හරිම සුන්දරයි තමයි

------ Post added on Oct 7, 2026 at 12:29 PM
පානි පූරී කෑවේ නැත්ද බයියාහ්LKR වලින් 650k වගේ ගියා දෙන්නෙක්ට දවස් 9 කට.
shopping, hotel, food, (air tickets නැතුව)
මේ හොදම restaurants වලින් කාලා. 5 star hotel වල ඉඳලා. මිට වඩා සැහෙන්න අඩුවට යන්න පුළුවන්. ලංකාවට වඩා ගණන් අඩුයි කෑම.

------ Post added on Oct 7, 2026 at 12:29 PM
