Post a Picture Of Your PC

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹේ හොදට උඹ කාබරේ හිටිය..නැතනම් මං දානව අද පට්ට අප්ඩේට් එකක්:rofl:

    මම දන්නවානේ උඹෙ හැටි. මම කට වහගෙන ඉඳි උඹ දානකන් :rolleyes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,410
    22,055
    113
    Gotland

    කවුරු සුද්ද කලත් අපි නම් තිබ්බ විදියටමයි දැම්මේ...
    අනික ඉන්න තැන කොයි වේලාවෙත් පිරිසිදුව තියා ගන්න එක නේ අපේ හැටි..:rolleyes:

    අනික කවුද මචන් උඹට කිව්වේ සුද්ද කරන්නේ නැතිව දාන්න කියලා
    :rofl::P


    ow kathawa aththa. mama oyage me computer eke photo ekak kalin daka thiyenawa. LCD monitor gana katha una thread ekaka. oya widihamai:D
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    onna man log wena eka ....

    65967_458634891519_649736519_5540673_1283655_n.jpg
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මෙන්න මගෙ ලැප් එකයි කොම්පියුටරෙයි ඔරිජිනල් තත්වයෙන්
    හිනා වෙන්ඩ එපෝ
    කොම්පීටරේට දැන් අවුරුදු හතරයි..ලැපට මාස 2 යි


    image0496.jpg


    image0497.jpg

    ah mee ube ekada? allapu gedara ekage ekada?