ලඟදිම කුලගෙදරට යන්නලු ඉන්නේ, ඊට කලියෙන් වඩ වඩා පෝස්ට් ගැසීමට ශක්තිය ලැබේවා....
![]()
ඔහොම හිටියට ඕකා හරි _____ කොල්ලා, එකම කේස් එක පොඩ්ඩක් නාන්නේ නැහැ 



මම හිතුවා ආපහු උදේ පාන්දර එකෙක් ආතල් දෙන්න ඇවිල්ල කියලා.. නිකන් අමුතු title එකක්නේ දාලා තිබ්බෙ...
ඔන්න මගෙනුත් සුභ පැතුම් මචං... දිගටම එලකිරි එකේ වැදගත් පෝස්ට් දාන්න...
![]()
ඕකා කරන වැඩ වලට ඕක මහ ලොකු කජ්ජක්ද....???ඔහොම හිටියට ඕකා හරි _____ කොල්ලා, එකම කේස් එක පොඩ්ඩක් නාන්නේ නැහැ
![]()
කන්ගැරෑඩ්ස් මචන්........... Next Time RMV එනකොට කියලා වරෙන්.... මම එන්නම් උබව පිළිගන්න
![]()
අපරාදේ. දන්නවා නම් උදේට කාලා යන්න එනවා.




