dahanko loku aiye agenokara![]()
loku ayya math ekka tharaha weida danne banz,,eki hitiye sadda nikara
dahanko loku aiye agenokara![]()
මම නම් දාන්නේ නෑ
Scurvy the Nigga හිටියනම් දාලා කියයි උඹලට කොහෙන්ද මේවා කියලා
මගේ කොම්පියුටරේනම්![]()

![]()
Hondaida manda
Umbe eka hodai e athin mage ekath ekka balanakota
![]()

cam eka na



මගේ කොම්පියුටරේද කොහෙද අජපල්ම එක. බලහල්ලාකෝ පෝස්ට් වෙන පින්තූර.
එකෙකුගෙවත් මේස වලට පත්තර කොළ දාලා නෑ නේ
මගේ CPU එක ඇතුලේ දූවිලි තට්ටු ජේ කේ ඊයේ දැක්කේ නෑ. දුවනවා ඌ ඒවා දැක්කා නම්. 2GB රැම් කාඩ් 2ක් තියෙන්නේ. රැම් දෙකම වැහිලා.![]()

මගේ කොම්පියුටරේද කොහෙද අජපල්ම එක. බලහල්ලාකෝ පෝස්ට් වෙන පින්තූර.
එකෙකුගෙවත් මේස වලට පත්තර කොළ දාලා නෑ නේ
මගේ CPU එක ඇතුලේ දූවිලි තට්ටු ජේ කේ ඊයේ දැක්කේ නෑ. දුවනවා ඌ ඒවා දැක්කා නම්. 2GB රැම් කාඩ් 2ක් තියෙන්නේ. රැම් දෙකම වැහිලා.






Pattane macho,bohoma piliwelakata tiyanawa,
macho umba kohenda oya sidebar gadjets tika hoya gatte link ekak dapanko,
mokak hari theme ekak dalada tiyenne
මේ මගේ දුප්පත් කොම්පූටර් රාජයා,මේ මොනිටරය මම පාවිච්චියට අරන් දැන් අවුරදු 8ක් වෙනව මේ දෙසැම්බරයට.මම ගත්තෙත් පාවිච්චි කරපු එකක්.![]()
![]()
![]()
![]()
![]()



Umbmane ithin thread eka start kale,
ara kiyanawane kumbala malu kewa nam windawapan balalo kiyala
just kiddin ok![]()



