Post a Picture Of Your PC

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka

මරු මරු......ඒත් මට දාන්න cam එකක් නැහැනේ......:(

Print Screen එකෙන් Screen Shot එකක් දාන්නද...??? :P

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Scurvy the Nigga හිටියනම් දාලා කියයි උඹලට කොහෙන්ද මේවා කියලා:lol::lol:

    මගේ කොම්පියුටරේනම් :baffled::baffled:
     
    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    25hixyf.jpg

    Hondaida manda
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම නම් දාන්නේ නෑ

    මේ මේ. මඟුල් කතා කරන්න එපා. රෙප් රෑන්ක් එකේ 1ටම ඉන්න එකාගේ කුණුගොඩ පෙන්නහන් ඔක්කොටම.
    උඹ දැම්මේ නැත්තම් ලෝක අසාධාරණයක්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගේ කොම්පියුටරේද කොහෙද අජපල්ම එක. බලහල්ලාකෝ පෝස්ට් වෙන පින්තූර.
    එකෙකුගෙවත් මේස වලට පත්තර කොළ දාලා නෑ නේ :rolleyes:
    මගේ CPU එක ඇතුලේ දූවිලි තට්ටු ජේ කේ ඊයේ දැක්කේ නෑ. දුවනවා ඌ ඒවා දැක්කා නම්. 2GB රැම් කාඩ් 2ක් තියෙන්නේ. රැම් දෙකම වැහිලා. :P
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,778
    9,472
    113
    මගේ කොම්පියුටරේද කොහෙද අජපල්ම එක. බලහල්ලාකෝ පෝස්ට් වෙන පින්තූර.
    එකෙකුගෙවත් මේස වලට පත්තර කොළ දාලා නෑ නේ :rolleyes:
    මගේ CPU එක ඇතුලේ දූවිලි තට්ටු ජේ කේ ඊයේ දැක්කේ නෑ. දුවනවා ඌ ඒවා දැක්කා නම්. 2GB රැම් කාඩ් 2ක් තියෙන්නේ. රැම් දෙකම වැහිලා. :P

    mage ekenam duwili thattu thiyenawa.rae hinda penne naha:P
     
    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    මගේ කොම්පියුටරේද කොහෙද අජපල්ම එක. බලහල්ලාකෝ පෝස්ට් වෙන පින්තූර.
    එකෙකුගෙවත් මේස වලට පත්තර කොළ දාලා නෑ නේ :rolleyes:
    මගේ CPU එක ඇතුලේ දූවිලි තට්ටු ජේ කේ ඊයේ දැක්කේ නෑ. දුවනවා ඌ ඒවා දැක්කා නම්. 2GB රැම් කාඩ් 2ක් තියෙන්නේ. රැම් දෙකම වැහිලා. :P

    Umbmane ithin thread eka start kale,
    ara kiyanawane kumbala malu kewa nam windawapan balalo kiyala :lol::lol::lol:
    just kiddin ok :D:D:D
     
    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    මේ මගේ දුප්පත් කොම්පූටර් රාජයා,‍මේ මොනිටරය‍ මම පාවිච්චියට අරන් දැන් අවුරදු 8ක් වෙනව මේ දෙසැම්බරයට.මම ගත්තෙත් පාවිච්චි කරපු එකක්. :rolleyes:

    sam2371.jpg

    sam2370.jpg

    sam2369.jpg

    sam2368.jpg

    Meke 20 card keeyak thiyananwada???:P:P:lol: