පද පේලි .....

Status
Not open for further replies.

Myth

Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    අත් වැල ගිලිහි ලොව තනිවු දා
    දකිනා පෙර මග ලකුනු නැති
    අශා දැහැනෙ වැනසි යා දො
    යුග දිවි ගමනෙ සොද්‍රරු ගති. . .//
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඈතින් ඈතට මෑතින් මෑතට ඈතින් ඈතට ගියා
    මා ලඟ තිව් සිත අරන් ගියා
    සුවඳවත් මා ලඟ නොතියා
    අමතක කරලන්නම් කියා ගියා//
    ඔය ඇස් අමතක වෙන්න නම්
    මගේ ඇස් පියවෙන්න වෙයි
    ඔය ඇස් අමතක වෙන්න නම්
    මගේ ඇස් පියවෙන්න වෙයි
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අද උදේම මගෙ ඔලුවටත් මේ සිංදුව ආව... මාත් දාන්න කියල තමයි හිතන් හිටියෙ...:D
    මටත් සිළුමිණ පත්තරේ තියෙනවා දැකලා දාන්න හිතුණෙ
     
    අත් වැල ගිලිහි ලොව තනිවු දා
    දකිනා පෙර මග ලකුනු නැති
    අශා දැහැනෙ වැනසි යා දො
    යුග දිවි ගමනෙ සොද්‍රරු ගති. . .//

    හඩන පන නල
    යදින සැනසුම දැවී යයි හද චිතකයේ
    කඳූළු බිඳූවක සිසිල පමණකි
    වියලි කතරට හිමිවුනේ......
    සතුටින් වෙලී සුවඳ දී ළග හිදී වී...
    ආදර ලොවේ අපි හමු වුනේ
    කඳුලැල් සලා යළි වෙන් වුනේ....



    දුක හිතෙනව යාලු.... තේරුම් ගැනීමේ අඩුපාඩු......කවදාවත් කාවවත් 100% තෙරුම් ගන්න බෑ ඒත්....
    හැම දේම වෙනස් වෙන සුලුයි...
    ඒකයි ජීවිතේ කියන්නෙ........:no::baffled::baffled::oo::(:(
     
    ඈතින් ඈතට මෑතින් මෑතට ඈතින් ඈතට ගියා
    මා ලඟ තිව් සිත අරන් ගියා
    සුවඳවත් මා ලඟ නොතියා
    අමතක කරලන්නම් කියා ගියා//
    ඔය ඇස් අමතක වෙන්න නම්
    මගේ ඇස් පියවෙන්න වෙයි
    ඔය ඇස් අමතක වෙන්න නම්
    මගේ ඇස් පියවෙන්න වෙයි

    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා..
    වෙරළේ රළ මැන්නා..
    සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී....
    කැකුළක් සිඳුනෙන් හදවත පිපුනු පඳුරෙත් කටු මත විස තිබුනා..
    බිඳුනොත් බඳුනක පිලියම් කරනට බැරි කැළලක් මතුවී පෙනුනා
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    නිම්හිම් සෙව්වා මා සසරේ
    හමුවී යුගයෙන් බැදි යුගයේ
    ලංවී වෙන්වී වරින් වරේ
    ඔබ හා මා රන් හුයකිනි බැදුනේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා..
    වෙරළේ රළ මැන්නා..
    සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී....
    කැකුළක් සිඳුනෙන් හදවත පිපුනු පඳුරෙත් කටු මත විස තිබුනා..
    බිඳුනොත් බඳුනක පිලියම් කරනට බැරි කැළලක් මතුවී පෙනුනා
    අහසේ තරු ගනින්න වෙයිද දන්නෙ නෑ දන්නෙ නෑ
    මුහුදේ වතුර බොන්න වෙයිද දන්නෙ නෑ දන්නෙ නෑ
     
    අහසේ තරු ගනින්න වෙයිද දන්නෙ නෑ දන්නෙ නෑ
    මුහුදේ වතුර බොන්න වෙයිද දන්නෙ නෑ දන්නෙ නෑ

    :baffled::oo::rofl::rofl:දන්නෙ නෑ....

    අහස සේ ඔබ අනන්තයි....
    සයුර සේ ඔබ අනන්තයි ...
    මේ විශ්වයේ මා ද්කින්නේ.....
    ඔබම පමනයි.... ඔබ අනන්තයි....
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    :baffled::oo::rofl::rofl:දන්නෙ නෑ....

    අහස සේ ඔබ අනන්තයි....
    සයුර සේ ඔබ අනන්තයි ...
    මේ විශ්වයේ මා ද්කින්නේ.....
    ඔබම පමනයි.... ඔබ අනන්තයි....
    අහසට සොදුරුද සද කෙතරම්
    ගසකට සොදුරුද මල කෙතරම්
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගයා ගීතයන් ගමේ වෙල් එලියේ...
    දුව පැන අවිදලා සෙල්ලම් කරේ....
    මා සමගින් එදා ඒ ඈ තමා..
    අද නැතුවා වගේ ඈ මේ ගමේ...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ගයා ගීතයන් ගමේ වෙල් එලියේ...
    දුව පැන අවිදලා සෙල්ලම් කරේ....
    මා සමගින් එදා ඒ ඈ තමා..
    අද නැතුවා වගේ ඈ මේ ගමේ...
    මේ ගම්මානෙන් ගියේ ඔබ මා
    එපා යැයි කීදේ නොඅසා
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    මා මලපසු සොහොන් කොතෙ
    දුක් ගියක් ලියනු මැනවි
    නන්නාද්‍රනනා ඔබගෙ
    අත් අකුරින් ලියනු මැනවි
    දුක් ගියක් . . . .
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ ගම්මානෙන් ගියේ ඔබ මා
    එපා යැයි කීදේ නොඅසා

    නිවාඩුවටත් මං දැන් සංකාවෙන් ගමේ යන්නේ......
    කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත් මගේ ලොකේ...
    දෑසත් සිතත් රහසේ හැඬුවා...තාමත් ඔබව සිහිවී...
    රිදුම් දෙයි ජීවිතයම මේ වාගේ තනිව හිඳිමී....
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මා මලපසු සොහොන් කොතෙ
    දුක් ගියක් ලියනු මැනවි
    නන්නාද්‍රනනා ඔබගෙ
    අත් අකුරින් ලියනු මැනවි
    දුක් ගියක් . . . .

    එතකොට ඒ ගී රාවය...
    සිහින් හඬින් මට ඇසේවි....
     
    මේ ගම්මානෙන් ගියේ ඔබ මා
    එපා යැයි කීදේ නොඅසා

    ඔබ මා හමු වන මේ ඉර හඳ යට
    කොතැනක සිටියත් මා මල දවසට
    මගෙ ළඟ තනියට ඉනු මැනවී...
    මගෙ ළඟ තනියට ඉනු මැනවී


    ඔන්න ඉන්න ඕනැලු....:eek::oo::oo: ටිකට් එකේ ගාන බලන් නැතුව එනවලු....:lol::lol::rofl::rofl:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,242
    86,441
    113
    ආශ්චර්යමත් රටක
    ඔබ මා හමු වන මේ ඉර හඳ යට
    කොතැනක සිටියත් මා මල දවසට
    මගෙ ළඟ තනියට ඉනු මැනවී...
    මගෙ ළඟ තනියට ඉනු මැනවී


    ඔන්න ඉන්න ඕනැලු....:eek::oo::oo: ටිකට් එකේ ගාන බලන් නැතුව එනවලු....:lol::lol::rofl::rofl:

    visa hambaune nathi unoth paw wade neda? :shocked::(:rofl:
     
    Status
    Not open for further replies.