ප්‍රේමය පුද දී අවසානයි..ඔහු සතු වී කාලය බෝමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවනින් යන්න
පරාජයේ දුක මට පුරුදුයි..සැනසුම නුඹ වාගෙම ඈතයි
තහනම් සෙවනේ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න
එක වදනක් පවසන්නම්...එය හදවත හඬවයි නම්//
මා වෙනුවෙන් නොහඬන්න
ජීවිතයට ඉඩදෙන්න
ඔය කී ලෙස මතු ඉන්න.. දිවුරුම් නම් බෑ දෙන්න
ප්‍රේමය පුද දී අවසානයි......
ආදරයක් තියෙනවනම්..දෙනෙතින් පිළිතුරු දෙන්නම්//
මට නොපෙනී පිටවෙන්න..නොහඳුන කෙනෙකුන් වෙන්න
ගතගෙනයන්නම් දුරක..සිත නම් බෑ ගෙනයන්න
ප්‍රේමය පුද දී අවසානයි....
ඩුම් ඩුම් ඩුම්

කුඩු වෙන්න බෝම්බයක්වත් ගැහුවද?