එලකිරි සාමාජිකයෝ ඔක්කොම එලකිරි අඩවියත් එක්ක එකතු වෙන්නේ පරිගනකය හරහා. සමහර අය ජංගම දුරකථන හරහාත් එලකිරි අඩවිය එක්ක එකතු වෙනවා.
එලකිරි අඩවිය තමන්ගේ ජීවිතේම කොටසක් කරගත්ත සාමාජිකයෝ ගොඩාක් ඉන්නවා. ගොඩාක් අය ගෙදර ඉන්නවා නම් පරිගනක තිරයේ ඔලුව ඔබාගෙන තමා ඉන්නේ. සමහරු කාර්යාල වෙලාවෙත් වැඩි වෙනසක් නෑ. ඉතින් ඔයාලා එලකිරි අඩවිය එක්ක එකතු වෙන්න භාවිතා කරන මේ පරිගනකය කොයි වගේද? පරිගනක මේසයේ පිළිවෙල කොහොමද කියලා දැනගන්න කැමතියි. විශේෂයෙන්ම අපේ සීනියර් මෙම්බර්ස්ලාගේ ( සීනියර් කිව්වේ ගොඩක්ම ඇක්ටිව් එකේ ඉන්න අය) මේස ටිකේ ලස්සන බලාගන්න ගොඩක්ම ආසයි.
ජී. ටී. පුළුවන් නම් ඔයාගේ පෝස්ට් එකකුත් ලබා දෙන්න කියලා කියන්න කැමතියි.

මුලින්ම මම පටන් ගන්නම්.

අද දවල් පෝස්ට් වෙච්ච ත්රෙඩ් එකක මම දැක්කා මගේ කම්පියුටර් ටේබල් එක ගැන අමුතු අමුතු කතා ටිකක් කියලා තියනවා.
ඔය තියෙන්නේ මම ඔක්කොම සෙල්ලම් දාන මගේ පී.සී. එක. අද උදේම කුණු තට්ටුව පිහිදලා මේසෙට පත්තර පිටුත් දාලා තමයි පින්තූරෙ ගත්තේ.
උඩ තියන චූටි ස්ටැචූ එක මිසිස් පෙරේරාගෙන් ලැබුන තෑග්ගක්.

ජේ. කේ. කියලා තිබ්බ තරම් කුණුගොඩක් නෙමෙයි නේද?
එහෙනම් ඔන්න මම පටන් ගත්තා. අපේ අනිත් මැම්බර්ස්ලත් පටන්ගමු එහෙනම් බලන්න.