Menne EK eke ekek loku wadak karala...!!!

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම හිතුවා ආපහු උදේ පාන්දර එකෙක් ආතල් දෙන්න ඇවිල්ල කියලා.. නිකන් අමුතු title එකක්නේ දාලා තිබ්බෙ... :lol::lol:

    ඔන්න මගෙනුත් සුභ පැතුම් මචං... දිගටම එලකිරි එකේ වැදගත් පෝස්ට් දාන්න... :):)

    attachment.php
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ලඟදිම කුලගෙදරට යන්නලු ඉන්නේ, ඊට කලියෙන් වඩ වඩා පෝස්ට් ගැසීමට ශක්තිය ලැබේවා....

    200511261855370.33Wine-Cheese.JPG

    Ehemada.....Appata siri..Onnna kula gedarata gihin apitat kiyanda hode....

    Congrats Machan !
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ඕකා කරන වැඩ වලට ඕක මහ ලොකු කජ්ජක්ද....??? :lol: ඔහොම හිටියට ඕකා හරි _____ කොල්ලා, එකම කේස් එක පොඩ්ඩක් නාන්නේ නැහැ :lol::lol: ;)

    කන්ගැරෑඩ්ස් මචන්........... Next Time RMV එනකොට කියලා වරෙන්.... මම එන්නම් උබව පිළිගන්න :):)

    congratulation.gif

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මම හිතුවා ආපහු උදේ පාන්දර එකෙක් ආතල් දෙන්න ඇවිල්ල කියලා.. නිකන් අමුතු title එකක්නේ දාලා තිබ්බෙ... :lol::lol:

    ඔන්න මගෙනුත් සුභ පැතුම් මචං... දිගටම එලකිරි එකේ වැදගත් පෝස්ට් දාන්න... :):)

    attachment.php

    ඕකා කරන වැඩ වලට ඕක මහ ලොකු කජ්ජක්ද....??? :lol: ඔහොම හිටියට ඕකා හරි _____ කොල්ලා, එකම කේස් එක පොඩ්ඩක් නාන්නේ නැහැ :lol::lol: ;)

    කන්ගැරෑඩ්ස් මචන්........... Next Time RMV එනකොට කියලා වරෙන්.... මම එන්නම් උබව පිළිගන්න :):)

    congratulation.gif

    අපරාදේ. දන්නවා නම් උදේට කාලා යන්න එනවා.