Duty free එකේ තියෙනවද cell City smart කියලා එකක්

DevLover

Well-known member
  • Jun 26, 2023
    183
    275
    63
    මම fb post එකක් දැකලා නිකන් කතා කරලා බැලුවා. මුන් කියනවනෙ බන් iphone 12 brand new 256 60කට දෙන්නම් කියලා.

    කොහොමද ගන්නෙ ඇහුවාම pay කරන්නලු, cargo දාලා දෙන්නම්ලු 🤣



    තනිම scam එකක් වගේ. සල්ලි දාපු උනුත් ඉන්නවා වගේ මම දැකපු එක post එකක