Step UP 3D බැලුවෙමි :)

nadeendra

Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    ඔන්න මගේ යාලුවො සෙට් එකක් එක්ක ඊයෙ (23) Liberty එකේ Step Up 3D ෆිල්ම් එක බලන්න ගියා අපි බැලුවෙ 10.30 ෂෝ එක. ෆිල්ම් එක නම් පට්ට සුපිරි Dance ටිකක් තිබ්බ, කලින් ආපු ෆිල්ම් දෙකටම වඩා Dancing පැත්තට බර වෙච්ච චිත්‍රපටියක්. :yes:

    ඊට පස්සෙ ඉතින් MC,Liberty plaza, Unity මේ හැම එකේම window shopping කරල :( දෙයියනේ කියල යක්කු ගස් යන වෙලාවට ගෙදර ආව :P :P

    ආ... අර ගිය සෙට් එකේ EK membersලා කීප දෙනෙකුත් හිටියා :D
    #BC_Dilum #n_ayeshmantha #pubudutennakoon

    වෙච්ච ආතල් seen නම් කෝටියයි ඒ ටික ගෙන බ්ලොග් post එකක් ලියන්න කියලයි හිතන් ඉන්නෙ (මේක දැක්කට පස්සෙ මුන් ටික මාව මැරුවෙ නැත්නම්) :P පස්සෙ EK එකෙත් දාන්නම්කො :yes:

    බලපු නැති අය ගිහින් බල්ලන්න :) :) බලපු අයගෙන් අහන්න පොඩි ප්‍රශ්නයක් තියනව :confused: .....

    ෆිල්ම් එකේ එක තැනක "Moos" LED එකක් පත්තු කරල ඒක magnet එකක් ගහල තියනව ඒත් ඒක නිවෙන්නෙ නෑ කොහොමද එහෙම කරන්නෙ ??

    ප.ලි: ෆිල්ම් එකේ 3D කියල තිබ්බට Liberty එකේ පෙන්නනෙ 3D නෙමේ... :no:


     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    එල එල
    මාත් යන්න ඕනෙ බන් බලන්න ඉක්මනටම.:(:(

    මොකක්ද බන් මූස් එල් ඊ ඩී කතාව:shocked::shocked:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මට නම් තවම අවස්ථාවක් ලැබුනේ නෑ බලන්න..
    හ්ම්, මොනවා වුනත්.. ෆිල්ම් එක නම් මෑක්සා කියලා හිතා ගන්න පුලුවන්..

    මොනවා වුනත්.. යාලුවා ෆිල් එක බලලා පාරේ නටන්න එහෙම ගිහිල්ලා අත පය එහෙම කඩා ගත්තා කියලා නම් ආරංචි වුනා.. :D:P
    (ජොක්..) ;)
    ඔයාගේ එළකිරි යාලුවන්ගෙන් එක යුසර් කෙනෙක් ගෑන විතරයි මං දැකලා තියෙන්නේ..
     

    nadeendra

    Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    එල එල
    මාත් යන්න ඕනෙ බන් බලන්න ඉක්මනටම.:(:(

    මොකක්ද බන් මූස් එල් ඊ ඩී කතාව:shocked::shocked:

    ගිහින්ම බලපන්කො :) අන්තිම dance එකේ මරු ලයිට් effect (LED) වගේකුත් තියනව ;)
     

    kalupora

    Junior member
  • Sep 11, 2007
    108
    3
    18
    macho lankawe 3D cinemas na!.. they use two projectors to get the 3D effect and u need the glasses to see the 3D effect..They dont have those projectors in sl.. sadly!
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    mama nam gedara idan baluwa;);) habai cam copy ekak:lol::lol: LED seen eka thiyenne ban battery 2(sift-watch walata danne) LED ekata set karala ekata magnet eka set karanawa.......ua film eka baluwada ban
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1


    අනේ යකෝ මම දෙකම බැලුව :D



    උඹ හෙන උපාසකයනෙ :eek: :eek: අනෙ මගෙ කට :rofl: :rofl:

    මොනා උනත් ලස්සන කෑලි ටික නේද ? :lol: :lol:

    මොන ලස්සනක්ද බං. කැතේ බෑ