මට 500GB වගේ hard disk එකක් ගන්න ඕනෙ. motherboard එකේ SATA ports
තියෙනවා. ඒවා SATA 1 වර්ගයේ ඒවා.දැන් තියෙන SATA II hard disk මේකට
වැඩකරනවද.නැත්තම් hard disk එකක් ගන්න කලින් සොයාබැලිය යුතු දේවල්
තියෙනවද?(speeds වගේ ඒව)