ගෑස් නෑ බන්

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,087
    2,407
    113
    United States
    බන් මාස 8ක පොඩි එකා ඉන්නකොට මේක ඇත්තටම අමාරුයි, ඒ නිසා ගෑස් ලොරිය පස්සේ දුවන එකට වඩා උදේම බණ්ඩාරගම-පානදුර පැත්තේ ලිට්‍රෝ ඒජන්සිවලට කෝල් කරලා අද එනවද කියලා අහන එක ශුවර්. ඒ අතර පොඩි කෑම ටික රයිස් කුකර් එකෙන් හදාගන්න, ලොකු කෑම හදන්න හදිසි වෙන්න එපා. ලාෆ් එක මාස දෙකක් නැති එක ගැන Boole කිව්ව එකත් එක්ක මේ දවස්වල එක සිලින්ඩරයක් අතිරේකව තියාගන්න එක තමයි හොඳම ආරක්ෂාව.
     
    • Like
    Reactions: lahirufx+

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,524
    12,563
    113
    මල හුට්ටයි ගෑස් ඉවර උනා බන් උදේ. දවස් කීපෙක ඉදන් හොයන්නෙ බඩු නෑ අවට. මාස 8ක පොඩි එකෙක් ඉන්නවා බන් යන්තම් උට උදේ කෑම ටික
    හදාගත්තා. බණ්ඩාරගම පානදුර අවට ගෑස් ශුවර් එකටම ඉක්මනට ගන්න පුලුවන් තැන් මොනවද?

    මේ කාලකන්නි ලප වානර කෙබර කොටාට හෙනම ගහපන්
    මල්ටි ෆන්ෂන් කුකර් එකක් ගනින්..ඒකෙන් බතක් උයාගන..මාලු පිනි එකක් දෙකක් ෂේප් එකේ හදාගනින්..පොඩි එකාට...කිරි එහෙමත් උනු කරන්න පුලුවන්...ගෑස් තිබුන දාකටත් පාවිච්ච් කරන්න පුලුවන්..තව ගනන් යන්න කලින් ගනින්....හොද එකක් බලලා..අපිටත් ඔය සන්තෑසියම තමයි...ගෑස් නෑහැ කොහෙව්ත්
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,357
    3,147
    113
    6°54′N 79°54′E
    තනියෙන් ඉන්නෝ නම් ඕන ලබ්බක්...එත් පවුල් පන්සල් වෙලා දැන්... ලන්කාවේ ඔය වගේ දේවල් මේ තිබ්බ , මේ නෑ seen හින්දා, induction cooker + cooking pots + extra gas cylinder අරන් තියාගනින්...නැත්නම් ඊලග පාරත් කෙල උනාට පස්සෙ same heading eka..different name.... 🙂🙂🙂🙂
     
    • Like
    Reactions: wtsamantha

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,996
    2,183
    113
    මල හුට්ටයි ගෑස් ඉවර උනා බන් උදේ. දවස් කීපෙක ඉදන් හොයන්නෙ බඩු නෑ අවට. මාස 8ක පොඩි එකෙක් ඉන්නවා බන් යන්තම් උට උදේ කෑම ටික
    හදාගත්තා. බණ්ඩාරගම පානදුර අවට ගෑස් ශුවර් එකටම ඉක්මනට ගන්න පුලුවන් තැන් මොනවද?

    මේ කාලකන්නි ලප වානර කෙබර කොටාට හෙනම ගහපන්
    මේ අවස්ථාවෙ ලපාට බනිනවා කියන්නෙ රු500 මේකෙ පෝස්ට් දාන එකෙක් උඹ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,927
    26,399
    113
    ලාෆ්ස් එකට නඩු දළලු

    ධම්මිකම කියලා දාගන්න ඇත්තේ. මොකද. දැන් කියන්න පුළුවන් නඩුව ඉවරවෙනකන් gas ගේන්න බෑ කියලා
     
    • Like
    Reactions: monson

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,257
    6,144
    113
    canada
    හිර වෙන වෙලාවල් ලංකාවෙන් පිට ඉන්න අපිටත් වෙනවා. ලේසිම දේ තමයි මල්ටි කුකර් එකේ කුකුළු මස්, හාල් අල, තක්කාලි, ලුණු, ඔක්කොම දමල බුරියානි පැකට් එකක් දමල බුරියානි හදන එක. ඔක්කොම ජාති ටික දමන්න විතරයි තියෙන්නේ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,802
    18,011
    113
    Auckland
    අපෝ කාලකන්නි වපර මාතර අඩු කුලේ සක්කිලියා මේවටත් උත්‍තර දීපන් . අනුර පොන්නයාට භාර දෙද්දි පෙට්‍රල් 292 දැන් 414
    ඩොලර් එක 289 දැන් 330
    ගෑස් දැන් 4400යි

    කලිසම උස්ස උස්ස හරි හිටපු එකා තිබබ පෝලිම් නැති කරේ එවා අපිට හොදට මතකයි.මහ ලොකු කයිවාරු පොන්න පච කොටා නෙමේද දැන් අලුත් පෝලිම හැදුවෙ

    අනික 2022 රටේ ඩොලර් 0ට බැස්සුවෙ උබල ඔලුව උඩ තියන් පුක දුන්න රාජපක්ශලානෙ පොන්ස්. එක එකාට බයියා කියන්න කලින් 2018/2019 හොරෙන් හොරෙන් කාටද පුක දුන්නෙ කියලා අපිට හොදට මතකයි. අපි මැරිලා ඉපදිලා ආවෙ නෑ


    Thanks for the headsup
    ------ Post added on Oct 30, 2026 at 11:41 AM

    :rofl:
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,074
    2,331
    113
    මල හුට්ටයි ගෑස් ඉවර උනා බන් උදේ. දවස් කීපෙක ඉදන් හොයන්නෙ බඩු නෑ අවට. මාස 8ක පොඩි එකෙක් ඉන්නවා බන් යන්තම් උට උදේ කෑම ටික
    හදාගත්තා. බණ්ඩාරගම පානදුර අවට ගෑස් ශුවර් එකටම ඉක්මනට ගන්න පුලුවන් තැන් මොනවද?

    මේ කාලකන්නි ලප වානර කෙබර කොටාට හෙනම ගහපන්
    Rep ge number eka hoya ganna. Godak welawat un help karanawa ekak hoyaganna
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,250
    17,302
    113
    ලාෆ්ස් එකට නඩු දළලු

    ධම්මිකම කියලා දාගන්න ඇත්තේ. මොකද. දැන් කියන්න පුළුවන් නඩුව ඉවරවෙනකන් gas ගේන්න බෑ කියලා

    😱
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,239
    10,051
    113
    Galaha
    රට බංකොළොත් කරපු වේසබල්ලන්ට, ගෑස් පෝලිම් වල මිනිස්සු මැරෙනකොට රටේ හිටපු කාලකණ්ණි ජනාධිපති බල්ලට හෙනම ගහපන් කියන්නෙ නෑ. 😹😹

    ඒ තමයි තැරි බයි වහල්ලු
    ඒ ප්‍රශ්න ටික විසඳලානේ කොටාට ආන්ඩුව දුන්නෙ ඒක මතක නැද්ද උඹට. ගහපු කයියෙ හැටියට කරන්න එපැයි දැන් හරිනම්. :rolleyes2:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,352
    88,021
    113
    ආශ්චර්යමත් රටක
    ඒ ප්‍රශ්න ටික විසඳලානේ කොටාට ආන්ඩුව දුන්නෙ ඒක මතක නැද්ද උඹට. ගහපු කයියෙ හැටියට කරන්න එපැයි දැන් හරිනම්. :rolleyes2:

    මොනවද මොංගල් බයියෝ විසඳුවෙ? විසඳුවෙ නෑ වැඩිකරා.
    ගත්තු ණය ගෙවන්නෙ නැතුව ඒ සල්ලිවලින් එදාවේල තන්න බඩු ගෙනාවම ප්‍රශ්න විසඳුව වෙන්නෙ නෑ බයියෝ 😹
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,471
    6,617
    113
    36
    මොනවද මොංගල් බයියෝ විසඳුවෙ? විසඳුවෙ නෑ වැඩිකරා.
    ගත්තු ණය ගෙවන්නෙ නැතුව ඒ සල්ලිවලින් එදාවේල තන්න බඩු ගෙනාවම ප්‍රශ්න විසඳුව වෙන්නෙ නෑ බයියෝ 😹
    නටන්න බැරි මිනිහට පොළව ඇදයි කියලා කතාවක් තියෙනවා

    වේශ ගෑනි වගේ අඬනවා අම්නේ අම්නෙ කලින් උන් හුකලා ගිය නිසා බෑ අයියෝ ගගා

    ගද්දී නම් කිව්වේ මාස 6න් හදනවා කියලා

    උඹේ ගෑණිට ළමයෙක් දෙන ඒක ගැන වෙන්න ඇති එහෙනම් කියන්න ඇත්තේ?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,352
    88,021
    113
    ආශ්චර්යමත් රටක
    නටන්න බැරි මිනිහට පොළව ඇදයි කියලා කතාවක් තියෙනවා

    වේශ ගෑනි වගේ අඬනවා අම්නේ අම්නෙ කලින් උන් හුකලා ගිය නිසා බෑ අයියෝ ගගා

    ගද්දී නම් කිව්වේ මාස 6න් හදනවා කියලා

    උඹේ ගෑණිට ළමයෙක් දෙන ඒක ගැන වෙන්න ඇති එහෙනම් කියන්න ඇත්තේ?

    බැරි පොන්නයෙක් රට බංකොළොත් කරේ. දැන් එකාට පුලුවන් නිසා ණයත් ගෙවාගෙන රටත් සුපිරියට කරගෙන යනවා.

    හුටා මානසික රෝගියො එක්ක මොන කතාද. පෙත්ත ගහලා කාමරේට වෙලා හිටපන් ජොබ්ලස් අනාතයෝ 😹

    ඒ අතරෙ උබේ ගෑනිට ළමයෙක් දෙයි වෙන එකෙක් ඇවිල්ලා 🙈🤣
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,966
    21,693
    113
    Panadura
    බැරි පොන්නයෙක් රට බංකොළොත් කරේ. දැන් එකාට පුලුවන් නිසා ණයත් ගෙවාගෙන රටත් සුපිරියට කරගෙන යනවා.

    හුටා මානසික රෝගියො එක්ක මොන කතාද. පෙත්ත ගහලා කාමරේට වෙලා හිටපන් ජොබ්ලස් අනාතයෝ 😹

    ඒ අතරෙ උබේ ගෑනිට ළමයෙක් දෙයි වෙන එකෙක් ඇවිල්ලා 🙈🤣
    ඩොටේ හිගන පකා බැරි කමට රට ගිහින් සුද්දොන්ට කබුරන ගමන් දෙන ටෝක්
    රට සුපිරි නම් ඇයි පකෝ ඔහේ ඉදන් සුද්දොන්ගේ කුණු හෝදන්නේ හිගන්නා
    අර ලඟදි හාර්ට් ඇටෑක් ඇවිත් මරුන දොස්තරයා වගේ වෙන උන්ට කබුරලා කුණ විතරක් මෙහෙ වලලගන්න එන්න එපා
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,053
    1,021
    113
    දැන් එකාට පුලුවන් නිසා ණයත් ගෙවාගෙන රටත් සුපිරියට කරගෙන යනවා.
    ලාෆ් ගෑස් ටිකවත් දීගන්න බැරුව මොන සුපිරියක්ද ඩෝබියෝ