හැම දාම හරක් මස් කෑවම මාර ශක්තියක් නේ බන් එන්නේ

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,575
    2,668
    113
    colombo
    Sinhalayo kalu kota wela tiyenne Protein nathi aappa kottu wade kaalamai. ae nisa hodata meat, egg, cheese, curd kaapalla
    ඇෆ්‍රිකන් කල්ලොයෝ us කල්ලොයි අතර ශරීර වෙනස තංයි

    අලුත් කොල්ලො මාරාම උසයි බාන්. 2004 -06 පස්සේ වුන්. 2012 පස්සේ වුන් පොඩ්ඩක් ආයේ කොට වෙනවා
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,582
    7,904
    113
    Kotahena
    top gona, maran kapan...

    IMG-20260723-172331-095.jpg
    Oya pork. Thel kaali ain karoth ewa patta meat thamai
     
    • Like
    Reactions: Psiko

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,542
    8,293
    113
    ඇෆ්‍රිකන් කල්ලොයෝ us කල්ලොයි අතර ශරීර වෙනස තංයි

    අලුත් කොල්ලො මාරාම උසයි බාන්. 2004 -06 පස්සේ වුන්. 2012 පස්සේ වුන් පොඩ්ඩක් ආයේ කොට වෙනවා
    African unta nutrition adu unath patta usai. un hariyata kaala beela innawanam unta wada strong un naha
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,890
    46,051
    113
    හරක් මස් බම්ප්..❤️

    මෙසිරිලකේ ඉඳන් හැමදාම හරක්මස් කන්න නම් ඔබ බිලියන ට්‍රිලියනපතියෙකු විය යුතුයි

    නැත්නම් තම්බියෙක් වෙන්න ඕන...මම හිතන්නේ උන්ට කොහෙන් හරි හරක් මස් ටිකක් ලාබෙට හම්බවෙනවා...බලපංකෝ උන්ගේ සයිස්..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    මහරගම හරියට හරක් මස් ගන්න කඩයක් නෑ..මාකට් ඵකේ තියෙන තම්බි කඩේ කොයිවෙලෙත් මස් නෑ..උන් උදෙන්ම තම්බින්ට යවනවා හොඳම මස් ටික..දවල් වෙනකොට හරියට කට්ටක්වත් නෑ..😡
    Idala hitala beef ganna yanawanam okun thel kali okkoma tika dala denawa,uba kiyapan ona widiya ethakota hari
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,890
    46,051
    113
    Idala hitala beef ganna yanawanam okun thel kali okkoma tika dala denawa,uba kiyapan ona widiya ethakota hari

    ඔව් බං තම්බ්න්ට විතරයි හොඳ කෑලි ටික හංගන් තියන් ඉඳල දෙන්නේ..සමහර වෙලාවට කොක්ක විතරයි ඒත් කඩේ උන් දෙන්නාගෙන් ඵකෙක් හරි ඉන්නවා.මස් ඉවරනම් මොකටද උන් ඉන්‍නෙ ඵතන..ඕර්ඩර් කරපු තම්බි ඵනව අැති උන් හංගපු මස්‍ ටික ගෙනියන්න..😡
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,852
    4,514
    113
    හරක් මස් බම්ප්..❤️

    නැත්නම් තම්බියෙක් වෙන්න ඕන...මම හිතන්නේ උන්ට කොහෙන් හරි හරක් මස් ටිකක් ලාබෙට හම්බවෙනවා...බලපංකෝ උන්ගේ සයිස්..
    මෙච්චර හරක් /ඌරො ඉන්න රටේ මස් වල ගනන් ඇහුවම විකුණන ඒකා මරන් කන්න හිතෙනවා .මෙහෙ ඉල්ලුමට සැපයුම නැත්නම් රටින් හරි ගෙනත් දෙන්න ඕන .එතකොට මෙහෙ ඒවගේ ගණන් ඉබේම අඩුවෙනවා .ඔය ගොඩක් ඒවාට කැලි නැතිව හොදි කන උනුය් ,චිකන් ,හාල්මැස්සෝ ගස් වල හැදෙනවා කියල හිතන් ඉන්න ගොන් පකයෝය් ,හරක් මස් කඩයක් දාපු ගමන් උගේ අම්ම අප්පා මරන් කනවා කියලා කුලප්පු වෙන පකයෝය් වග කියන්න ඕන
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,088
    12,044
    113
    Ohio, USA
    මෙච්චර හරක් /ඌරො ඉන්න රටේ මස් වල ගනන් ඇහුවම විකුණන ඒකා මරන් කන්න හිතෙනවා .මෙහෙ ඉල්ලුමට සැපයුම නැත්නම් රටින් හරි ගෙනත් දෙන්න ඕන .එතකොට මෙහෙ ඒවගේ ගණන් ඉබේම අඩුවෙනවා .ඔය ගොඩක් ඒවාට කැලි නැතිව හොදි කන උනුය් ,චිකන් ,හාල්මැස්සෝ ගස් වල හැදෙනවා කියල හිතන් ඉන්න ගොන් පකයෝය් ,හරක් මස් කඩයක් දාපු ගමන් උගේ අම්ම අප්පා මරන් කනවා කියලා කුලප්පු වෙන පකයෝය් වග කියන්න ඕන
    ඔයා කියපු කතාව සහතික ඇත්ත. ලංකාවේ බලයට පත් වුණු හැම ආණ්ඩුවක්ම කළේ මිනිස්සුන්ව මැරෙන්න නොදී, බඩගින්න නිවලා තියාගන්න එක විතරයි. එහෙම නැතුව රටේ මිනිස්සුන්ට හොඳ පෝෂණයක් තියෙන, නිරෝගී ජීවිතයක් දෙන්න කවදාවත් උත්සාහ කළේ නැහැ.

    ඔයා ඔය කියපු කතාවේ අනිත් පැත්ත, ඒ කියන්නේ මේකේ තියෙන ලොකුම අතුරු ප්‍රතිඵලය තමයි ආණ්ඩුවලට ඕන වුණේ බත් ටිකක් දීලා මිනිස්සුන්ගේ බඩ පුරවන්න විතරයි. හැබැයි මිනිහෙක්ට ජීවත් වෙන්න බත් විතරක් මදි, ඇඟට පෝෂණය ප්‍රෝටීන්, විටමින් වගේ ඒවා ඕනේ. මේ නිසා වුණේ රටේ මිනිස්සුන්ට බඩ පිරෙන්න කෑම තිබ්බත්, නියම පෝෂණයක් නැති එක.
    ඒකනේ හාල් හිඟයක් ආපු ගමන් රටේ කෘෂිකර්මාන්තය දියුණු කරන්නේ නැතුව, වහාම පිටරටින් හාල් ගෙන්නන්න බලන්නේ. ඒක කරන්නේ මිනිස්සු ගැන කැක්කුමකට නෙවෙයි, බඩගින්න වැඩි වෙලා මිනිස්සු ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්සොත් තමන්ගේ බලය නැති වෙයි කියන බයට.

    මේකේ නරකම ප්‍රතිඵලය තමයි අද ලංකාවේ දියවැඩියාව, ප්‍රෙෂර් වගේ ලෙඩ රෝග හැමෝටම වගේ හැදිලා තියෙන එක. අනිත් පැත්තෙන් අපේ රටේ පොඩි ළමයි සහ ගැබිනි අම්මලා ගොඩක් දෙනෙක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. මොකද මොළේ සහ ඇඟ වර්ධනය වෙන්න ඕන කරන මස්, මාළු, බිත්තර, කිරි වගේ පෝෂ්‍යදායී කෑම ගන්න මිනිස්සුන්ට වත්කමක් නැහැ, ආණ්ඩුවලට ඒ ගැන වැඩපිළිවෙළකුත් නැහැ.

    කෙටියෙන්ම කිව්වොත්, ආණ්ඩු හැමතිස්සෙම බැලුවේ තමන්ගේ ඡන්ද ටික බේරගන්න මිනිස්සුන්ව නොමැරී ජීවත් වෙන ගානට විතරක් තියාගන්නයි. හරක් මස්වලට විරුද්ධ වෙන එක ගැන නම් කතා කරලා වැඩක් නැහැ.
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,636
    1,135
    113
    Kottawa
    මහරගම හරියට හරක් මස් ගන්න කඩයක් නෑ..මාකට් ඵකේ තියෙන තම්බි කඩේ කොයිවෙලෙත් මස් නෑ..උන් උදෙන්ම තම්බින්ට යවනවා හොඳම මස් ටික..දවල් වෙනකොට හරියට කට්ටක්වත් නෑ..😡
    Pannitpitiye, Kottawe thiyenawa honda ewa
     
    • Love
    Reactions: Bitter Truth