3ට තමයි වැස්ස පටන්ගන්නේ .Pallekale wahinawada ? 3 tiyena nisa chance ekak tiyada match eka gahanna
සිම්බෝ WI වලට ගහයි ද දන්නේ නෑසිම්බෝ තලයි බොකු කැළඹෙයි...![]()
බෝල ටික විසි කරගන්න හරි හාමන් එවුන් ටිකක් නැතිව මොන super 8ද?
මැච් ටික උදේ වරුවේ ගැහුවා නම් හරි දැන් හැමදාම රෑට වහිනවා
ඩස්පයන්ට මල පැනල
------ Post added on Feb 21, 2026 at 11:02 PM

මේ වගෙ මැච් තියන්න තිබ්බෙ වියලි කලාපෙ. අර ඩස්පයො කියන සෙනග නැති ප්‍රශ්නෙත් ඉවර වෙන්න තිබ්බ.මාත් කියන්නෙ එකට මීට වඩා සූදානම් වෙන්න තිබ්බා. ලන්කාවෙ කාලගුනේ දැන් කොහොමත් අන්ප්‍රඩික්ටබල්. අර දඹුල්ලෙයි මත්තලයි තියන ග්‍රෞන්ඩ් ටික බැක් අප් එකට සූදානම් කරන්න තිබුනා. කාලගුනේ කොහොමවෙතත් දැන් ඔය පල්ලෙකැලේට රොකට් එකක් කඩාගෙන වැටුනා. ප්‍රේමදාස එකට ප්ලේන් එකක් කඩාගෙන වැටුනා. මැච් ටික ඉවරනෙ
ai bn lankawe match gahnne. eka series ekakwath nane wahin nathuwa ghpu![]()
අසලංක නිස්සංකට පස්සෙ හොදම බැටා. උට Privilege නෑනෙ, සීරිස් දෙකක් fail උනාම කැපුන. එකදිගට දාන්න ඕන.දුනුවායා වෙනුවට පුක බරියා එන්න ඕනේ අද . . කොහොමත් බෝල් දාන්න 4ක් ඉන්නවා . ඉතුරු 4 දාන්න කමිදු / පුකබරි / පින්ටෝ ට පුලුවන් නේ .
අරුන්ගේ ලේග්ස්පින් තම්බියා ට ගහන්න හොදට පුලුවන් පුක්බරියා ට .
ඌ ෆේල් උනේ එළියේ මැච් ටික . . ලංකාවේ ඒවා ඌ කොහොමත් ගහනව . කුබුරු මාරයාඅසලංක නිස්සංකට පස්සෙ හොදම බැටා. උට Privilege නෑනෙ, සීරිස් දෙකක් fail උනාම කැපුන. එකදිගට දාන්න ඕන.
තනියම ගහලත් මැච් දිනවල දුන්න කුඹුරු වල.ඌ ෆේල් උනේ එළියේ මැච් ටික . . ලංකාවේ ඒවා ඌ කොහොමත් ගහනව . කුබුරු මාරයා
ODI . ලෝකේ මේ දක්වා ODI no 5 ගහල් 100 ඒවා 5ක් හෝ වැඩියෙන් ගහල තියෙන්නේ 3දෙනයි බන් . මූ 5යි . yuvraj 7යි . තව AB හරි කවුරු හරි ඉන්නව 6ක් හරි 7ක් ...තනියම ගහලත් මැච් දිනවල දුන්න කුඹුරු වල.
theekshana drop karana ekak na neda..hasaranaga th nathi ekeදුනුවායා වෙනුවට පුක බරියා එන්න ඕනේ අද . . කොහොමත් බෝල් දාන්න 4ක් ඉන්නවා . ඉතුරු 4 දාන්න කමිදු / පුකබරි / පින්ටෝ ට පුලුවන් නේ .
අරුන්ගේ ලේග්ස්පින් තම්බියා ට ගහන්න හොදට පුලුවන් පුක්බරියා ට .

අරු හිටියම ඉතින් ලකුණු දෙනවා නේ .theekshana drop karana ekak na neda..hasaranaga th nathi eke
dasun enkota danna rashid ge over 1 ituru karala tiya gani neda
------ Post added on Feb 22, 2026 at 1:13 PM
kamil awa nam hodaiඅරු හිටියම ඉතින් ලකුණු දෙනවා නේ .
පින්ටෝ ට ගහන්නත් බෑ රෂිඩ් ට . batsman ලා 5ක් එක්ක යන්නේ එක නිසා . පුක් බරියා ඕනේ
තව උඩ KJP නැතුව කමිල් ගහන්න ඕනේ .
හැබැයි වැස්සොත් ඉතින් ඔක්කොම හබක්
