අන්න කොරියන් සෙට් එකේ එකෙක් වීර කමක් කරලා 🥹🥹- සංවේදි උන් එන්න එපා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,801
    73,458
    113
    FB ලයිව් ඇවිල්ලා එල්ලිලා මැරිලා :baffled::baffled:

    කමෙන්ට් වල හැටියට, ඌ එවපු ඔක්කොම සල්ලි ටික උගෙ අම්ම උගේ අයියට දීලා ඩයල් එක හදපු ගෙයත් අයියටම ලියලා දීලා. අන්තිමට මූට ආයි රට යන්න බැරි සීන් එකක් වෙලා විසා කේස් එකක් නිසා.

    ඔහොම සීන් එකක් කියලා තමා කියන්නෙ. විඩියෝ එකේ අන්තිමට තියෙනවා ඩයල් එකක් ඇවිල්ලා කිසි ගානක් නැතුව video එක නවත්තනවා. ගොඩක් උන් ඕක ප්‍රශ්න කරලා තිබ්බා.
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,017
    23,953
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මාත් ගිහින් sad face එකක් දාල එන්න ඕන.

    ඔව්ව නේද දැන් ඉන්න උන් බලාපොරොත්තු වෙන්නෙ. පොලීසියකට රිපෝර්ට් කරන්න ඕන කමක් නෑ.
     
    • Haha
    Reactions: PK Amaris

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,379
    6,255
    113
    මූ කිම්බක් හින්දනම් මැරිලා තියෙන්නේ හෙනම ගොන්කමක්
    ගොඩක් කොරියන් ගියපු උන් කොච්චර සල්ලි තිබුනත්, මොනවා තිබුනත් ගෑණු කේස් වලදී පට්ට මෝඩයි
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,984
    6,135
    113
    මූ කිම්බක් හින්දනම් මැරිලා තියෙන්නේ හෙනම ගොන්කමක්
    ගොඩක් කොරියන් ගියපු උන් කොච්චර සල්ලි තිබුනත්, මොනවා තිබුනත් ගෑණු කේස් වලදී පට්ට මෝඩයි
    ගොඩක් වෙලාවට කොරියන් ගියේ සාමාන්‍යඑන් ඉගෙනගන්න බැරි වෙලා හිටපු සෙට් එක සහ ටිකක් දුප්පත් සෙට් එක (no offence at all)
    මුන්ගෙන් ලොකු පිරිසක් හොඳට ගේමක් ගැහුවා
    ඉඩම් අරගෙන ගෙවල් හදලා වාහන ගත්තා ඒ අතින් උන් සිරා සමහර එවුන් කඩ දාලා බිස්නස් එහෙමත් පටන්ගත්තා
    සමහරු හයිවේ බස් ගත්තා

    ඇත්තටම ගොඩක්ම එවුන් ගෑනු කේස් නං චාටර්ම තමයි
    අපේ ගමේ තොග පිටින් කොරියන් ගියා. ගමේ සමහර පැති වලට කොරියන් පාර කියලා කියන තරමටම
    හාල් වෙවි එක එකා ඇද ඇද ඉඳපු පොත්ත සුදු ගෑනු ටික සේරම ඔය කොරියන් එවුන්ගෙ කරේ එල්ලුනා
    උනුත් ප්ලෑන් කරලා කරන්නෙ ඕවා, අරුන් කොරියාවෙ වේලි වේලි ඉද්දි ලංකාවෙ කෙල්ලෙක් මැසේජ් කරාම ආයෙ ඩයි හාඩ් ලවු කරන්නෙ
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,242
    1
    16,774
    113
    −273.15°C
    තරුණයෙක් විසින් සිය**දිවි හානිකරගන්නා අයුරු දැක්වෙන ෆේස්බුක් සජීවී වීඩියෝවක් සම්බන්ධව මේ වන විට මෙරට බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබෙනවා.

    ඊයේ (12) රාත්‍රියේ තරුණයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සජීවී වීඩියෝවක් විකාශය වීමට සලස්වා ඔහු ගෙ**ල වැළලාගෙන සිය**දිවි හානිකර ගන්න අයුඋරු එහි දැක්වෙනවා.

    මෙලෙස සිය**දිවි හානිකරගෙන ඇත්තේ කරන්දෙණිය, තල්ගවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි තරුණයෙක්.

    119 හදිසි ඇමතුම් අංකය වෙත ලැබුණු පැමිණිල්ලක් මත කරන්දෙණිය පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන අරඹා තිබෙනවා.

    සිය**දිවි නසාගත් තරුණයාගේ දේහය මේ වනවිට ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තන්පතර ඇති බවයි රන්දෙණිය පොලිසිය පැවසුවේ.

    තරුණයා මෙලෙස සිය****දිවි හානිකර ගැනීම හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
     
    Last edited:
    • Sad
    Reactions: Inigo Montoya

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,758
    4,171
    113
    කොරියන් ගිය බහුතරය අඩු උගත්කමක් හා සාපේක්ෂව ආකල්පත් ඒ වගේම උන්. එහෙම එකේ ඕව සාමාන්‍ය දේවල්. ගෑනු දැක්කමත් නිකං ඇඹලයො වගේ යන්නෙ (හැම එකාම නෙවෙයි. හැබැයි දන්න උන්ගෙන් බහුතරය.) කොහෙවත් ඉන්න හාල් කෑලි ෆෝම් කරන්නෙත් ඕකුන්ම තමයි. අනික show off සීන් එක. උන් හරි කැමතියි තමන්ට තියෙනවා අනිත් උන්ට වඩා දේවල් සීන් එකේ ඉන්න.

    මේකට අදාල නෑ. කොරියන් සීන් එක හින්දා මතක් වුනේ. :lol:
    කාලෙකට ඉස්සර කෙල්ලෙක් propose කලා රජයේ බැංකුවක (පොඩි branch එකක ) වැඩකරන. ඕක සෙට් කලෙත් අපේ office එකේ උනුයි ඒ බැංකුවෙ උනුයි. ඒකි ලස්සන හින්ද මගෙත් පොඩි කැමැත්තක් තිබ්බ. ඒකිගෙත් අකමැත්තක් තිබ්බෙ නෑ. ඒ කාලෙම ඒකිගෙ ගෙදරට ප්‍රපෝසල් එකක් ඇවිත් තිබ්බා කොරියන් ගිය එකෙක්ගෙන්. ඒකි ගත් කටටම කිව්වලු කොරියන් ගිය කෙනෙකුට නම් කැමති නෑ ගෙදරට වෙලා හිටියත් කියල. (බැංකුවෙ උන්ට ආරංචි වෙලා තිබ්බෙ ඒකිගෙ යාලුවෙකුගෙ මාර්ගෙන්.) ඔය රැඟිල්ල, ආකල්ප, class එක, ඉගෙනීම තමයි හේතු. කොහොමහරි වැඩේ යට ගියා. මමත් එච්චර උවමනාවක් කලේ නෑ.
     
    IQ/class හරියට ගැලපෙන්නෙ නැත්තන් කොච්චර සල්ලි තිබ්බත් ඉන්න බෑ බන්.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,555
    8,749
    113
    ulan bator
    korean 40+ MILF kallata talk karana ehe binna bahinna try ekek denne nathiwa lankawa alu pata pus kapu huthu passe yana gon pakeyo!

    IQ/class හරියට ගැලපෙන්නෙ නැත්තන් කොච්චර සල්ලි තිබ්බත් ඉන්න බෑ බන්.
    lankawa oka thiyenne kee denatada? balapam parlimenthuwe hati!
    salli hewwata IQ/CLASS salli walata ganna ba , eka ene DNA walin . pawulen - iskolen - pansalen palliyen!
    ------ Post added on Jul 13, 2026 at 1:16 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,801
    73,458
    113
    Pissu bn. Anna dn kellawa maran Kanna hadanwa. Yaluwange case ekk kiyala tibba comment Wala.

    අඩෝ මොකද්ද බං ඒ බැලුවේ

    Korea වල.සම්බන්දෙ මොකක්ද බන්

    මාත් ගිහින් sad face එකක් දාල එන්න ඕන.

    ඔව්ව නේද දැන් ඉන්න උන් බලාපොරොත්තු වෙන්නෙ. පොලීසියකට රිපෝර්ට් කරන්න ඕන කමක් නෑ.

    මූ කිම්බක් හින්දනම් මැරිලා තියෙන්නේ හෙනම ගොන්කමක්
    ගොඩක් කොරියන් ගියපු උන් කොච්චර සල්ලි තිබුනත්, මොනවා තිබුනත් ගෑණු කේස් වලදී පට්ට මෝඩයි

    කොරියා ගිය අයව රෙකමදාරු කරන්නේ නෑ.
    ඩුබායි එක, ඩුබායි දෙකේ සිට ඉහළට ඔය වගේ ප්‍රශ්න නෑ.

    ගොඩක් වෙලාවට කොරියන් ගියේ සාමාන්‍යඑන් ඉගෙනගන්න බැරි වෙලා හිටපු සෙට් එක සහ ටිකක් දුප්පත් සෙට් එක (no offence at all)
    මුන්ගෙන් ලොකු පිරිසක් හොඳට ගේමක් ගැහුවා
    ඉඩම් අරගෙන ගෙවල් හදලා වාහන ගත්තා ඒ අතින් උන් සිරා සමහර එවුන් කඩ දාලා බිස්නස් එහෙමත් පටන්ගත්තා
    සමහරු හයිවේ බස් ගත්තා

    ඇත්තටම ගොඩක්ම එවුන් ගෑනු කේස් නං චාටර්ම තමයි
    අපේ ගමේ තොග පිටින් කොරියන් ගියා. ගමේ සමහර පැති වලට කොරියන් පාර කියලා කියන තරමටම
    හාල් වෙවි එක එකා ඇද ඇද ඉඳපු පොත්ත සුදු ගෑනු ටික සේරම ඔය කොරියන් එවුන්ගෙ කරේ එල්ලුනා
    උනුත් ප්ලෑන් කරලා කරන්නෙ ඕවා, අරුන් කොරියාවෙ වේලි වේලි ඉද්දි ලංකාවෙ කෙල්ලෙක් මැසේජ් කරාම ආයෙ ඩයි හාඩ් ලවු කරන්නෙ

    තරුණයෙක් විසින් සිය**දිවි හානිකරගන්නා අයුරු දැක්වෙන ෆේස්බුක් සජීවී වීඩියෝවක් සම්බන්ධව මේ වන විට මෙරට බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබෙනවා.

    ඊයේ (12) රාත්‍රියේ තරුණයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සජීවී වීඩියෝවක් විකාශය වීමට සලස්වා ඔහු ගෙ**ල වැළලාගෙන සිය**දිවි හානිකර ගන්න අයුඋරු එහි දැක්වෙනවා.

    මෙලෙස සිය**දිවි හානිකරගෙන ඇත්තේ කරන්දෙණිය, තල්ගවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි තරුණයෙක්.

    119 හදිසි ඇමතුම් අංකය වෙත ලැබුණු පැමිණිල්ලක් මත කරන්දෙණිය පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන අරඹා තිබෙනවා.

    සිය**දිවි නසාගත් තරුණයාගේ දේහය මේ වනවිට ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තන්පතර ඇති බවයි රන්දෙණිය පොලිසිය පැවසුවේ.

    තරුණයා මෙලෙස සිය****දිවි හානිකර ගැනීම හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

    video weda nane