FB ලයිව් ඇවිල්ලා එල්ලිලා මැරිලා 

කමෙන්ට් වල හැටියට, ඌ එවපු ඔක්කොම සල්ලි ටික උගෙ අම්ම උගේ අයියට දීලා ඩයල් එක හදපු ගෙයත් අයියටම ලියලා දීලා. අන්තිමට මූට ආයි රට යන්න බැරි සීන් එකක් වෙලා විසා කේස් එකක් නිසා.
ඔහොම සීන් එකක් කියලා තමා කියන්නෙ. විඩියෝ එකේ අන්තිමට තියෙනවා ඩයල් එකක් ඇවිල්ලා කිසි ගානක් නැතුව video එක නවත්තනවා. ගොඩක් උන් ඕක ප්‍රශ්න කරලා තිබ්බා.

Last edited: