![]()
menna mage computer eka
Me mokadda banz.. Desktop eka mal waththak wage..

![]()
menna mage computer eka

mage ekenam duwili thattu thiyenawa.rae hinda penne naha![]()

hehe thnx machan, side bar gadgets nemei e, Rainmeter kiyala software ehekin gatta ewa, mekata gihin balanna, meken tama man gatte
http://fediafedia.deviantart.com/art/Omnimo-2-for-Rainmeter-158707137
Umbmane ithin thread eka start kale,
ara kiyanawane kumbala malu kewa nam windawapan balalo kiyala
just kiddin ok![]()

Ah rainmeter da macho mama oka try kala mata oka hariyata understand wenne ne,
epa wela atharala demma anyway thnx.
මේ ත්රෙඩ් එක නිසා කට්ටිය කම්පියුටර් සුද්ද කරගන්නවා නේ. මුන් ඔක්කොම පින්තූර දාන්නේ ෆුල් ක්ලීන් පිටනේ. අනේ මම නම් තිබ්බ විදියටම දැම්මා.
Perera ඔරිජිනල් Version
therenne nathi thana kiyanna balanna, help ekka dennam



මගේ කොම්පියුටරේද කොහෙද අජපල්ම එක. බලහල්ලාකෝ පෝස්ට් වෙන පින්තූර.
එකෙකුගෙවත් මේස වලට පත්තර කොළ දාලා නෑ නේ
මගේ CPU එක ඇතුලේ දූවිලි තට්ටු ජේ කේ ඊයේ දැක්කේ නෑ. දුවනවා ඌ ඒවා දැක්කා නම්. 2GB රැම් කාඩ් 2ක් තියෙන්නේ. රැම් දෙකම වැහිලා.

මේ ත්රෙඩ් එක නිසා කට්ටිය කම්පියුටර් සුද්ද කරගන්නවා නේ. මුන් ඔක්කොම පින්තූර දාන්නේ ෆුල් ක්ලීන් පිටනේ. අනේ මම නම් තිබ්බ විදියටම දැම්මා.
Perera ඔරිජිනල් Version





Me mokadda banz.. Desktop eka mal waththak wage..![]()



Meke 20 card keeyak thiyananwada???![]()

PC එක නම් තියනව.... ෆොටෝ එකක් ගන්න cam එකක් නැහැ.....![]()
![]()