පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
පටු අදහස් නම් පවුරින් ලෝකය
කැබලි වලට නොබෙදී
ඥානය නිවහල් වී
බියෙන් තොරව හිස කෙලින් තබාගෙන
සිටිනට හැකි කොහිදෝ
ඒවු නිදහසේ ස්වර්ග රාජ්‍යට
මාගේ දේශය අවදි කරනු මැන
පියාණනේ.............
 

nwnbs

Member
ඇළ දොළ ගංඟා...සයුර සිසාරා...
ඉර නැග එන විට...පෙරඹර අහසේ...
ඔය නෙතු බැල්මෙන්...මා සැලුනේ නැත...
ඔබ අන්සතු බව...මා දැන සිටියෙමි...
 
මවකගෙ උණුසුම නොලබා සැපට නිදන පුතේ
ඔබටත් මට මෙන් තනිකම දැනෙනෙවා ද පුතේ
ඔබෙන් සිඟිති පුතේ මගෙ පාළුව මැකේ

අප දෙදෙනා අඳූරු ලොවක තනිකර දා පුතේ
ඔබෙ අම්මා දිවියලෝකෙ ගියා චූටි පුතේ
මා හට දී ඔයා ඈ සුර ලොව ගියා

හිතේ තියෙන පාළු ගතිය මග හරින්න පුතේ
සුර කුමරුන් සමගින් ඔබ හිනැහෙනව ද පුතේ
සුරවිමට ඇගේ.. මගෙ රන්කඳ නිදී

පුතුගෙ උපත මවගෙ විපත එක දිනයෙම උනේ
කොහොමද මම සිහි කරන්නෙ පුතුගෙ උපන් දිනේ
නිදාගන්න පුතේ තාත්තාගේ අතේ

තවමත් කිරි සුවඳ දැනෙයි ඔබේ සිඟිති ගතේ
ඔබ නැතිනම් මම දැනටත් මැරී ඇතැයි සිතේ
පියාගෙ ජීවිතේ ඔබේ ළඟයි පුතේ

ලොකු උනාම අම්මා ගැන අහන්නෙපා පුතේ
එතකොට මගෙ දෙනෙත්වලට කදුළු පිරෙයි පුතේ
දොයි දොයි දොයි පුතේ බයි බයි බයි පුතේ


thank u sadun. u added this lyrics to this thread.
I repost it only.
:)
 
අසුරු සැනින් එක මොහතකදී
කාළය නැවති යළි ඇරඹී
විශ්වය අලුතින් බිහි වේවා
ඔබේම වී මා
මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා.........


:dull: එකම විසදුම එය යි
 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    මලක් උනේ ඇයි නුඹ මට
    ජීවිතයට සුවද සලන
    එනමුදු සිපගන්නට තහනම්
    විලක් උනේ ඇයි නුඹ මට
    ජීවිතයට සිසිල ඉසින
    දිය දෝතක් බොන්නට තහනම්

    පහන් තාරකාවක් සේ
    ජීවිතයට මග කීවද
    ඒ එලියෙන් මහද පහන්
    දල්වනු කෙලෙසින්
    කියන්න...

    මලක් උනේ...

    සහන් ගීතිකාවක් සේ
    ජීවිතයේ ගිම් නිව්වද
    ඒ ගීයේ සොදුරු වදන්
    මුමුනනු කෙලෙසින්
    කියන්න...

    මලක් උනේ...
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    දෑස වසා ගමි ඔබ නො පෙනෙන්නට
    සිහිනෙක දැවටී ඔබ එනවා
    හිත හිර කර ගමි ඔබට නොඑන්නට
    සිතිවිල්ලක් වී ඔබ එනවා

    අහසට ඔසවන විටක දි නෙත් යුග
    හිරු සඳු වී ඔබ හිනැහෙනවා
    මිහිමත පියකරු දසුනක් වේ නම්
    ඔබ රුව ඒ තුළ ගැලපෙනවා

    පාළුව ඉවසා මා තනි වෙද්දී
    සුසුමක් වී පසුපස එනවා
    කල්පිත ලෝකේ ගී පොත පෙරළා
    ගීයක් වී ඔබ වැළපෙනවා

    අහසත් පොළොවත් ඔබම ද මා හට
    නැතිව ද ඔබ මා හැර යන්නේ
    තහනම් දේසෙ දි බැඳි පෙම් බිඳ දා
    කෙදින ද ඔබ මා හමු වන්නේ



    පුණ්‍යා කත්‍රිආරච්චි
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ලොවට හොරා නුඹ අම්මා වූ වග
    ලොව දැඅගත් දවසේ
    අහස කඩා වැටුනා
    නුඹ හිසමත අහස කඩා වැටුණා

    ලස්සන සිංදුවක් ඉමාන් පෙරේරා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සුදු පාට මල් පිපුණු
    අරලියා සෙවණ යට
    බාලිකාවේ සුවඳ තනි වෙලා
    අපි ඉතින් වෙන්ව යමු
    අපි අතින් ගිලිහි ගිය
    සියළු දේ අතීතෙට පවරලා

    දිවුල්ගනේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    තරුවක් පිපී රෑ
    මල් මාවතේ
    සිතුසේ පැතූසේ මේ ජීවිතේ
    කිරුළක් දැරූ සේ සවියයි සිතේ
    ඔබ මට රජෙක් වේ අමිල පුතේ :P


    ග්‍රේශන් ආනන්ද
     

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    ගිය පාර උඩින් දින්නෙ මං
    මේ පාර ඇපත් නෑනෙ බං
    මොකද්ද කරපු වරද මං


    සුනිල් පෙරේරා:)
     
    • Like
    Reactions: Roxxx

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    තරුවක් පිපී රෑ
    මල් මාවතේ
    සිතුසේ පැතූසේ මේ ජීවිතේ
    කිරුළක් දැරූ සේ සවියයි සිතේ
    ඔබ මට රජෙක් වේ අමිල පුතේ :P


    ග්‍රේශන් ආනන්ද

    අමිල රජෙක් ද ඒ කියන්නේ.....
    :rolleyes::rofl:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හීන විල
    මල් පිපී මුදා හළ සිරියාව
    හෙමි හෙමින් ඇවිත් හිත් මාළිගේ දොර ගාව
    හමනවිට ඒ සුවඳ ආදරේ නුඹ පෑව
    දැවටෙන්න හිතයි ආයිමත් නුඹ ගාව
     
    Status
    Not open for further replies.