1. kandyan

    අවුරුදු 6කට පස්සේ ආවේ. කොහොමද වාස දේස?

    දැන් කිරිය සෑහෙන්න වෙනස් වෙලා. කාලකට පස්සේ මම දාපු පොස්ට් එකක් ගැන කෙනෙක් ඇහුවට පස්සේ මතක් වෙලා තමයි log වුණේ. ඒ දවස් වල ඉතින් බයික් ගැනයි , වාහන ගැනයි තමයි ඉතිං ලොකුවටම Interest එක තිබ්බේ. ගොඩක් දෙනෙකුගේ නම් ගම් නම් දැන් මතක නෑ. හැබැයි ඉතින් එහෙමයි කියල කිරියේ මතකයන් නැති වෙන්නේ නෑ. මම හිතන්නේ...
  2. kandyan

    නව ජනාධිපතිතුමණි

    නව ජනාධිපතිතුමණි ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්රවාදී ජනරජයේ 7 වන ජනාධිපති ලෙස පත්වීමට නියමිත මෛත්‍රීපාල මහතාණෙනි,වෛරී දේශපාලන සංස්කෘතියක් ඔබතුමාගෙන් අපි අපේක්ෂා නොකරමු. අද පරාජිතයෙක් වුවද 30 වසරක යුද්ධය අවසන් කළ නායකයා ලෙස මහින්ද මහතා සියලු රටවැසියන්ගේ ආදරය ලැබ ඇත. ඔහුගේ වටපිටාවෙන් ජනිත කල බලයට ඇති...
  3. kandyan

    නුවර ඉවරයි :(

    අවුරුදු 100කට වඩා පැරණි, සුන්දර මහනුවර නගරය අලංකාර කරමින්, මිනිස්සුනට සෙවණද සිසිලද සලසාලමින් නිහතමානීව වැජඹුණු අති දැවැන්ත මාර ගස් පෙල අද අවසන් සුසුම් වාතලයට මුසුකර හමාරයි. නගරයක් දියුණු කිරීම යනු වටිනා ගස් වැල් බිද හෙලා දැමීම දැයි ඓතිහාසික පින්බර මහනුවර නගරයේ ඔබ මොහොතක් සිතා බලන්න. අපි...
  4. kandyan

    නුවර ලයිට් නෑ..

    මෛත්‍රීපාල සිරිසේන මහතාගේ චන්ද රැස්වීම නිමිත්තෙන් මහනුවර නගරයේ ලයිට් කපා දමා ඇත......:angry::angry::angry::angry: මේ කාලකන්නි දේශපාලුවන්ගේ වැඩ නිසා අපිට අපේ රාජකාරියාවත් කරගන්න බැරි තත්වෙට පත් කරලා තියන්නේ..... මගේ දේශපාලන අදහස කුමක් උවත් මේ කරන නින්දිත වැඩ නම් අන්තිම හිරිකිතයි. මේ විදියට...
  5. kandyan

    IRDA (INFRARED) Rework Station

    I have basic infrared (IRDA) reworks station for small repairs of laptop motherboard. But I need professional grade Infrared (IRDA) Rework Station (eg: T870A BGA IRDA Welder) to practice advanced repairing methods for laptop repair. Does anyone knows where to buy this machine in Sri Lanka..Cz...
  6. kandyan

    Vacancies for technician and cashier - Kandy

    මහනුවර නගරයේ පිහිටි පරිගණක අලෙවි සහ අලුත්වැඩියා කටයුතු සිදුකෙරෙන ආයතනයක පහත සඳහන් ඇබෑර්තු සඳහා අයදුම්පත් කැඳවනු ලබයි. 01. කාර්මික ශිල්පීන් 02. වෙළඳ සහායක 03. මුදල් භාරකරු 01. කාර්මික ශිල්පීන් (පිරිමි)- * පිළිගත් ආයතනක පාඨමාලාවක් හදාරා ඇති හෝ හදාරමින් සිටින * අවම වශයෙන් පරිඝනක ක්ෂේත්‍රයේ...
  7. kandyan

    Need a help for select a car between 14-17k

    මගේ යාලුවෙකුට කාර් එකක් ගන්න ඕන වෙලා තියෙනවා, ඉතින් වාහන ගැන දන්නා යාලුවෝ කියන්න මේ ගානට ගන්න පුළුවන් හොඳ වාහන මොනවද තියන්නේ කියල. ඒ වගේමයි පුළුවන් නම් මම පහල දාල තියෙන වාහන වල ගුණ අගුණත් කියන්න පුළුවන් නම් හොඳයි... Toyota Starlet Toyota Corolla wagon ( Touring) or Elephant back Toyota Vitz...
  8. kandyan

    ElaKiri Social Welfare Event 2014 - Kandy (Photos)

    ElaKiri Social Welfare Event 2014 - Kandy ඔන්න එහෙනම් ඔබ පුල පුලා බලාසිටි ElaKiri Social Welfare Event 2014 - Kandy හි ෆොටෝ ටික සමඟ එහි කතාන්දරය කියන්නයි මම මේ සුදානම් වන්නේ..... අපේ අන්ජු සහ ඉබ්බා ප්‍රමුඛ නයිට් ක්ලබ් කුකුලෝ ටික කොහේ හරි සෙට් වෙමු කියල හැමදාම කියනවා හැබැයි උනේ නැහැ.නුවර එනවා...
  9. kandyan

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    ElaKiri Social Welfare Event 2014 - Kandy මාතෘකාව දැක්කම කට්ටියට තේරෙන්න ඇතිනේ මොකද්ද මේ වෙන්න යන්නේ කියල. ඉතින් අපි හැමෝම එකතුවෙලා කඹ ඇදිලි, ක්‍රිකට් මැච් ගැහිලි වගේ දේවල් කරන අතරම සමාජ සුභ සාධන වැඩත් කලයුතු නිසා ඔන්න ඒ වැඩේට අපි අත ගැහුවා. HackerT , maheshsenadheera වගේ යාළුවො ඉතා සාර්ථක...
  10. kandyan

    Windows 8.1 Pro with KMS Activator

    ඉතින් මේ දවස් වල කට්ටියම Windows 8.1 දාන්න try කරනවනේ.කට්ටියටම කරකියාගන්න දෙයක් නැතුව හිටියේ කොහොමද මේක activate කරගන්නේ කියලනේ. ඔන්න දැන් ඒ ප්‍රශ්නෙත් හරි.මමත් හොයල හොයල මේක දාල බැලුවේ. ප්‍රශ්න ඔක්කොම හරි. activate උනා.දවස් 180 කතා එහෙම නැහැ. Fully activated. මුලින්ම මේ torrent එක download...
  11. kandyan

    15.6 HD LED disply needed

    මිත්‍රයණි, මට ලොකු උදව්වක් අවශ්‍ය වෙලා තියෙනවා. Dell Inspiron 3521 එකට එන Slim type 15.6" HD LED screen එකක් ඕන වෙලා තියෙනවා. LTN156AT30 තමයි display එකේ model number එක. ඔයාල දන්නා කෙනෙක් හරි එළකිරි එකේ Laptop screen විකුණන කෙනෙක් හරි ඉන්නවා නම් මට මේක හොයල දෙන්න. ලොකු උදව්වක් සහ මේක ඉතාම...
  12. kandyan

    කොළ කැඳ සහ ඒවායේ ගුණ - 1

    කොළ කැඳ සහ ඒවායේ ගුණ - 1 කොළ කැඳ සහ ඒවායේ ගුණ හැමදාමත් තාක්ෂණික අංශයට අදාළ ලිපි පල කල නිසා අද මා අදහස් කලා ටිකක් විතර වෙනස් මාතෘකාවකට යන්න.අද ඔයාලට කියන්න යන්නේ දේශීය ශාක වලින් සාදාගන්න කොළ කැඳ වර්ග සහ එහි ගුණ පිළිබඳවයි. වර්තමානය වන විට ශ්‍රී ලංකාව සීග්‍රයෙන් නාගරීකකරණය වීම නිසා තරමක්...
  13. kandyan

    භාවිතය-වරද-Mega Bite

    භාවිතය-වරද-Mega Bite https://www.facebook.com/HiruTVMegaBite ශ්‍රී ලාංකේය සමාජය තුල මේ දවස් වල වැඩියෙන්ම කතා බහ වූ මාතෘකාවක් බවට පත් වුනේ හිරු TV මාධ්‍ය තුලින් විකාශය වූ Mega Bite වැඩසටහනේ ක්‍රියාකලාපයයි. එයට හේතුව වුයේ එම මාධ්‍ය කණ්ඩායම විසින් මිහිර සිරිතිලක යන චරිතාංග නළුවාට කරන ලද...
  14. kandyan

    Riding In Traffic [Tips]

    Riding In Traffic [Tips] අවුරුදු ගණනාවක යතුරුපැදි ධාවනයෙන් මා ලැබූ අත්දැකීම් අතර ඉතාමත්ම අමිහිරි අත්දැකීම් වලින් සහිත අවස්ථාවක් ලෙස වාහන තදබදයක් ඇති නාගරික ප්‍රදේශ වල ගමන් කිරීම හඳුන් වන්න පුළුවන්. බයික් එකක් කියන්නේ වාහන අතුරෙන් කුඩා වාහනයක් නිසා ඕනෑම තැනකින් රිංගා යාමේ හැකියාව තියෙනවා...
  15. kandyan

    Nitrogen for Tyres [Guide]

    Nitrogen for Tyres [Guide] දැනට ලංකාවේ මෙන්ම ලෝකයේ භාවිත වෙන සියලුම වාහන වල ටයර් පිරවීම සඳහා සාමාන්‍ය වාතය යොදාගන්නවා. නමුත් මෑතකදී ලංකාවට හඳුන්වා දුන්න Nitrogen වායුව පිරවීම අද වන විට වාහන වල හිමි කරුවන් අතර බොහෝ ජනප්‍රිය වී තිබෙනවා. නමුත් බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඇයි මේ...
  16. kandyan

    Brake Fluid (DOT 3,DOT 4,DOT 5,DOT 5.1) [Guide]

    Brake Fluid (DOT 3,DOT 4,DOT 5,DOT 5.1) [Guide] මේ දවස් වල ලැබෙන කෙටි විවේකයන් වලින් වැඩක් ගන්න කියල හිතාගෙන ඔන්න මම අදත් බයික් වගේම හැම වාහනයකටම වැදගත් වෙන අපේ අය ගොඩක් වෙලාවට පටලවාගෙන ඉන්න දෙයක් ගැන කියන්නයි ලෑස්ති. මේ විස්තර කරන්න ලෑස්ති වෙන්නේ Hydraulic Brake වලට යොදා ගන්නා fluid ගැනයි...
  17. kandyan

    අතරමං වන්නට අදිසි ලොව තුල

    අතරමං වන්නට අදිසි ලොව තුල මේ එලකිරිය තුල මාගේ පළමුවැනි නිසඳසයි.....! ඉතින් ඔයාල හැමෝටම විවෘතයි මේකට අදහස් දක්වන්න....... මේකට මම කල භාවිතය ගැන නම් කියන්න මට අදහසක් නැහැ.නමුත් ජීවිතයේ සමහර අවස්ථාවල සිදුවූ විවිධාරකා හැලහැප්පීම් මධ්‍යයේ ගැටුම් මධ්‍යයේ ජීවත් වන අපට හදවතට දැනෙන නිදහස පිළබඳ වූ...
  18. kandyan

    Types of Motorcycle Chain [Guide]

    Types of Motorcycle Chain [Guide] මේ දවස් ටිකේ පොඩි නිවාඩුවක් ලැබුණ නිසා වැඩිපුර ත්‍රෙඩ් ටිකක් දාන්න හිතුව බයික් වල technical පැත්තෙන්. මොකද හැමදාම බයික් ගැන දැම්මට ඔකේ තියෙන ප්‍රශ්න සහ කොටස් පිළිබඳව දැනුමක් නැතිව වැඩක් නැහැනේ. මම කලින් දැම්ම Chain Lubricants [GUIDE] එකට ලැබුණු ප්‍රතිචාර මත...
  19. kandyan

    Motorcycle Lease [Guide]

    Motorcycle Lease [Guide] කිහිප දෙනෙක්ම ත්‍රෙඩ් දාල විස්තර අහල තිබ්බ කොහොමද බයික් එකක් lease එකක් දාල ගන්නේ කියල.ඉතින් මම හිතුව මගේ අලුත් scooter එක ගන්නකොට මම මුහුණදීපු ගැටළු සහ සුදානම් කරගතයුතු ලියකියවිලි මොනවද කියනදේ සහ කොහොමද එකට සුදානම් වියයුත්තේ කියන එක ඔයාලත් එක්ක බෙදාහදාගන්න. මෙතන මම...
  20. kandyan

    Chain Lubricants [GUIDE]

    [GUIDE] Chain Lubricants අද කතාව කියන්න යන්නේ Chain Lube ගැන...... බයික් එකක ප්‍රධාන අංගයක් වන්නේ එහි drive-train එක හෙවත් chain එක.ඉතින් බොහෝ අවස්ථාවල බොහොමයක් අය අපහසුතාවලට මුහුනදෙන්නෙත් මේ chain එකේ ලෙඩ නිසා.එක්කෝ hum එකක් එනවා කියයි, නැත්නම් සිලි සිලි සද්දයක් එනවා කියයි, එහෙමත් නැත්නම්...

    No contents