Post a Picture Of Your PC

cryztalz

Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    .

    6oeix3.jpg




    14jrkg6.jpg





    like the lil teddy !! :D
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේ මචන්ලා මගේ cam එකෙන් ගන්න snaps වල size එක වැඩියි ඒවා මේකට upload කරන්න බෑ
    size අඩු කර ගන්න පුළුවන් software කැල්ලක් දියන්කෝ
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    මේ මචන්ලා මගේ cam එකෙන් ගන්න snaps වල size එක වැඩියි ඒවා මේකට upload කරන්න බෑ
    size අඩු කර ගන්න පුළුවන් software කැල්ලක් දියන්කෝ

    මෙන්න මේකෙන් පුළුවන්... :)


    FastStone Photo Resizer


    m4uId.jpg


    LD1N2.jpg



    * මචං මුලින් FastStone Photo Resizer එක download කරලා install කරගන්න...
    http://www.faststone.org/FSResizerDownload.htm

    *බොඩෙර් දාන්න ඕනාකරන පිංතූර ටික ඇඩ්කරාට පස්සෙ Advanced Options යන්න...

    *ඒතනින් Boder ටැබ් එක සිලෙක්ට් කරලා, Apply Borde Effects ටික් එක දාන්න...

    *ඊට පස්සෙ කැමති විදිහකට බෝඩර්ස් දාගන්න... :)
     
    Last edited:

    duresh

    Member
    May 17, 2007
    188
    11
    0
    මේ මගේ දුප්පත් කොම්පූටර් රාජයා,‍මේ මොනිටරය‍ මම පාවිච්චියට අරන් දැන් අවුරදු 8ක් වෙනව මේ දෙසැම්බරයට.මම ගත්තෙත් පාවිච්චි කරපු එකක්. :rolleyes:

    sam2371.jpg




    sam2370.jpg




    sam2369.jpg




    http://img209.imageshack.us/img209/664/sam2368.ජ්ප්ග්[/ඓMඝ්][/QUOඨ්E]

    මචං උඹ මාතර පැත්තෙ කොල්ලෙක් වගේ...?:D:D:D:D:D:D
     
    මේ මගේ දුප්පත් කොම්පූටර් රාජයා,‍මේ මොනිටරය‍ මම පාවිච්චියට අරන් දැන් අවුරදු 8ක් වෙනව මේ දෙසැම්බරයට.මම ගත්තෙත් පාවිච්චි කරපු එකක්. :rolleyes:

    sam2371.jpg




    sam2370.jpg




    sam2369.jpg




    http://img209.imageshack.us/img209/664/sam2368.ජ්ප්ග්[/ඓMඝ්][/QUOඨ්E]

    මචං උඹ මාතර පැත්තෙ කොල්ලෙක් වගේ...?:D:D:D:D:D:D[/QUOTE]
    [B]lol dakma dakka wage :P oka tangalle [/B]:P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Pragiyaaaaa
    :P
    පෙරෙ.......... රා:D
    යකෝ කවුරුහරි එකෙක් අතදාලා කෑලි ගලවගෙන යයි......:eek:
    අපොයි :shocked: උබලා සුවර් නැති නිසා වෙලාවට මම ඇදුම් අන්දලා ෆෝටෝස් ගත්තෙ:yes::frown:
    මෙච්චර කල් හිටියෙ හෙලුවෙන් :baffled::P

    :rolleyes: