Post a Picture Of Your PC

medianet85

Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    dsc02391ae.jpg

    menna mage computer eka​

    Me mokadda banz.. Desktop eka mal waththak wage.. :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Umbmane ithin thread eka start kale,
    ara kiyanawane kumbala malu kewa nam windawapan balalo kiyala :lol::lol::lol:
    just kiddin ok :D:D:D

    :P

    මේ ත්‍රෙඩ් එක නිසා කට්ටිය කම්පියුටර් සුද්ද කරගන්නවා නේ. මුන් ඔක්කොම පින්තූර දාන්නේ ෆුල් ක්ලීන් පිටනේ. අනේ මම නම් තිබ්බ විදියටම දැම්මා.

    Perera ඔරිජිනල් Version
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    :P

    මේ ත්‍රෙඩ් එක නිසා කට්ටිය කම්පියුටර් සුද්ද කරගන්නවා නේ. මුන් ඔක්කොම පින්තූර දාන්නේ ෆුල් ක්ලීන් පිටනේ. අනේ මම නම් තිබ්බ විදියටම දැම්මා.

    Perera ඔරිජිනල් Version

    Mage eka nam oya tiyana widiyatama tama demme,
    mata nam machine eka full clean tiyenna one.
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මෙන්න මගෙ ලැප් එකයි කොම්පියුටරෙයි ඔරිජිනල් තත්වයෙන්
    හිනා වෙන්ඩ එපෝ
    කොම්පීටරේට දැන් අවුරුදු හතරයි..ලැපට මාස 2 යි


    image0496.jpg


    image0497.jpg
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මගේ කොම්පියුටරේද කොහෙද අජපල්ම එක. බලහල්ලාකෝ පෝස්ට් වෙන පින්තූර.
    එකෙකුගෙවත් මේස වලට පත්තර කොළ දාලා නෑ නේ :rolleyes:
    මගේ CPU එක ඇතුලේ දූවිලි තට්ටු ජේ කේ ඊයේ දැක්කේ නෑ. දුවනවා ඌ ඒවා දැක්කා නම්. 2GB රැම් කාඩ් 2ක් තියෙන්නේ. රැම් දෙකම වැහිලා. :P

    උඹේ හොදට උඹ කාබරේ හිටිය..නැතනම් මං දානව අද පට්ට අප්ඩේට් එකක්:rofl:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :P

    මේ ත්‍රෙඩ් එක නිසා කට්ටිය කම්පියුටර් සුද්ද කරගන්නවා නේ. මුන් ඔක්කොම පින්තූර දාන්නේ ෆුල් ක්ලීන් පිටනේ. අනේ මම නම් තිබ්බ විදියටම දැම්මා.

    Perera ඔරිජිනල් Version

    කවුරු සුද්ද කලත් අපි නම් තිබ්බ විදියටමයි දැම්මේ...
    අනික ඉන්න තැන කොයි වේලාවෙත් පිරිසිදුව තියා ගන්න එක නේ අපේ හැටි..:rolleyes:

    අනික කවුද මචන් උඹට කිව්වේ සුද්ද කරන්නේ නැතිව දාන්න කියලා
    :rofl::P
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Menna Mage pc eka:D:D
     

    Attachments

    • SSC_0046.jpg
      SSC_0046.jpg
      31.8 KB · Views: 101
    • SSC_0049.jpg
      SSC_0049.jpg
      30.8 KB · Views: 86
    Last edited:

    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    oje8lg.jpg

    මේ තමයි මගේ චුටි බබාලා දෙන්න :rofl::rofl:
    මේ දෙන්න ගෙන් තමයි මම EK එකේ සැරිසරන්නේ:D