හෙට තමයි කරන එකක් කරන්න වෙන්නෙ. ඒක අස්සෙ අම්මගෙ 3 මාසෙ දානෙ ලබන මාසෙ මුල. කුකාලා සෙට් එකක් ඇවිත් උයන්නෙ උන් ගෑස් ටැන්කි 2ක් ඉල්ලනවා ඒකටත්
දන්නවා ඕයි එතන ප්ලේස් එක. පෝලිම ගානෙ මහ පාන්දර නැගිටන් ලපන් ගහන්න බැරි නිසා තමයි ගෙවල් අවටින් ගන්න බැලුවෙ. උදේට වැඩ කන්දක් තියෙනවා ගෙදර පොඩි ලමයි දෙන්නෙක් ඉන්න නිසා. එක්කෙනෙක් ඉස්කෝලෙ යවන්න ඕනෙ අපි වැඩට යන්න ඕනෙ. උදේට පට්ට ගේමක් දෙන්නෙ වෙලාවට ඔෆිස් එකට යාගන්න. ඒ අස්සෙ පෝලිම වල පුක දෙන්න වෙලාවක් නෑ කලුවොඋදේට රන්කොත් විහාරේ ගාව ඉජන්සියට පලයන්. සිලින්ඩර් 100ක් බානවා. 5.30ට වගේ පෝලිමට ගිහාම 6.30 වෙද්දී අරන් එන්න පුළුවන්.
ලේ දාතුව කෝප වෙන නිසා ඕක ගැන හිතන්නෙ නැතිව ඉන්න තීරණය කරාපකඩ ඩෝබි ටික ගෑස් නෑ කිව්වාම නාමල් හිරේලු සිරිලියට කැදත් නෑලු බයියෝ හාන්සිලු.. මේ ඩෝබිලත් වැඩ වලට ඕනේ උනාට, මොලේ නැති උන්ට තෙල ගැහපු එකේ පලේ තේරේන්නේ මේ වෙලාවට තමා.. යකෝ අවුරුදු 76ක් කරපු උන් ටික එලවල මිනිස්සු ඡන්දයක් දීලා තියෙන්නේ කාට ද කියලා තෙරෙන්නේ නෑනේ මුන්ට, තමා රනිල්ගේ රාජපක්ෂගේ බෙටි ලෙව කනවා හැම මඟුලකටම..
තියෙනවා බන් හැම එහෙකටම ප්රායෝගික නෑ බන්. පොඩි එවුන්ට තලප කෑම හදන්න ඕනෙ. අනික කිරි එහෙම රත් කරන්න ඕනෙ. ෆ්රෙශ් මිල්ක් රත් කරන්න ඕනෙඔහොම වෙලාවට ගන්න පොඩි රයිස් කුකර් එකක් ගනින්, ඉස්සරහට තත්වේ හොඳ වෙයි කියල හිතන්නත් බෑ නේ. එක නිසා පාඩුවක් නෑ ගත්තට.

රට බන්කොලොත් කරලා හරි පෝලිම් නැතිව ගෑස් පෙට්රල් ගැහුවනෙ වේසිගෙ පුතෝ මේ වැඩ බැරි පොන්නයට රට භාර දෙන්න කලින්රට බංකොළොත් කරපු වේසබල්ලන්ට හෙනම ගහපන් කියන්නෙ නෑ.![]()
රට බන්කොලොත් කරලා හරි පෝලිම් නැතිව ගෑස් පෙට්රල් ගැහුවනෙ වේසිගෙ පුතෝ මේ වැඩ බැරි පොන්නයට රට භාර දෙන්න කලින්
ඒ කිව්වෙ
ඉන්ඩක්ශ්න් කුකර් එකක් අරන් තියාගනින්මල හුට්ටයි ගෑස් ඉවර උනා බන් උදේ. දවස් කීපෙක ඉදන් හොයන්නෙ බඩු නෑ අවට. මාස 8ක පොඩි එකෙක් ඉන්නවා බන් යන්තම් උට උදේ කෑම ටික
හදාගත්තා. බණ්ඩාරගම පානදුර අවට ගෑස් ශුවර් එකටම ඉක්මනට ගන්න පුලුවන් තැන් මොනවද?
මේ කාලකන්නි ලප වානර කෙබර කොටාට හෙනම ගහපන්