පද පේලි .....

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගැලපෙන පාට්නර් කෙනෙක් ඉන්නව නම් ඕන ම දෙයක් ..මෙතන ගීත අනුභව කෙරෙනවා අඩු වැඩි වශයෙන්
    3.gif
    :rofl:

    :lol::lol:

    දැනට ලංකාවේ ගොඩක් වෙන්නේ ගීත අනුභවය තමයි....
     
    ඔබ එදා නම් සඳ වගේ මැයි
    ඔබ මෙදා හිරු වී මා දවයි
    ඔබ මගේ යැයි මට තව සිතෙයි
    ඔබ දමා යන්නට හිත කියයි
    ඔබ එදා නම් සඳ වගේ මැයි



    -- අමරසිරි පීරිස් & ප්‍රදීපා

    ඔබ සඳාක් මැයි
    ඔබ මගේ මැයි~~~
    ``````````අනී මතක නෑ..
    ~~~~නිරොශා විරාජිනිය
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සැන්ඳෑ අහස වගේ සැරසී මට ඉන්න කියා
    කියන්න ඇයි ඔබ නාවේ
    මා රිදවන්නද සිතුවේ

    හිස දවටන්න කියා සමන් පිච්ච පොකුරු ගෙනා
    අහසට විසිකෙරුවා මං
    රෑ කල අහස බලන ඔබට පෙනේවී
    සිතන්නෙපා තරුයි කියා
    ඔබ රැවටේවී

    සැන්ඳෑ අහස වගේ සැරසී මට ඉන්න කියා
    කියන්න ඇයි ඔබ නාවේ
    මා රිදවන්නද සිතුවේ
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මේ ගඟ මේ දුරු කතර ගෙවා
    ඇයි මෙතනින් සයුරේ වැටුනේ
    මේ හැටි දුර පියමන් කරලා
    ඇයි මම ඔබ ලඟ නත වුනේ.... :love:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    දහ අතේ දුවන මල් සුවදට වැට බදින්නදෝ
    ගහ වටේ නටන මද සුලඟට බැණ වදින්නදෝ
    ගඟ ගලා බහිනදා දෝතින් රදා ගන්නදෝ
    කොයි අතේ ගිහින් මම මේ හිත හදාගන්නදෝ
     
    දහ අතේ දුවන මල් සුවදට වැට බදින්නදෝ
    ගහ වටේ නටන මද සුලඟට බැණ වදින්නදෝ
    ගඟ ගලා බහිනදා දෝතින් රදා ගන්නදෝ
    කොයි අතේ ගිහින් මම මේ හිත හදාගන්නදෝ

    ආදරය සුන්දර වරදකී.....
    කිසිදා සමාවක් නම් නැතී....
    මට පෙන්නලා ආලේ හැටී ...
    නුඹ දුන්නු දුක හොදටම ඇතී..:sorry::rofl:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ආදරය සුන්දර වරදකී.....
    කිසිදා සමාවක් නම් නැතී....
    මට පෙන්නලා ආලේ හැටී ...
    නුඹ දුන්නු දුක හොදටම ඇතී..:sorry::rofl:
    අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
    ඉණිමං බදිනු බැරී
    පොළවයි ඔබ මට තරුවක් විලසට
    රෑ කල පතිත
    වෙමී :eek:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සීත අරණේ සුපුල් නාමල..සුවඳ ගැල්වූ ජීවිතේ....
    සීත හිමගිර සීත නොදැනේ...දැනේ උනුසුම ආදරේ......

    ලතාවක් සේ වෙලී සියොලඟ පතමි රැකවරණය ඔබෙන්...
    සදා දෝතින් මලක් සේ ඔබ වැලඳ ගන්නෙමි හදවතින්....`

    වලාවක් සේ අයාලේ ගිය සිතට නිවහන ඔබ ලඟයි...
    මහා කතරක දැනුනු තනිකම නිමා කල ඉම ඔබෙ නෙතයි....
     
    අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
    ඉණිමං බදිනු බැරී
    පොළවයි ඔබ මට තරුවක් විලසට
    රෑ කල පතිත
    වෙමී :eek:

    අහස සේ ඔබ අනන්තයි ...
    පොළව සේ ඔබ අනන්තයි....
    මේ විශ්වයේ මා දකින්නේ...
    ඔබම පමනයි.... ඔබ අනන්තයි......

    ~~~~~~~~~~~~~~~~වැරදිලා ඒ ඉස්සර ....:frown::(:no::rofl:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අහස සේ ඔබ අනන්තයි ...
    පොළව සේ ඔබ අනන්තයි....
    මේ විශ්වයේ මා දකින්නේ...
    ඔබම පමනයි.... ඔබ අනන්තයි......

    ~~~~~~~~~~~~~~~~වැරදිලා ඒ ඉස්සර ....:frown::(:no::rofl:
    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා
    වෙරළේ රළ මැන්නා
    සීමාවක් මායිමක් නැතැයි කී
    සෙනෙහස ඇයි දෙතැනක තනිවී
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    මේ මම ආසම සිංදුවක්
    මට හිතුනා PS එකක් කරන්න ඒකට

    අමිල පෙරේරගේ කටහඩයි පද මාලාවයි එකතු උනාම හදවත් පිරිමදිනවා වගේ දැනෙනවා......




     

    nwnbs

    Member
    සුදු පාට මල් වැටුනු
    අරලියා සෙවන යට
    බාලිකාවේ සුවඳ තනිවෙලා...
    අපි ඉතින් වෙනව යමු
    අපි අතින් ගිලිහි ගිය
    සියළු දේ අතීතෙට පවරලා...


    -කරුණාරත්න දිවුල්ගනේ-
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
    ඉණිමං බදිනු බැරී
    පොළවයි ඔබ මට තරුවක් විලසට
    රෑ කල පතිත
    වෙමී :eek:

    me sinduwa tiyanawada? kawda kiyanne . . :)
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,247
    86,445
    113
    ආශ්චර්යමත් රටක
    සීත අරණේ සුපුල් නාමල..සුවඳ ගැල්වූ ජීවිතේ....
    සීත හිමගිර සීත නොදැනේ...දැනේ උනුසුම ආදරේ......

    ලතාවක් සේ වෙලී සියොලඟ පතමි රැකවරණය ඔබෙන්...
    සදා දෝතින් මලක් සේ ඔබ වැලඳ ගන්නෙමි හදවතින්....`

    වලාවක් සේ අයාලේ ගිය සිතට නිවහන ඔබ ලඟයි...
    මහා කතරක දැනුනු තනිකම නිමා කල ඉම ඔබෙ නෙතයි....

    නුග සෙවණක් සේ නුඹට
    සෙවන සදන්නම් ළදුනි...
    මද පවනක් සේ නුඹට
    සිසිල සදන්නම් ළදුනි..
    .
     
    Status
    Not open for further replies.