1. සනෝජ්_තරංග

    Breaking Bad 4K Torrent Download

    BREAKING BAD Complete Season එක 4K Torrent Download කරගන්න පුළුවන් තැනක් තියෙනවද ? එහෙම නැත්තම් 1080P වත් හැබැයි, Sure Torrent එකක් වෙන්න ඕන ? Bump ------ Post added on 1612432170
  2. සනෝජ්_තරංග

    Vehicle Sale

    මට පොඩි දෙයක් දැනගන්න ඕන වාහන සම්බන්දව. මේක එළකිරි එකේ ඉන්න අනිත් අයටත් ඕන වෙයි. මං දැකල තියෙනවා, වාහන සෙල් වල වාහන 30, 40, 100, 200 වගේ වාහන ගෙනත් තියෙනව විකුණන්න. මේ වාහන ඉතින් සල්ලි දීල, ම ගෙනත් කියල කියන්න බැහැනේ. ඉතින් මේ වාහන මෙහෙම ගෙනත් තියන්න සැහෙන ලොකු මුදලක් ඕන නේ ? ඇත්තටම කොහොමද...
  3. සනෝජ්_තරංග

    EPF C Form E Mail

    තම තමන්ගේ ව්‍යාපාර වල සේවකයන්ට EPF දාන අයගෙන් අහන්නේ ? තැපෑලේ යවන්නේ නැතුව Form C එක Mail කරන්න පුළුවන් ද ? BUMP ------ Post added on 1611308263
  4. සනෝජ්_තරංග

    EPF Balance Online & E Return

    EPF අපි සේවකයන් ට දාන කොට අලුතෙන් තියෙන E RETURN System එක ගැන කවුද දන්නේ ?
  5. සනෝජ්_තරංග

    BOC Joint Account Partner Death

    BOC එකේ හෙවත් ලංකා බැංකුවේ මගේ සහ මගේ අම්මා ගේ නමට Joint Account එකක් තියෙනවා. එකේ තමා ගනු දෙනු කරන්නේ. හදිස්සියේ වත් අම්මා මැරුණොත්, Account එක අයින් වෙනවද ? 1. මගේ නමට අලුතෙන් Account එකක් Open කරන්න කියනවද ? පරණ Account Number එක අයින් වෙනවද ?
  6. සනෝජ්_තරංග

    මගේ Driving Licence එකේ Address එක වැරදි.

    මගේ Driving Licence එකේ Address එක වැරදි. අංක 120, ඇරෑපොළ, නාරංගොඩ කියන එක අංක 21, ඇරෑපොළ, නාරංගොඩ කියල තියෙන්නේ. මේක අයේ අලුත් කරන්න තියෙන්නේ 2026. ඊට ඉස්සර මේක හදාගන්න කොතෙන්ටද යන්න ඕන ? ඉන්නේ පන්නල, දිස්ත්රික්කය කුරුණෑගල. Department of Motor Traffic එකක් කුරුණෑගල තියෙනව.
  7. සනෝජ්_තරංග

    මට පොඩි දේවල් ටිකක් දැනගන්න ඕන

    මට පොඩි දේවල් ටිකක් දැනගන්න ඕන ? 1. සාමානයෙන් අපි හිතමුකෝ, නිමල් කියන කෙනා නමට රු.ලක්ෂ 10 ක බැංකු ණය මුදලක් තියෙනව. එයා එක ගෙවා ගෙන යනවා. නිමල් ඉඩම් ඇපයක් තියල තමා Loan එක අරගෙන ගෙවාගෙන යන්නේ. එයාට හිතෙනවා වෙන රටකට යන්න ටික දවසකින්. එත් බැංකු ලෝන්, Leasing එහෙම තියෙන කොට එව්වා එක පාර ගෙවල ඉවර...
  8. සනෝජ්_තරංග

    Permeant OD Interest

    තම තමන් ගණුදෙනු කරන බැංකු වල, P OD පොලිය කියක් විතර වෙනවද කියල කියන්නකෝ මේ දවස් වල ? Seylan Bank එකෙන් කියනවා 9% ඉදන් 12% වෙනකම් පොලිය අඩු වැඩි විදියට Customer මත දෙන්න පුළුවන් කියල ? උබලගේ එව්වා පොඩ්ඩක් කියහල්ලකෝ ?
  9. සනෝජ්_තරංග

    Panasonic New AC Model @ Damro

    Damro එකේ දැන් තියෙනවා Panasonic Twin Cool Inverter with IOT / WIFI කියල, AC Unit වගයක්. මේ CS/CU-NU12WKYW-8 කියන Model Use කරපු හෝ කරන අය ඉන්නවද ? Aero Series එකට වඩා හොඳද ? Damro Link R32 GAS Powerful Mode PM2.5 Filter Faster Cooling Blue Fin Condenser Copper Tubing Connecting Wifi මෙව්වා...
  10. සනෝජ්_තරංග

    Amazon Shipping To SL

    Amazon.com එකෙන් මෙන්න මේ ලින්ක් එකේ තියෙන එක Buy කරොත් ලංකාවට ගෙන්න ගන්න පුළුවන් ද ? මුදල අවුලක් නැහැ. ගෙදරටම එනවද ? WixGear Car Mount
  11. සනෝජ්_තරංග

    Shipping From Apple.com

    මේක ලංකවේ ගන්න නැහැ. මේ Apple.com එකෙන් Online Buy කරොත් ලංකාවට ඒවිද ? Shipping Charges ගියාට කමක් නැහැ. මේක ගෙන්න ගන්න ඕන ? Belkin MagSafe Car Mount
  12. සනෝජ්_තරංග

    Ebay Paid Shipping

    මේ දවස් වල Ebay එකෙන් Shiping වලට සල්ලි ගෙවල ගන්න බඩු, එනවද පරක්කු වක් නැතුව ?
  13. සනෝජ්_තරංග

    Dialog Tower On Land

    මගේ නිරවුල් ඉඩමක් තියෙනව, Town එකේ එක මිලදී ගත්තේ මීට අවුරුදු 5 කට කලින්. ඒ වෙලාවේ 1 Perches එකකට මිල රු.ලක්ෂ 3 ක් වුනා. මුළු ඉඩම 67 Perches තියෙනව. පන්නල ප්‍රධාන පාරකට මුහුණලා ඉඩම තියෙන්නේ. අපි ගත්තේ Service Station එකක් හෝ මොකක් හරි ව්‍යාපාරයක් කරන්න කියල. ඊයේ පෙරේදා, Dialog එකෙන් Perches...
  14. සනෝජ්_තරංග

    Modern Bed For Sale

    Brand New Custom Made Modern 5 Ft 6 Ft Bed For Sale Wood : Hooriya Maara Size : 5 x 6 With Bedside Tables Matt Finished Worth More Than Rs.90000 Made For Personal Use (Money Urgent) Price : Rs.48000 ( Bed With 2 BedSide Tables )
  15. සනෝජ්_තරංග

    බැංකු Loan සහනය

    දැන් මේ සැප්තැම්බර් මාසෙන් පස්සේ, දුන්න බැංකු සහන ඉවර නේ. ඔයාලගේ දැන් Loan වල ගෙවන විදිය කොහොමද ? මගේ තියෙනව ලක්ෂ 157 ක් ගත්ත Loan එකක්, දැනට Capital Balance එක ලක්ෂ 117 ක්. සහනය හම්බුනා. BOC එක බැංකුව. බැංකුවෙන් කියනවා හම්බුන සහන කාලයට 16% ක් පොලියක් අවුරුද්දට ගන්නවා කියල. ( බැංකුව කියන්නේ...
  16. සනෝජ්_තරංග

    Sell Land & Fixed Deposit

    මේක Financial ගැන ප්‍රශ්නයක් ? 1. මම ගාව ඉඩමක් තියෙනව, පන්නල කුලියාපිටිය ප්‍රධාන පාරේ අයින් නේ. එක මම මීට අවුරුදු 4 කට කලින් විකුනන්න බැලුවා. එහා පැත්තේ ඉඩමේ පොර සහ අනිත් අය ඉල්ලුවේ සහ Market Value එක වුනේ 1 Perches එකක් රු.275000 කට. එතකොට මුළු පර්චස් 27.5 ට ම ලැබෙන්නේ ලක්ෂ 75 ක් වගේ. 2. මම...
  17. සනෝජ්_තරංග

    දත් වැඩ

    දත් පුරවන්න, මැලියම් යවාගන්න වගේ වැඩ වලට ලංකවේ හොඳම තැන මොකක්ද මචන් ලා ? උබල දන්න හොඳ තැන් කියහල්ලකෝ.
  18. සනෝජ්_තරංග

    Bluetooth Car Setup

    වැඩිය වියදම් කරන්න බැහැ, වැඩිය Options ඕන නැහැ. වාහනේට Audio Setup එකක් හයි කරගන්න ඕන. හැබැයි Bluetooth Streaming තියෙන්න ඕන. හොයන්නේ නම් Reconditioned Car Setup එකක්. ගන්න පුළුවන් තැන් දන්නවද ? තව 6 Inch Size එකේ Door Speaker දෙකක් ඕන ? එව්වත් Kenwood, JVC වගේ Reconditioned එව්වා හොයන්නේ...
  19. සනෝජ්_තරංග

    PVT Limited CRIB

    මගේ නමට PVT Limited Company එකක් තියෙනව. එකේ Director ඉන්නේ මම. එත් පොඩි කරදර ටිකක් වුන නිසා CRIB එකේ මගේ Arreas වගයක් පෙන්වන්නවා. ඒ නිසා, NTB එකෙන් මට OD එකක් දෙන්න බැහැ කියනවා.දැන් නම් කිසිම Loan Arreas නැහැ. එත් පරණ එව්වා වල පහු වුන Date පෙන්වනවා. මම OD එක ගන්න ගියේ, Company එකේ නමට. එකේ...
  20. සනෝජ්_තරංග

    Crib Report

    තමන් ගේ CRIB Report එකක් ගන්න පුළුවන් කොහෙන්ද ? එතකොට CRIB Report එක කියව ගන්න පුළුවන් තැනක් තියෙන්න්වද ?

    No contents