පහත දැක්වෙන සියළුම අැදුම් අායිත්තම් නිර්මාණය කර අැත්තේ ඉවත දමන පත්තර කොල, ප්ලාස්ටික් කොටස්, පොලිතින් කොටස්, අාහාර සහ වෙනත් දේවල අසුරණ අාදී දේවල් වලිනි. මෙය මේ වන විට යුරෝපයේ නව විලාසිතාවන්ගේ ප්රවණතාවයක් වී පවතී.
ඔබත් හැකි නම් ඔබගේ බිරිදට / පෙම්වතියට / සොයුරියට හෝ ඔබම අන්දවා...