PC එක නම් තියනව.... ෆොටෝ එකක් ගන්න cam එකක් නැහැ.....![]()
![]()
allapu gedarin cam ekak illan awith photo ekak ganna 
උඹේ හොදට උඹ කාබරේ හිටිය..නැතනම් මං දානව අද පට්ට අප්ඩේට් එකක්![]()

කවුරු සුද්ද කලත් අපි නම් තිබ්බ විදියටමයි දැම්මේ...
අනික ඉන්න තැන කොයි වේලාවෙත් පිරිසිදුව තියා ගන්න එක නේ අපේ හැටි..
අනික කවුද මචන් උඹට කිව්වේ සුද්ද කරන්නේ නැතිව දාන්න කියලා![]()

මම දන්නවානේ උඹෙ හැටි. මම කට වහගෙන ඉඳි උඹ දානකන්![]()
yako thopila mage eka balanne nadda
මෙන්න මගෙ ලැප් එකයි කොම්පියුටරෙයි ඔරිජිනල් තත්වයෙන්
හිනා වෙන්ඩ එපෝ
කොම්පීටරේට දැන් අවුරුදු හතරයි..ලැපට මාස 2 යි
![]()
![]()
ela ela machan....paw ne onna comnt ekak damma



ah mee ube ekada? allapu gedara ekage ekada?
ඔන්න දැම්ම..මගේ කියා කිසිම දෙයක් නෑ
![]()
![]()
Hikzzz chamax phone ekak neda![]()


EK members la ge Dadi illeema matha menna mage computer eka :-->
(night nisa clear na)
Live photos
![]()
![]()
Menna mage Router eka :
![]()
![]()
oya wadu baas kenek wage
