඩා සූදානම් වෙන්න තිබ්බා. ලන්කාවෙ කාලගුනේ දැන් කොහොමත් අන්ප්‍රඩික්ටබල්. අර දඹුල්ලෙයි මත්තලයි තියන ග්‍රෞන්ඩ් ටික බැක් අප් එකට සූදානම් කරන්න තිබුනා. කාලගුනේ කොහොමවෙතත් දැන් ඔය පල්ලෙකැලේට රොකට් එකක් කඩාගෙන වැටුනා. ප්‍රේමදාස එකට ප්ලේන් එකක් කඩාගෙන වැටුනා. මැච් ටික ඉවරනෙ
    මේ වගෙ මැච් තියන්න තිබ්බෙ වියලි කලාපෙ. අර ඩස්පයො කියන සෙනග නැති ප්‍රශ්නෙත් ඉවර වෙන්න තිබ්බ.
    ------ Post added on Feb 22, 2026 at 11:44 AM
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    Feb kiynnevapita wahinne ma nathi maasayak ne.

    Rasne uprima maase.

    Ekath sithalayi wassayi. කාලගුනේ උපරිම වෙනස් වෙලා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,914
    165,772
    113
    එකමත් එක රටක
    දුනුවායා වෙනුවට පුක බරියා එන්න ඕනේ අද . . කොහොමත් බෝල් දාන්න 4ක් ඉන්නවා . ඉතුරු 4 දාන්න කමිදු / පුකබරි / පින්ටෝ ට පුලුවන් නේ .
    අරුන්ගේ ලේග්ස්පින් තම්බියා ට ගහන්න හොදට පුලුවන් පුක්බරියා ට .
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,994
    113
    දුනුවායා වෙනුවට පුක බරියා එන්න ඕනේ අද . . කොහොමත් බෝල් දාන්න 4ක් ඉන්නවා . ඉතුරු 4 දාන්න කමිදු / පුකබරි / පින්ටෝ ට පුලුවන් නේ .
    අරුන්ගේ ලේග්ස්පින් තම්බියා ට ගහන්න හොදට පුලුවන් පුක්බරියා ට .
    අසලංක නිස්සංකට පස්සෙ හොදම බැටා. උට Privilege නෑනෙ, සීරිස් දෙකක් fail උනාම කැපුන. එකදිගට දාන්න ඕන.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,914
    165,772
    113
    එකමත් එක රටක
    අසලංක නිස්සංකට පස්සෙ හොදම බැටා. උට Privilege නෑනෙ, සීරිස් දෙකක් fail උනාම කැපුන. එකදිගට දාන්න ඕන.
    ඌ ෆේල් උනේ එළියේ මැච් ටික . . ලංකාවේ ඒවා ඌ කොහොමත් ගහනව . කුබුරු මාරයා
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,994
    113
    ඌ ෆේල් උනේ එළියේ මැච් ටික . . ලංකාවේ ඒවා ඌ කොහොමත් ගහනව . කුබුරු මාරයා
    තනියම ගහලත් මැච් දිනවල දුන්න කුඹුරු වල.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,914
    165,772
    113
    එකමත් එක රටක
    තනියම ගහලත් මැච් දිනවල දුන්න කුඹුරු වල.
    ODI . ලෝකේ මේ දක්වා ODI no 5 ගහල් 100 ඒවා 5ක් හෝ වැඩියෙන් ගහල තියෙන්නේ 3දෙනයි බන් . මූ 5යි . yuvraj 7යි . තව AB හරි කවුරු හරි ඉන්නව 6ක් හරි 7ක් ...
     
    • Like
    Reactions: RealityOfX

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,331
    113
    දුනුවායා වෙනුවට පුක බරියා එන්න ඕනේ අද . . කොහොමත් බෝල් දාන්න 4ක් ඉන්නවා . ඉතුරු 4 දාන්න කමිදු / පුකබරි / පින්ටෝ ට පුලුවන් නේ .
    අරුන්ගේ ලේග්ස්පින් තම්බියා ට ගහන්න හොදට පුලුවන් පුක්බරියා ට .
    theekshana drop karana ekak na neda..hasaranaga th nathi eke

    dasun enkota danna rashid ge over 1 ituru karala tiya gani neda :lol:
    ------ Post added on Feb 22, 2026 at 1:13 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,914
    165,772
    113
    එකමත් එක රටක
    theekshana drop karana ekak na neda..hasaranaga th nathi eke

    dasun enkota danna rashid ge over 1 ituru karala tiya gani neda :lol:
    ------ Post added on Feb 22, 2026 at 1:13 PM
    අරු හිටියම ඉතින් ලකුණු දෙනවා නේ .
    පින්ටෝ ට ගහන්නත් බෑ රෂිඩ් ට . batsman ලා 5ක් එක්ක යන්නේ එක නිසා . පුක් බරියා ඕනේ

    තව උඩ KJP නැතුව කමිල් ගහන්න ඕනේ .

    හැබැයි වැස්සොත් ඉතින් ඔක්කොම හබක්

    ------ Post added on Feb 22, 2026 at 1:28 PM
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,331
    113
    අරු හිටියම ඉතින් ලකුණු දෙනවා නේ .
    පින්ටෝ ට ගහන්නත් බෑ රෂිඩ් ට . batsman ලා 5ක් එක්ක යන්නේ එක නිසා . පුක් බරියා ඕනේ

    තව උඩ KJP නැතුව කමිල් ගහන්න ඕනේ .

    හැබැයි වැස්සොත් ඉතින් ඔක්කොම හබක්
    kamil awa nam hodai:yes:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,539
    124,706
    113
    දෙහිවල
    කුඹුරෙ ඉතින් එරෙන්නෙපා - හවස් වෙද්දි වැසි වැස්සට
    රට වටෙන්ම වස්සො එනවා - ලොම්තයන්ගෙ ලීකෙලි බලන්න
     
    • Like
    Reactions: War Fighter