මම fb post එකක් දැකලා නිකන් කතා කරලා බැලුවා. මුන් කියනවනෙ බන් iphone 12 brand new 256 60කට දෙන්නම් කියලා. කොහොමද ගන්නෙ ඇහුවාම pay කරන්නලු, cargo දාලා දෙන්නම්ලු 🤣 තනිම scam එකක් වගේ. සල්ලි දාපු උනුත් ඉන්නවා වගේ මම දැකපු එක post එකක