Post a Picture Of Your PC

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    mena mage samsung lap eka tikak paranai:oo: aiya 1 year withara use karata passe mama illagatha.Desktop eka dana baa chater :Ptikak ethana cleen karala dala photo ganam.:D

    DSC00135.JPG
    Ela Ela Niyamai ... Mage PC eka Nam Post Karanna Ba .. Ubala Hinawei .....
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Hena piliwelai ne :D

    අපි නම් කවදාත් එහෙමයි...:D
    අනික හිතා ගන්න පුලුවන් නේ.. මේ විදියට පිළිවලට ඉන්නවා නම්..
    අපේ ගතිගුණත් කොහොම තියෙයි ද කියලා..:rolleyes::P

    ඉතින් ඔයාගේ පරිගණකයත් දාන්න කො..
    බලන්න ආසයි..
    :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි නම් කවදාත් එහෙමයි...:D
    අනික හිතා ගන්න පුලුවන් නේ.. මේ විදියට පිළිවලට ඉන්නවා නම්..
    අපේ ගතිගුණත් කොහොම තියෙයි ද කියලා..:rolleyes::P

    ඉතින් ඔයාගේ පරිගණකයත් දාන්න කො..
    බලන්න ආසයි..
    :)

    මිස්ටි පොරොන්දු උනා අද දානවා කියලා. බලමුකො කුණුගොඩ කොහොමද කියලා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝ අපේ කට්ටිය. ගොඩක් අය පෝස්ට් කරලා තියනවා.තව ගොඩක් අය ඉන්නවා පින්තූර දාන්න.

    :rolleyes::rolleyes::rolleyes: