ඉන්දියාවේ ගියා.

yaka92

Well-known member
  • Jun 22, 2017
    355
    330
    63
    colombo
    හරිම සුන්දරයි තමයි :D


    LKR වලින් 650k වගේ ගියා දෙන්නෙක්ට දවස් 9 කට.
    shopping, hotel, food, (air tickets නැතුව)

    මේ හොදම restaurants වලින් කාලා. 5 star hotel වල ඉඳලා. මිට වඩා සැහෙන්න අඩුවට යන්න පුළුවන්. ලංකාවට වඩා ගණන් අඩුයි කෑම.
    පානි පූරී කෑවේ නැත්ද බයියාහ් :lol:
    ------ Post added on Oct 7, 2026 at 12:29 PM
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,148
    1,930
    113
    London, United Kingdom
    ඉන්දියාවේ ගොඩක් සැරයක් ගිහින් තියනවා

    පට්ටම අපිරිසිදු රටක්. පාරේ චූ කරනවා බොග දානවා, දිල්ලි වල කියලත් වෙනසක් නෑ same

    Delhi වල හැමතිස්සේම මීදුම වගේ තියනවා වායු දූෂණය, රැට පේනවා වැඩී, fog එක වගේ ඈත තියන දේවල් පේන්නේ නෑ

    පාර මාරු වෙනවා කියන්නේ මරණය අතේ තියන් පනින්න ඕන, එකෙක් නවත්තන්නේ නෑ, 99.999n බේරෙන්න ඕන

    හැප්පිච්ච තැලිච්ච නැති කිසිම වාහනයක් නෑ, හරක් ඉන්නව පාර පුරා

    කුළ භේදය තදටම තියනවා, හොඳ කුළ වල උන් south Indian කළු උන්ව ගණන් ගන්නේ නෑ

    Street food කියල දෙන්නේ තනිකරම ජරාව. කෑවොත් මාසයක් බඩ යනවා

    පට්ටම unsafe රටක්. Kerala පැත්ත නම් ලස්සනයි, ගිහින් නෑ
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,880
    972
    113
    ඉන්දියාවේ හොඳම පැති ටික දකුණේ .
    දකුණු ප්‍රාන්ත (ද්‍රාවිඩ ප්‍රාන්ත) ලංකාවටත් වඩා දියුනුයි. ඉන්දියාව ඇදගෙන යන්නෙම දකුණෙන්. හැබැයි ජනගහනය වැඩි හින්දි කතා කරන උතුරු පැත්ත.හොඳම ආදායම් ටික දකුණෙන් දුන්නට බයියෝ ඉන්න උතුරට තමයි මෝදිගේ වැඩි සැලකිලි. දකුණේ ඈයෝ ඒකට කැමති නැහැ. ඉන්දීය කියන ජාතිකත්වය නැතිවුන දවසක දකුණු ප්‍රාන්ත ඉන්දියාවෙන් වෙන්වෙනවා.
    දකුණු ප්‍රාන්ත කිව්වේ තමිල්නාඩුව, කේරලය, ආන්ද්‍රා ප්‍රදේශය, තෙලුන්ගානාව, කර්ණාටකාව....
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,880
    972
    113
    මේ තියෙන්නේ දුප්පත්ම ප්‍රාන්තවල්
    • Bihar
    • Jharkhand
    • Uttar Pradesh
    • Madhya Pradesh
    • Chhattisgarh
    • Odisha
    • Assam
    • Rajasthan
    කට්ටිය දඹදිව කියලා යන්නෙම මේ ප්‍රාන්තවල නේ. ඉතින් එයාලා දකින්නෙම නොදියුණු ප්‍රදේශ. ඉතින් ඒකේන් ඉන්දියාව මනිනවා
     
    • Like
    Reactions: Inigo Montoya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,556
    26,209
    113
    Fantasy
    ඉන්දීය කියන ජාතිකත්වය නැතිවුන දවසක දකුණු ප්‍රාන්ත ඉන්දියාවෙන් වෙන්වෙනවා.
    දකුණු ප්‍රාන්ත කිව්වේ තමිල්නාඩුව, කේරලය, ආන්ද්‍රා ප්‍රදේශය, තෙලුන්ගානාව, කර්ණාටකාව....
    මන් නම් කියන්නෙ එහෙම උන් ඉන්දියාවෙන් වෙන් උනාම අපි ඔය ප්‍රාන්තවලට ආදාර දීලා අපෙ යටත් විජිතයක් කරගන්ඩ ඕනෙ
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,361
    7,776
    113
    ලංකවේ ඉන්නව ගොඩක් උන ආදී කාලේ කේරල වලින් සංක්ක්රමනය උන. ඒ යට කිව්වේ කොච්චි කියල. පස්සේ ගොඩක් අය සිංහල නම් සහ වාසගම් ලාබගෙන සිංහලුන් බවට පත් උනා.
    කොළඹ තිස් හතලිස් දාහක් විතර ඉඳල තියනව ඒ සම්බවය තිබ්බ අය 1960-1970 වගේ. දැන් නම් හොයන්නම අමාරුයි..
    කොහොමත් කේරල මිනිස්සුන්ට තියෙන්නේ ලංකාවේ බහුතර මිනිස්සුන්ට ඉතා සමාන දේහලක්ෂණ...
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,880
    972
    113
    මන් නම් කියන්නෙ එහෙම උන් ඉන්දියාවෙන් වෙන් උනාම අපි ඔය ප්‍රාන්තවලට ආදාර දීලා අපෙ යටත් විජිතයක් කරගන්ඩ ඕනෙ
    උන්ව යටත්විජිත කරගත්තාම උන්වත් ඇදගෙන යන්න වෙන්නේ අපිට.
    මම නම් කියන්නේ දකුණු සෙට් එකත් එක්ක එකතුවෙලා දියුණු වෙන්න තියෙන්නේ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,556
    26,209
    113
    Fantasy
    උන්ව යටත්විජිත කරගත්තාම උන්වත් ඇදගෙන යන්න වෙන්නේ අපිට.
    මම නම් කියන්නේ දකුණු සෙට් එකත් එක්ක එකතුවෙලා දියුණු වෙන්න තියෙන්නේ
    ඇදගෙන යන්නනෙවෙයි ඕනි. එහෙ සම්පත් වලින් ගේමක් ගහන්න
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,191
    2,049
    113
    Colombo, Sri Lanka.
    ටජ්මහල් බලන්න ගියා.
    video වල දැකලා තියෙනවනේ ජරාව කොහොමද කියලා ඉන්දියාවේ. මගේ ඉතින් ලොකු expectation එකක් තිබ්බේ නැ. හැබැයි මචන් ලා උබලට කියන්න Delhi කියන්නේ පට්ටම ජාරාවක්. මිනිස්සු සක්කිලි වගේ. ලංකාව සහ ලංකාවේ මිනිස්සු සැහෙන්න හොදයි.

    සක්කිලි වගේ මිනිස්සු කනවා ඉතුරුව ඉන්න තැනම බිම දානවා. පට්ටම scam තියෙන්නේ.

    පස්සේ ගියා කෙරලේ පැත්තේ.

    අම්මට සිරි. ලංකාවම තමයි. ලංකාවට වඩා පොඩ්ඩක් දියුණුයි. මිනිස්සු පට්ටම හොදයි. සැහෙන්න පිරිසින්දුයි. කෑම නම් 1000%. Beef, Fish mango කරි. අම්මෝ බන්. පට්ටම රසයි. ආයේ එන්න හිතුනේ නැ.

    Kerala metro එහෙම සිංගා වගේම තමයි.

    Fort එක එහෙම ගාලු කොටුව වගේම තමයි.

    ආයේ යනවා කෙරලේ. කෑම කන්නම විතරක්
    photos tikak dannako
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,148
    1,930
    113
    London, United Kingdom
    ඉන්දියාවේ ගිහින් මට පජාත වැඩක් උනා එක පාරක්

    මගේ යාළුවෙක් එක්ක ඌ දන්න ඉන්දියන් ගෙදරක dinner එකකට ගියා

    හොඳ වැදගත් ඉන්දියන් පවුලක්, යාළුවා මට ගෙදර පවුලේ අයව introduce කරලා දුන්නා

    මම හැමෝටම අතට අත දීලා nice to meet you කියද්දී

    ගෙදර අයිති කෙනාගේ වයිෆ් ටයි දුවට යිත් අතට අත දුන්නා, උන් අත දුන්නේ නෑ

    වස ලැජ්ජාවයි මට

    උන්ට අත් දෙක එකතු කරල ආයුබෝවන් (නමස්තේ) කියන්න ඕනලු. උන් පිරිමි අයගේ අත් අල්ලන්නේ නෑ ලු

    මොන හුත්තක්ද මම දන්නේ නෑ ඔය මඟුල්, යාළුවා කිව්වෙත් නෑ යන්න කලින්

    Culture එකේ හැටි ඉතින්
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,870
    2,384
    113
    Nugegoda
    කේරළ ප්‍රාන්තයෙ අය මම ආශ්‍රය කරල තියෙනව. ඒ අය හොඳ මිනිස්සු. ඉන්දියාවෙ දැන් උතුරු දකුණු භේදය ටිකක් වැඩියෙන් යනව වගේ. දකුණු ඉන්දියාවෙ අය තර්ක කරනව ඉන්දියාවෙ ආර්ථිකයට දකුණු ඉන්දියාවෙන් දෙන දායකත්වයට සාපේක්ෂව මධ්‍යම රජය සලකන්නෙ නෑ කියල. BJP එකට දකුණු ඉන්දියාවෙ වැඩි දෙයක් කරගන්න බැරි වෙලා තියෙන්නෙත් ඒක හින්ද. මට හිතෙන්නෙ ඉස්සරහට ඔය උතුරු දකුණු භේදය තවත් වැඩි වෙයි කියල.