අත් වැල ගිලිහි ලොව තනිවු දා
දකිනා පෙර මග ලකුනු නැති
අශා දැහැනෙ වැනසි යා දො
යුග දිවි ගමනෙ සොද්‍රරු ගති. . .//
දකිනා පෙර මග ලකුනු නැති
අශා දැහැනෙ වැනසි යා දො
යුග දිවි ගමනෙ සොද්‍රරු ගති. . .//
මටත් සිළුමිණ පත්තරේ තියෙනවා දැකලා දාන්න හිතුණෙඅද උදේම මගෙ ඔලුවටත් මේ සිංදුව ආව... මාත් දාන්න කියල තමයි හිතන් හිටියෙ...![]()
අත් වැල ගිලිහි ලොව තනිවු දා
දකිනා පෙර මග ලකුනු නැති
අශා දැහැනෙ වැනසි යා දො
යුග දිවි ගමනෙ සොද්‍රරු ගති. . .//






මටත් සිළුමිණ පත්තරේ තියෙනවා දැකලා දාන්න හිතුණෙ
ඈතින් ඈතට මෑතින් මෑතට ඈතින් ඈතට ගියා
මා ලඟ තිව් සිත අරන් ගියා
සුවඳවත් මා ලඟ නොතියා
අමතක කරලන්නම් කියා ගියා//
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පියවෙන්න වෙයි
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පියවෙන්න වෙයි
අහසේ තරු ගනින්න වෙයිද දන්නෙ නෑ දන්නෙ නෑසෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා..
වෙරළේ රළ මැන්නා..
සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී....
කැකුළක් සිඳුනෙන් හදවත පිපුනු පඳුරෙත් කටු මත විස තිබුනා..
බිඳුනොත් බඳුනක පිලියම් කරනට බැරි කැළලක් මතුවී පෙනුනා
අහසේ තරු ගනින්න වෙයිද දන්නෙ නෑ දන්නෙ නෑ
මුහුදේ වතුර බොන්න වෙයිද දන්නෙ නෑ දන්නෙ නෑ



දන්නෙ නෑ....අහසට සොදුරුද සද කෙතරම්දන්නෙ නෑ....
අහස සේ ඔබ අනන්තයි....
සයුර සේ ඔබ අනන්තයි ...
මේ විශ්වයේ මා ද්කින්නේ.....
ඔබම පමනයි.... ඔබ අනන්තයි....
ඉහි ඉහි... අන්ධකාරේ ඉන්න එපා.![]()


මේ ගම්මානෙන් ගියේ ඔබ මාගයා ගීතයන් ගමේ වෙල් එලියේ...
දුව පැන අවිදලා සෙල්ලම් කරේ....
මා සමගින් එදා ඒ ඈ තමා..
අද නැතුවා වගේ ඈ මේ ගමේ...
මේ ගම්මානෙන් ගියේ ඔබ මා
එපා යැයි කීදේ නොඅසා
මා මලපසු සොහොන් කොතෙ
දුක් ගියක් ලියනු මැනවි
නන්නාද්‍රනනා ඔබගෙ
අත් අකුරින් ලියනු මැනවි
දුක් ගියක් . . . .
මේ ගම්මානෙන් ගියේ ඔබ මා
එපා යැයි කීදේ නොඅසා


ටිකට් එකේ ගාන බලන් නැතුව එනවලු....



කොලොම්තොටින් නැව් නැග්ගා
අපේ රටේ මනුස්සකම...



ඔබ මා හමු වන මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මල දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී...
මගෙ ළඟ තනියට ඉනු මැනවී
ඔන්න ඉන්න ඕනැලු....ටිකට් එකේ ගාන බලන් නැතුව එනවලු....
![]()


