1. R

    accident una ban

    මම අද දවල් හෙන අකරතැබ්බයක් උනා. මම ටවුන් එකේ පැයට කිලෝමීටර් 25ක වගේ ගියේ. කහ ඉර මත හෝ පනින්න හදන අය නැති නිසා මම ගියා. එක පාරටම මිනිහෙක් අහක බලන් පැන්න එක සැරේටම. මට කරන්න පුලුවන් එකම දේ බ්‍රේක් කරන එකනේ. මම බ්‍රේක් දෙකම ඇල්ලුව. කොහොම හරි බයික් එකේ පස්සත් උඩ ගිහින් වැටිල තමයි නතර උනේ. ඒ මිනිහට...
  2. R

    92 vs 95 Octane petrol

    කොල්ලනේ එක්ටෙන් 92 සහ ඔක්ටෙන් 95 යන පෙට්රල් වල කොලිටියේ වෙනසක් තියෙනවද? ඒ කිව්වේ ඔක්ටෙන් 92 පෙට්රල් වල පිරිසිදු භාවය අඩුද? 95 පෙට්රල් වලට වඩා. මොකද ගොඩක් අය වැඩි ගානක් දීල 95 ගහනව බයික් වලට ඒකයි දැනගන්න ඇහුවෙ. :)
  3. R

    Transcend EX Hard drive

    මචංලා මට තිබ්බා Transcend 1tb ex hard එකක්. ඒක මාස 3කින් විතර වැඩ නැතිව ගියා. ඒ කිව්වේ ප්ලග් කරාම බල්බ් එක පත්තු වෙනව. නමුත් Pc එකේ පෙන්නන්නෑ. පස්සේ මම ෂොප් එකට දුන්නා වොරන්ටි ක්ලේම් කරන්න. එයාලත් බාර ගත්ත. මට මාස එක හමාරකට විතර පස්සේ ඒ වර්ගයේම අලුත්ම එකක් ලැබුන. පැකින් කැඩුවෙත් මගේ ඉස්සරහමයි...
  4. R

    badu pichchunaama

    මචං මේකේ ඇති නේ ගාල්ල මාතර ‍‍‍කොල්ලො එහෙම උබලගෙ පරිගණක උපාංග පිච්චිලා ඒවල වොරන්ටි ගන්න දුන්නම ‍‍‍කොච්චර කල් ගන්නවද ඒ අලුත් බඩුවක් දෙන්න. සාමාන්‍යයෙන් දින කීයක්විතර යනවද වැඩේට. මගේ එක්ටර්නල් හාඩ් එක පිච්චිලා දීල දැන් දවස් දහයකට වැඩියි මම සැරයක් කතා කරාම මාස 2ක් 3ක් යයි කිව්ව :shocked::shocked...
  5. R

    cost to build this kind of house

    මම මේ දාන්නේ මම දන්න මල්ලි කෙනෙක්ගේ අලුත හදපු ගෙයක ෆොටෝ. උබල විශ්වාස කරයි ද දන්නෑ මල්ලිකිව්ව විදියට මේක හදන්න කෝටි1.2 ගිහින් තියෙනව ලෑන්ඩ් එක සහ තාප්පේ සහ ගේට් එක හැරුනම. කන්ට්‍රැක්ට් නෙමෙයි. ඔක්කොම දීල කරල තියෙන්නේ. ගාන වැඩියිනේ බන්? මීට අඩුවට මේක කරන්න තිබ්බ. උබල මොකෝ හිතන්නේ?
  6. R

    warrenty claim

    මට මාර අවුලක් උනේ බන්. මගේ වැදගත් ඔක්කොම දේවල් එක්ක transcend 1tb external hard drive eka giya. මම දැන් හදන්න් හෙට ගිහින් පෙන්නන්න. වොරන්ටි තාම ඉවර නැති නිසා. මට තියෙන අවුල තමයි. හාඩ් එකක් ටික දවසකින් දෙන්නම් කියල මගේ බිල ඉල්ල ගත්තොත් මුන්ට පුලුවන්නේද? පස්සේ මට හාඩ් එකක් නොදී ඉන්න? මොකද මගේ බිල...
  7. R

    External Hard not showing

    කොල්ලනේ මගේ Transcend 1TB External hard drive එක පිස්සු කෙලින්න ගත්ත. එක පාරටම ස්ලෝ උනා. පස්සේ my computer යන කොට my computer non responsive උනා. දැන් hard එක ගැහැව්වට ගන්නේ නෑ ඒත් හාඩ් එක කැකෙන සද්දේ ඇහෙනව. වැඩිය භාවිතා කරෙත් නෑ බන්. අරන් මාස 9ක් වගේ තාම :sorry::sorry: මේක හදාගන්න ක්‍රමයක්...
  8. R

    A/L result help ekak

    අපේ ඥාති දුවෙක් මේපාර උපෙළ කරල art වලින් AABB තමයි රිසල්ට් එක Z එක නම් මට මතක නෑ. හම්බන්තොටින් කරල තියෙන්නේ. දිස්ත්‍රික් රෑන්ක් එක 249ලු. මෙයාට කැම්පස් යන්න පුලුවන් වෙයිද කොල්ලනේ? හම්බන්තොටින් ආසන්න වශයෙන් ART වලින් කීයක් ගන්නවද? අනිත් එක පීඨ යන්න අනිවාර්යයෙන් ENGLISH වලට S එකක් වත් තියෙන්න...
  9. R

    dunne katada kiyala balanna

    මචංලා අපි ඡන්දේ දුන්නේ කාටද? මොන පක්ෂෙටද කියල අවශ්‍ය නම් පත්වෙන රජයට කරන්න පුලුවන්ද? උදා- මම මේ පාර my3 ට දුන්නොත් වැරදිලාවත් මහින්ද දින්නොත් රජයට පුලුවන්ද අවශ්‍යනම් බලන්න මම ඡන්දෙ දුන්නේ කාටද ? මොන පක්ෂෙටද කියල? :)
  10. R

    chanda cards

    machanla මටයි මගේ ගෙදර අයටයි ඡන්ද කාඩ් තාම ආවේ නෑනේ? අපේ අවට හැමෝටම වගේ ඇවිත් :growl::growl: මට ඡන්දේ දාන්න බැරි වෙයිද? :angry:
  11. R

    මචංල මම බයික් එකේ

    මචංල මම බයික් එකේ මචංල මම බයික් එකේ චේන් එකට එන්ජින් ඔයිල් දැම්ම පලෙවෙනි වතාවට. දැම්මේ එක කට්ටෙකට එක බිංදුව ගානෙ ටිකක් වැඩි උනා වගේ. කොහොම හරි හවස දාල උදේ වැඩට යනකොට ටිකක් ස්පීඩ් කරාම එන්ජිමෙන් සද්දයක් එනව මොකක්ද එකට ගෑවෙනව වගේ. පස්සේ මම ටිකක් වේගෙන් ගිහින් යන ගමන්ම එන්ජිම කිල් කරා ක්ලච් එක...
  12. R

    My Hornet

    කොහොමද මගේ හොර්නට් එක පස්ට නේ...................................................................................................................................................................................:D:D:D:D හා හා හා. මේක මගේ නෙමේ හරියැ. :P මේක මල්ලි කෙනෙක්ගේ බයික් එකක්...
  13. R

    O/L ICT teacher

    kollane school ekaka o/l ict teacher kenek wenna thiyenna ona sudusukam monada ban? oya school wala it unit eke inne :yes: it teachers lata padi aduda ban normal teacherslata wada? ape akkage putha ahuwa ban mama danna. kolla aaith call karanna kalin ubalagen danaganna ahanne. :yes::D
  14. R

    If you got a brandnew vehicle this can be happen

    උබල සතේ සතේ එකතු කරල, අවුරුදු ගානක් කබුරල, එළිවෙනකන් හීන දැකල, බඩට නොකා එකතු කරල....... තව මොනවද :P:rofl: තව මොනව හරි ටිකක් දාගනින්. :P:P:P ඔය කොහොම කොහොම හරි කරල වාහනයක් ගත්තයි කියමු. :baffled::D ගත්ත දවසෙන් පස්සෙ මෙන්න මේ ටික වෙන්න පුලුවන්. :rofl::rofl::rofl: හිතේ සතුට වගේම සැනසීමත් ඉවරයි...
  15. R

    S5 Fake ekak ganna hadanne

    මම s5 ෆේක් එකක් ගන්න කියල බැලුවෙ බන්. මොකෝ ඔරිජිනල් ගත්තත් හැම කෙනාම අහන්නේ ෆේක් එකක් නේ? :baffled: මට මේකක් ගන්න හිතුනේ මම පොඩි එකෙක්ගේ s5 එකක් අරන් බැලුව. අවුලක් නෑ ඒකේ අර හාට් සෙන්සරේ එහෙම වැඩ. youtube එකේ තිබ්බ ඒව නම් බොරු සෙන්සරයක් තියෙන්නේ අත තිබ්බත් නැතතත් රැන්ඩම් නම්බර් එකක්...
  16. R

    Law Help

    එළකිරි කොල්ලනේ. නීතිය හොඳින් දන්න කෙනෙක්ගෙන් ‍දෙයක් දැනගන්න තියෙනවා. මේකයි ප්‍රශ්නය. යම් ගොඩ හෝ කුබුරු ඉඩම් හිමි විවාහක පුද්ග‍ලයෙක්ට පුලුවන්ද තමන්ගේ දේපල තමන් මිය යන්නට කලින් තමන්ගේ නීත්‍යාණුකූල විවාහක බිරිඳට පවරන්න. ඒකිව්වේ එම ඉඩම්වල මුල් අයිතිය ලබාදෙන්න? ඒ වගේම එවැනි පුද්ගලයෙක් තමන් ජීවත්ව...
  17. R

    Pulsar Extra front lights

    මචංලා රෑට කලුවරේ හෙඩ්ලයිට් දමන් ගියත් ඒ ලයිට් එක කෙලින්ම වදිනව උනාට දෙපැත්ත වැඩිය එළිය වැටෙන්නෑනේ බන්. ඔය බොක්කු පාලම් වගේ තැන්වලදි දාද්දි දෙපැත්ත කලුවරයි :dull: මේකට විසඳුමක් නැද්ද මචංලා? දන්න පාරවල්වල නම් අවුලක් නෑ ඒත් නොදන්න ඒවලදි ටිකක් අවුල් වගේ. මචංලා පර්සරේට ඒකේ අර වැ‍ටුනම හානිය අවම කරන්න...
  18. R

    5 Most dangerous things

    මම ගිය ඉරිද මගේ කාමරේ අස්කරන කොට අවුරුදු කීපයක් පරණ පොඩි පොත් පිංචක් අහුඋනා. ඒකේ තිබ්බ කරුණු කීපයක් එක්ක තමයි මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ. මේ පොඩි පොතේ මචං තිබ්බේ කරුණු වගයක් විස්තර කරල ජීවිතේ සම්බන්දව. ඒකේ ටිකක් විස්තර කරල තිබ්බ කරුණු 5ක් මේ ත්‍රෙඩ් එකේ දාන්නම්. තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය හෝ...
  19. R

    yaluwo problem

    මට මාර අවුලක් බන් තියෙන්නේ මගේ යාළුවො නිසා :yes::yes::yes::sorry: උන් මගේ බඩු ඉල්ලනව මළ වදේ බන් :dull: දෙන්න බෑ කිව්වම හරි බොරුවක් කිව්වම හරි ඉතින් හිත හොඳ නෑ :oo::oo::baffled::baffled: ම‍ේ සීන් එක ඉතින් ඉස්සර ඉඳන් තියෙන දෙයක්. ඒත් දැන් වැඩි වෙලා :baffled: මම මේ ලඟදි අලුතින් පුල්ස‍රා 180ක්...
  20. R

    Sri Lankan Software Company

    ලංකාවේ ගොඩක් සොෆ්ට්වෙයාර් කම්පනි රන් වෙනව‍නේ. ඒ අතරින් ගොඩක් ඒව පිටරට ඒවල ශාකාවන්. ඒව පැත්තකින් තියම‍ුකෝ. ඔය codegen wso2 LeapSet 99x ඔය උඩ තියෙන ඒව ලංකාවෙ උන් පටන් අරන් කරගෙන යන ඒව කියල හිතනව. වැරිනම් නිවැරිදි කරන්න :yes::yes: මේ හැම කොම්පනි එකක්ම පට්ට විදියට ලාල ලබන බවක් පෙන්න තියෙනව. මොකද...

    No contents