Post a Picture Of Your PC

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ape ewwa dammoth repost wenawa:P

    ඔව්, ඒක තමයි...
    ඔයාගේ එක තියෙන පිටුවේ අංකය දාන්න..
    ඒහෙනම් බලන අය ගිහිල්ලා බලයි... :D

    ( උදා :- මගේ පරිගණකය තියෙන්නේ 2 පිටුවේ.. ) ;)
     

    789

    Member
    Nov 29, 2007
    14,261
    95
    0
    Hogwarts
    ඔව්, ඒක තමයි...
    ඔයාගේ එක තියෙන පිටුවේ නම දාන්න..
    ඒහෙනම් බලන අය ගිහිල්ලා බලයි... :D

    ( උදා :- මගේ පරිගණකය තියෙන්නේ 2 පිටුවේ.. ) ;)
    me thread eke newei:no:
    jacka daapu thread eke thiyenne:rofl:
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    ආහ් එහෙනම් හොදයි... :D

    අපි කවදාත් ක්ලින් තමයි..
    අනික මේ එළකිරි අඩවියට දැම්ම පලවෙනි පින්තුරේ නෙවෙයි..
    සමහරක් දාන දාන හැම ත්‍රේඩ් එකටම ඒ වේලාවේදි පින්තුරයක් අරන් දානවා..
    ඒ හින්දා මගේ කලින් පින්තුර දැකලා තිබ්බා නම් ඔයා මෙහෙම කියන්නේ නෑ..
    :rolleyes::lol:
    hehe.. oyage eka mang dekka.. piliwelai :) and mang dekka eake monaada manda lassanatath thiyala tyenawa.. hehe :D
     

    789

    Member
    Nov 29, 2007
    14,261
    95
    0
    Hogwarts
    මේ ත්‍රේඩ් එකට දැම්මේ නැත්නම්..
    එහෙනම් දාන්න..

    මම හිතාගෙන හිටියේ මේ ත්‍රේඩ් එකට දාලා ඇති කියලා.
    inna balanna hoyanna oni:dull: