1. සුදු පුතා

    VGA Drivers හොයලා දෙන්න.

    මේකයි සිද්දිය. ලැප් එකක් තියේ. එක Acer Aspire E15 මොඩෙල් එකක්. මේකේ වින්ඩොව්ස් 10 තමයි අවේ. හැබැයි දැන් පට්ට ස්ලෝව්. HDD එක කර කර ගානවා පෆමන් අඩු වෙලා. වින් 10 වැඩ කරගන්නම බැ. එනිසා මං වින් 8.1 ගැහුවා. GPT to MBR කරගෙන. වින් 8.1 නම් දැනට කිසිම අව්ලක් නැ. හැබැයි අවුල ඩ්‍රයිවර්ස් වැල. Acer...
  2. සුදු පුතා

    Need a Mock-up for Sport T-Shirt / Jersey / West And Bottom

    මචන්ලා. මට ඕන වෙලා තියෙනවා Sport T-Shirt / sport Jersey / sport West and sport Bottom එකක් design කරගන්න. ස්කෝලෙක ක්‍රීඩා කණ්ඩායමට. Design කරලා දෙන්න පුලුවන්ද ඇහුව. මන් වැඩේ බාර ගත්තා. මට මේකට Photoshop Action OR Mock-up එකක් හරි තියේනම් දෙනවද මේ ටික හදාගන්න.
  3. සුදු පුතා

    Fl Studio 12 Crack

    FL Studio 12 eka activate karaganna widiyak kiyanna. crack / keys mona hari use karanna thiye nam link eka denawada. dawasema eka eka link try kala. eth ewa fake. unge eka eka redde apps install wenna yanawa. echcharai. kage hari gawa thiye nam mata send karanna menna version eka - DEMO...
  4. සුදු පුතා

    Samsung J7Pro EMI No Awlak

    ඊයේ ගිහින් samsung J7 Pro එකක් ගත්ත රු 40,000/- කට . එවෙලේ චෙක් කරාට වරදක් අහු උනේනැ. අද නිකමට එමි අංකය චෙක් කරලා බලද්දී EMI no එකට වැටෙන්නේ samsung J7 MAX එකක් කියල. ගත්තේ චින්තන මොබයිල් - මහරගම ( බෝ ගහ ඉස්සරහ තියන ෂොප් එක) 1. පෙට්ටියේ ගහල තියන එමි අංකය සහ ෆෝන් එකේ එමි අංකය නම් සමානයි. 2...
  5. සුදු පුතා

    React Native Expo App New Component Error

    I'm new to react-native so try to study. I tried to make new component for my app after that I go to run my react native app on my iPhone Expo this error displayed in red background area. this is the App.js inside the 'src/components/' folder import React, { Component } from 'react'; import {...
  6. සුදු පුතා

    Apple EarPods and Lightning Cable Help

    ඇපල් වෙබ් සයිට් එකෙන් ලංකාවට කෙලින්ම බඩු ගෙන්වන්න බැරිද? US වලට විතරද පුළුවන්? මට උමනා වෙලා තියනවා ear pod එකයි / lighning cable එකකයි ගෙන්න ගන්න. ලංකාවේ වෙන ඔරිජිනල් ඒවා ගන්න තැනක් සහ මිලත් කියාගෙන යන්න. https://www.apple.com/shop/product/ME291AM/A/lightning-to-usb-cable-05-m?fnode=97...
  7. සුදු පුතා

    කොලු කම නෙමෙයි බලු කම

    කොලු කම නෙමෙයි බලු කම කෙල්ලෙක් වැඩ ඇරිලා රෑ වෙලා තනියෙන් ගෙදර එනකොට විඳින අතවර අනන්තයි. පාලු පාරක රෑ වෙලා (හැන්දෑවේ 7 ට විතර) ගෙදර එන කෙල්ලගේ පස්සට අතින් ගහන් යන්න පස්ස අල්ලන්න වගේ විකුර්ති කාම ආශාවල් වලට කොලු කම කියන්න තරම් මෝඩ වෙන්නෙපා.:no: ඒ කෙල්ලට දැනෙන බය / දුක/ වේදනාව තේරුම් ගන්න...
  8. සුදු පුතා

    Japan යමු.

    ආයුබෝවන්.. ජපන් ස්ටුඩන්ට් විස සම්බන්දව. දැන් ඔය තියන එක එක ඒජන්සි හරහා නැතුව අපිටම ජපන් බාෂා පාසලක් සම්බන්ද කරගෙන ඉල්ලුම් කරලා වීසා හදාගන්න පුලුවන්ද? එහෙම කරපු අය ඉන්නවද?? කරන පිළිවෙල එහෙම පොඩ්ඩක් කියනවද? https://tcj-nihongo.co.jp/en/course/abroad/...
  9. සුදු පුතා

    Iphone 6 Display

    මට Iphone 6 Display එකක් ගන්න ඕන. හැබැයි ඔරිජිනල් කොලිටි එකෙන්ම ඕන. fake ඒවා වැඩක් නැ. මිල සහ ගන්න පුළුවන් තැනක් දන්නවා නම් කියන්නකෝ.. විශ්වාස වන්ත තැනක් වෙන්න ඕන. කල් යද්දී කලස් අඩු වෙන ඒවා සහ කලස් ඉරි යන ඒවා සහ කලස් වල කොලිටි අඩු නම් වැඩක් නැ. color - Space Gray ( gray color ) වරන්ටි...
  10. සුදු පුතා

    Job Help

    මේකයි සිද්දිය. මට හොඳ ජොබක් හොයාගන්න ඕන. මෙන්න සුදුසුකම්. * BIT ( UCSC ) 2016 - PASS * A / L (Arts) - OK * O / L - OK * English Read / Write / speeking -good. වයස - 25යි. මන් ඉගන ගත්ත පැත්ත - Web Design and Developing. Skills - HTML / CSS / JQuery / PHP / SQLi / BootStrap [responsive...
  11. සුදු පුතා

    Screen Protectors Glass

    Iphone 6s එකට ගැලපෙන full cover tempered glass ekak kiyannako.. ebay එකේ තියනවා 0.75$ ඉඳල එත් මට ඕන ඊට වඩා හොඳ එකක්.. amazone එකේ නම් බැලුව ඒවා ලංකාවට එවන්නේ නැ.. ඔහෙලා ගහන ඉන්න හොඳ වර්ගයක් තියනවා නම් මට ලින්ක් එක දෙනවද? 10$ ක් වගේ වියදම් කරන්න ඇහැකි. ස්තුතිය්.
  12. සුදු පුතා

    Iphone 6S Contact numbers problem

    ආයුබෝවන්.. මම සුදා. මන් මීට කලින් ත්‍රෙඩ් එකක් දැව දැන් ගොඩ දවසකට කලින් පොන් එකක් ගන්න අහල. යාලුවෝ එක එක ඒවා කියල තිබුන.. ගොඩක් ස්තුතිය්. මට තෑග්ගක් හමු උනා.. USA වලින්.. මගේ මාමා කෙනෙක්ගෙන්. Apple Iphone 6S Rose Gold (64GB). පට්ට බාන්ඩේ. මට පොඩ්ඩක් අවුල් වගේ. දැන් ටිකක් ශේප්. මොකද ඇපල් එකක්...
  13. සුදු පුතා

    අලුත් phone එකක්...

    මට පොන් එකක් ගන්න ඕන. අද හෙටම ගන්නයි හිතන් ඉන්නේ. වියදම් කරන්න පුළුවන් උපරිම 35ක් 30ක් වගේ. මේ ගානට මෙන්න මේ දේවල් තියන හොඳ පොන් එකක් කියහල්ලකෝ. 2 GB RAM or high 16 GB HDD or high MicroSD card slot (dedicated) 4G Dual Sim / NFC / WIFI / Bluetooth etc. OTG pen / mouse වැඩ කරන්නත් ඕනේ. 5.5...
  14. සුදු පුතා

    Ubuntu Linux 14 Huawei Dongle Installation Help!!!!

    මගේ ලැප් එකට හුවාවී E352 ඩොන්ගල් එක ඉන්ස්ටෝල් කර ගන්න හෙල්ප් එකක් දෙන්නෝ...! උබන්ටු 14.04 තියෙන්නේ. දැන් මට එපා වෙලා තියෙන්නේ . වැඩේ හරි ගියේ නැත්නම් වින්ඩෝස් දාන්න වෙන්නේ..!
  15. සුදු පුතා

    Cpanel Reset Problem

    අපි බාවිතා කරන වෙබ් හොස්ට් එක reset කරගන්න ක්‍රමයක් තියනවද?? එකියන්නේ අපි වෙනස් කරපු සෙටින්ග්ස් එහෙම default වෙලා ... අප්ලෝඩ් කරපු ෆයිල් එහෙම ක්ලියර් වෙලා.. ඩේටබේස් ක්ලියර් වෙලා.. මුලින්ම තිබුන තත්වයට ගන්න ක්‍රමයක්.... දන්නා කෙනෙක් කියනවද??:dull::dull:
  16. සුදු පුතා

    අදහසක් දෙන්නකෝ..

    අදහසක් දෙන්නකෝ.. මේකයි සීන් එක, මන් BIT (UCSC) කරනවා. දැන් sem 3 එක රිපීට් කරනවා. සෙම් 5 එකත් කරගන්න තියනවා. එකනම් ටිකක් පස්සට දල වගේ ඉන්නේ. ඉතින් මට ඉරිදට විතරයි ක්ලාස්. අනිත් දවස් වල ගෙදර. එනිසා, ඊයේ මන් මන්දාර හොටෙල්(මිරිස්සේ) එකේ ඉන්ටව් එකකට ගියා. එකේ මනජර් මහත්තයා එක්ක කතා කළා, මාව trainee...
  17. සුදු පුතා

    Dell 3521 Inspiron 15 Battery

    එළකිරියේ ලැප්ටොප් දොස්තරලගෙන් ලොකු උදව්වක් ඕන. මගේ ලැප් එක Dell 3521 Inspiron 15 කියන ජාතියේ. බැටරිය Dell 65Wh Type: MR90Y 11.1V මොඩලය.. ඊයේ උදේ ඉඳන් මගේ ලැප් එක පවර් කේබල් එක නැතුව on උනේ නැ. එකියන්නේ බැටරියෙන් විතරක් on උනේ නැ. එයේ උදේon කරන්න යද්දී ස්පිකර වලින් චුටි සද්දයක් ඇවිත් on නොවී...
  18. සුදු පුතා

    Wordpress social post plugin error

    menna me plugin eka man install kala Next Scripts: Social Networks Auto Poster . meken man site eke post karana ewa fb page eketh share wenna, eth me plugin eka configure karanddi awasane thiyana authorize account karaddi menna me error eka enawa. "If you get Facebook message: "Error. An error...
  19. සුදු පුතා

    PSD to HTML Designing

    කාට හරි කියන්න පුලුවන්ද කොහොමද මේ PSD to HTML කරන්නේ කියල?? එකියන්නේ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විසින් නිර්මාණය කරන ලද රූපමය නිර්මාණය වෙබ් පිටුවක් බවට හරවන ක්‍රමය. තව සමහර තැන වල මම දැකල තියනවා PSD to Wordpress කියලත්.:oo::oo: පුලුවන්නම් මේ පිලිබඳ කියල දෙන්න . ඉගන ගන්න ආසයි. google එකේ එක එක...
  20. සුදු පුතා

    Feng-shui Magazine

    ආසිරි වනිගරත්න මහතාගේ ෆෙන්ෂුයි පොත් pdf විදියට හොයාගන්න පුලුවන්ද?? තියනවනම් ලින්කුවක් එවන්න පුලුවන්ද. එහෙම නැත්නම් ඒ පොත් වල තියන ගණපති දෙවියන්ගේ මන්ත්‍ර සහ ස්තෝත්‍ර ටික පොටෝ ගහල දාන්න.. ලොකු හයියක්... ස්තුතිය්..

    No contents