2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ou ban mata th dan gedarata call enawa........mala karadare.........kattiyama ahanawa putha ge result enawa neda?? kiya kiya:frown::frown::frown:
    ඒක තමයි බන්, හොඳ results තියෙන එවුන් ගෙන් හාර හාර අහන්නෙ නෑ. අපි වගෙ අසරණ එවුන් තමයි මරන් කන්න හදන්නේ......:angry::(
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ඒක තමයි බන්, හොඳ results තියෙන එවුන් ගෙන් හාර හාර අහන්නෙ නෑ. අපි වගෙ අසරණ එවුන් තමයි මරන් කන්න හදන්නේ......:angry::(
    ou ban......mama nam thawa tikak balala gedara phone eka galola danawa....magula
     

    samcro

    Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    හරි ගහමු:P ..... බයිට් මගේ ගානෙ:love:

    Caribbean-Chiken-Wings1.jpg

    :P dakkama badagini wuna ban