help to find a SATA HDD

Jul 10, 2008
2,273
37
0
Colombo
මට 500GB වගේ hard disk එකක් ගන්න ඕනෙ. motherboard එකේ SATA ports
තියෙනවා. ඒවා SATA 1 වර්ගයේ ඒවා.දැන් තියෙන SATA II hard disk මේකට
වැඩකරනවද.නැත්තම් hard disk එකක් ගන්න කලින් සොයාබැලිය යුතු දේවල්
තියෙනවද?(speeds වගේ ඒව)

 
Jul 10, 2008
2,273
37
0
Colombo
machan sata 2 hdd backward compatible,1.1 port walath wada karanawa,hitachi walata wada western digital,samsung,seagate hoday 1tb drive ekakma gahthot hoday medawaswalanam,like samsung spinpoint f3


කොහෙන්ද මචන් WD ,Segate ගන්න පුළුවන් ?
 

nadman

Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    segate thibba teczone eke.Machan wd ganna epa mama danna ekekge thibila case wuna.
     
    Jul 10, 2008
    2,273
    37
    0
    Colombo
    hoda brand kiyana hema ekema mokak hari fault ekak tiyana ewa enawa
    mama oya hema hdd ekama wage use karala tiyanawa
    eth samsung eka witarai tikak shape wune
    dan tiyenne wd ekak
    eka tama nam weda:D


    කොහෙද..හයි කරන්න හිටපු මැෂින් එකේ පවර් සප්ලයි එක ගියානෙ :baffled::baffled:
    දැන් ඉතින් ඔක්කොටම කලින් ඒක හදන්න ඕනෙ :(
    රිප්ලයි වලට ස්තූතියි
    :D
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    hoda brand kiyana hema ekema mokak hari fault ekak tiyana ewa enawa
    mama oya hema hdd ekama wage use karala tiyanawa
    eth samsung eka witarai tikak shape wune
    dan tiyenne wd ekak
    eka tama nam weda:D

    samsung thamai mamath use karanne :D