පද පේලි .....

Status
Not open for further replies.

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ප්‍රේමය පුද දී අවසානයි..ඔහු සතු වී කාලය බෝමයි
    නොලැබෙන මා නොපතන්න
    තහනම් සෙවනින් යන්න

    පරාජයේ දුක මට පුරුදුයි..සැනසුම නුඹ වාගෙම ඈතයි
    තහනම් සෙවනේ ඉන්න
    තව මොහොතක් ඉඩ දෙන්න

    එක වදනක් පවසන්නම්...එය හදවත හඬවයි නම්//
    මා වෙනුවෙන් නොහඬන්න
    ජීවිතයට ඉඩදෙන්න
    ඔය කී ලෙස මතු ඉන්න.. දිවුරුම් නම් බෑ දෙන්න

    ප්‍රේමය පුද දී අවසානයි......

    ආදරයක් තියෙනවනම්..දෙනෙතින් පිළිතුරු දෙන්නම්//
    මට නොපෙනී පිටවෙන්න..නොහඳුන කෙනෙකුන් වෙන්න
    ගතගෙනයන්නම් දුරක..සිත නම් බෑ ගෙනයන්න

    ප්‍රේමය පුද දී අවසානයි....

    ඩුම් ඩුම් ඩුම්
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අළුපාට හැන්දෑවෙ වැහිබිංදු පොද වැටෙන
    ගංදෑල තාමත් ඒ වගේද මට කියන්
    දම් පදුර උඩ නටන රන් පාට සමනල්ලු
    මං කොහිද ඇසුවාද මට කියන්
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඩුම් ඩුම් ඩුම්... :shocked: කුඩු වෙන්න බෝම්බයක්වත් ගැහුවද?:rofl:

    ඒ සිංදුවෙ බීට් එකනෙ නුවණ් අයියෙ
    මම මේ තාත්වික කරන්න ඕන නිසයි එහෙම දැම්මෙ :P:P:P
    මේ සිංදුව කියන්නෙ චාමරද ? :oo:
     

    nwnbs

    Member
    ඒ සිංදුවෙ බීට් එකනෙ නුවණ් අයියෙ
    මම මේ තාත්වික කරන්න ඕන නිසයි එහෙම දැම්මෙ :P:P:P
    මේ සිංදුව කියන්නෙ චාමරද ? :oo:
    ඇත්තට ඒ බීට් එකද? :P :P :P
    මං නම් අහල නෑ මලේ ඔය සිංදුව...:)
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ප්‍රේමය පුද දී අවසානයි..ඔහු සතු වී කාලය බෝමයි
    නොලැබෙන මා නොපතන්න
    තහනම් සෙවනින් යන්න

    පරාජයේ දුක මට පුරුදුයි..සැනසුම නුඹ වාගෙම ඈතයි
    තහනම් සෙවනේ ඉන්න
    තව මොහොතක් ඉඩ දෙන්න

    එක වදනක් පවසන්නම්...එය හදවත හඬවයි නම්//
    මා වෙනුවෙන් නොහඬන්න
    ජීවිතයට ඉඩදෙන්න
    ඔය කී ලෙස මතු ඉන්න.. දිවුරුම් නම් බෑ දෙන්න

    ප්‍රේමය පුද දී අවසානයි......

    ආදරයක් තියෙනවනම්..දෙනෙතින් පිළිතුරු දෙන්නම්//
    මට නොපෙනී පිටවෙන්න..නොහඳුන කෙනෙකුන් වෙන්න
    ගතගෙනයන්නම් දුරක..සිත නම් බෑ ගෙනයන්න

    ප්‍රේමය පුද දී අවසානයි....

    ඩුම් ඩුම් ඩුම්


    :oo::oo::oo: mokda Zeus boot ekakda??
    :eek::eek:
     

    nwnbs

    Member
    යාපහුවේ පුංචි වැවට
    දරාගන්න බැරි තරමට
    කෙකටිය පිපිලා...
    නුඹේ දෑස පරදිනවට
    දුක හිතිලා නිල් තරු කැට
    වතුරට වැටිලා...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අළුපාට හැන්දෑවෙ වැහිබිංදු පොද වැටෙන
    ගංදෑල තාමත් ඒ වගේද මට කියන්
    දම් පදුර උඩ නටන රන් පාට සමනල්ලු
    මං කොහිද ඇසුවාද මට කියන්
    සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ
    උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාශේ
    දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
    සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී


     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    :oo::oo::oo: mokda Zeus boot ekakda??
    :eek::eek:

    මේ මට ? අපෝ නෑ අක්කෙ අපි තාම පොඩි ලමයිනෙ
    boot කන්න කලින් soft කෑම කන්න කියල කියල තමා Doctors ල පොඩි ලමයින්ට උපදෙස් දීල තියෙන්නෙ :lol:
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    මේ මට ? අපෝ නෑ අක්කෙ අපි තාම පොඩි ලමයිනෙ
    boot කන්න කලින් soft කෑම කන්න කියල කියල තමා Doctors ල පොඩි ලමයින්ට උපදෙස් දීල තියෙන්නෙ :lol:
    anahhhhh owwwwwww hari podi lamaya :P :rofl:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ
    උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාශේ
    දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
    සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී

    :rofl: :rolleyes: :rofl:
     

    nwnbs

    Member
    ගීතයක් සේ මතුවෙයන්
    නොසිතූ වෙලාවක
    හීනයක් සේ ඉපැදියන්
    තනිවූ විරාමෙක//
    මා හැරදමා ගිය මියුලැසී...

    හෙට දිනක්...පෙර මඟක්...
    අරමුණක් නැති ගෙවෙන දිවියේ
    ඉසිඹුවක් ලෙස හෝ...
    ගෙවුනු රසබර මතක මතුකර හිනැහියන්
    මා හැරදමා ගිය මියුලැසී...

    හිනැහෙමින්...වැළපෙමින්...
    දුටු සිතුන් පෙම් පිරූ සමයේ
    සලකුණක් ලෙස හෝ...
    පුරුදු ඉමිහිරි සිහින සමඟින් දැවටියන්
    මා හැරදමා ගිය මියුලැසී...


    -අසංග ප්‍රියමන්ත පීරිස්-
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    My_Rude_Emoticons-40534.gif
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    හිරුට අයිති බව හිරු පවසනවා
    විලට අයිති බව විල පවසනවා
    බිගුට අයිති බව බිගු පවසනවා
    නුඹ කාටද හිමි නෙළුම් මලේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    රෑ පුරා පායනා තාරුකා
    පහන්සේ දිදුලනා
    දෑස පා මා දිහා
    හිනැහුනා බල බලා
    ලංවෙලා ඔබ එදා
    තාරුකා.............
     
    Status
    Not open for further replies.