.::Elakiri Awards නාමයෝජනා Group 03::.

# වසරේ හොඳම සංගීතමය ත්‍රඩ් එක ( Best Musical Thread Of the Year )

SL OLD HIT SONGS Add Here


http://www.elakiri.com/forum/showthread.php?t=71232

එලකිරි ඉතිහාසයටම මේක තමා හොඳම එක මන් හිතන්නේ

මේක ඇදගේන යන thilzz බොහොම ස්තුති

# වසරේ වටිනාතම උපකාරක ත්‍රඩ් තුන (වඩා වැදගත්) (ElaKiri Help) හා (Problems and
Troubleshooting) යන අංශයේ:)


~~~Software Help Desk [Request Your Softwares Here]~~~ by DJRAM

http://www.elakiri.com/forum/showthread.php?t=292458

# වසරේ හොඳම සංගීතමය ත්‍රඩ් එක ( Best Musical Thread Of the Year )
SL OLD HIT SONGS Add Here
started by
madhu4gr

# වසරේ වටිනාතම උපකාරක ත්‍රඩ් (ElaKiri Help)
~~~Software Help Desk [Request Your Softwares Here]~~~
by Djram


# වසරේ වටිනාතම උපකාරක ත්‍රඩ් (Problems and Troubleshooting)
Kaspersky KAV & KIS keys ( Daily Updating ) Working 100%
by
coolkasun

වසරේ හොදම උපකාරක ට්‍රෙඩ් එක.:cool::cool:
දාපු කෙනාගෙ නම Djram

link eka _http://www.elakiri.com/forum/showthread.php?t=292458
:D:D

වසරෙ හොදම සංගීතමයි ට්‍රෙඩ් එක :cool::cool:

~~Clarance Wijewardana songs Request~~

shenoxxx

http://www.elakiri.com/forum/showthread.php?t=823474

වසරෙ හොදම සංගීතමයි ට්‍රෙඩ් එක :cool::cool:

®++What are you listening to right now?"++®

BLACK MONEY

http://www.elakiri.com/forum/showthread.php?t=915379

Reality Thread Of the Year- ElaKiri Mr.2011 Contest
by
malinrock

Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1047550


http://www.elakiri.com/forum/showthread.php?t=1083355 me thread eke mata

DjSpK
user_online.gif

Senior Member
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif



godak udaw kara

mama ada lankadeepa eke article eka download karana hati balanna google search kara eken thread eka labuna.

thread eke widiyata eth sunday ewa ganna baha. online innawa dakala mama meyata pm karapu gaman reply karala mata ikmanata help kara.

anith ayata help karana kenek widiyata mama sammanekata meyawa yojana karanawa

SL old hits by thilzz for music section

ඔබේ සහයෝගයට මගේ හද පිරි ප්‍රණාමය ! :)
ඉදිරිපත් කරන ලද නාම යෝජනා සියල්ල සටහන් කරගන්නා ලදී
11.gif
 
මොටර් රථ වලට කිසිම තැනක් නැහැ... හරිම කනගාටුයි:(
machan thread eka mona ganayata warga karanna puluwanda ;)

සම්මාන ඉසව් 30 කි

01. දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි) (EK Best Threader [MALE])

02. දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (කාන්තා) (EK Best Threader [FEMALE])

03. වසරේ ජනප්‍රියම එලකිරි සාමාජිකයා ( POLL )

04. වසරේ ජනප්‍රියම සාමාජිකාව ( POLL )

05. ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි/කාන්තා) (Elakiri Joker Of The Year)

06. හොඳම ත්‍රඩ් සහයකරු (පිරිමි/කාන්තා) (Best Thread Supporter )

07. හොඳම ප්‍රවුර්ති සපයන්නා (පිරිමි/කාන්තා) (News Updater Of the Year)

08. වසරේ හොඳම ත්‍රඩ් එක (Best Thread of the Year )

09. වසරේ හොඳම ප්‍රහසන ත්‍රඩ් එක ( Best Joke Thread Of the Year )

10. වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year )

11. වසරේ හොඳම අද්‍යාපනික තර්ඩ් එක (Education) යන අංශයේ

12. වසරේ හොඳම වාර්තාමය ත්‍රඩ් එක (Travel Sri Lanka) හා (Travel World) යන අංශයන්හී

13. වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක (Health & Lifestyle) යන අංශයේ

14. වසරේ හොඳම ආගමික ත්‍රඩ් එක (Religious) යන අංශයේ

15. වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක (Tips & Tricks) යන අංශයේ

16. වසරේ හොඳම ගවේශකයා (History) යන අංශයේ

17. වසරේ වටිනාතම උපකාරක ත්‍රඩ් තුන (වඩා වැදගත්) (ElaKiri Help) හා (Problems and
Troubleshooting) යන අංශයේ

18. වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්‍රඩ් එක (Nawakatha saha Ketikatha) යන අංශයේ

19. වසරේ හොඳම සංගීතමය ත්‍රඩ් එක ( Best Musical Thread Of the Year )

20. වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රඩ් එක ( Best Group Thread Of the
Year)

21. වසරේ සරාගී ත්‍රඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )

22. වසරේ දේශාබිමානී ත්‍රඩ් එක

23. වසරේ නැගී එන එළකිරි සාමාජිකයා

24. වසරේ දක්ෂතම ග්‍රැෆික් නිර්මාණකරු

ජූරියේ විශේෂ සම්මාන

01. කාලිදාස සම්මානය ( හොඳම නිසදැස් ත්‍රඩ් එක )
02. වසරේ පොස්ට් කරුවා
03. වසරේ ආන්දෝලනාත්මක චරිතය
04. වසරේ තාක්ෂණික කරුවා ( තාක්ෂණික ගැටළු වලට විසදුම් සපයන්නා )
05. වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රඩ් එක
06. එළකිරි අඩවියට කල උත්තරීතර සේවය වෙනුවෙන් එළකිරි සම්මානය
 
MaXXXaWrk Mcn
:):)

Cht trade Eke tiyana Gamez Walata Plz Ekak NaddoOOo
පොඩක් තේරුණා මදි බන් ටිකක් explain කරන කෝ ;)
chat
ත්රෙඅඩ් එකේ තියෙන game කිව්වේ


ELA ELA WADE GODA Wage ne Maduranga Ayye
ඔව් මචන් ගොඩක් තරග උණුසුමක් තියෙනවා ..;)