IND kepila WI awoth hondaiSemi Final
SA,ENG,NZ,IND
na bn issara nz,ausi tour yaddi alarm thiyala nagitala match bluwe. kiriya set uneth ehemai mulin bike gana hoynda awith ita passe 2014,15 kale cricket thread set wela anduragatta unuth innawa real life. epama una mata nan.pandara? uba aussie da? timezone?![]()
ආ පොන්නයා තෝ ආයේ ආවද?පොන්න පින්තුවා දැන් social media එකට බනිනව .
social media එකේ ඉන්න පිස්සන්ට හරි නම් මූ පින් දෙන්න ඕනේ .
අඩෝ අඩෝ. කැරි කතා එපාමේ ත්රෙඩ් එක වහන්න
පොන්න පින්තුවා දැන් social media එකට බනිනව .
social media එකේ ඉන්න පිස්සන්ට හරි නම් මූ පින් දෙන්න ඕනේ .
මූ ව team එකේ තියාගන්නෙත් , මුව කැප්ටන් කරෙත් ඔය fb එකේ උන්ම තමයි . .
හොද වැඩේ මූට නිහතමානි නායකයා කිය කියා පුක දෙන්න ගිය උන්ට![]()
------ Post added on Feb 26, 2026 at 6:20 PM
ඔතන වස්තිය පින්ටෝ . .I would make wella captain and kick everyone else out of the team forever , keep pathirana, Nissanka and pavan
Any new comers should be younger than wella.
මුන් හයියෙන් ගැහුවට වැඩක් නෑ . WI එක දිනන්නම ඕනේ . ඒක දිනන එකා තමයි යන්නේ RR ඕන වෙන්නේ මේක පැරදුනොත්අදනම් 270+
එකත් දිනයි බං. පේනවනේ මේ ලෝන්තයෝ ටිකත් super 8 ගහන්න ගියාට team එකේ 7ක් බෝල දාලා.. wi උනුත් අපි වගේ තමා..මුන් හයියෙන් ගැහුවට වැඩක් නෑ . WI එක දිනන්නම ඕනේ . ඒක දිනන එකා තමයි යන්නේ RR ඕන වෙන්නේ මේක පැරදුනොත්