1. chamikawp

    Creckett-->Cricket-ක්‍රික්‍රට් -

    Creckett-->Cricket-ක්‍රික්‍රට් - පසුගිය පෙබරවාරි මස 15 වැනිදාට ශ්‍රී ලංකාවේ ක්‍රික්‍රට් ක්‍රීඩාවේ අතීතයට අවුරුදු 31 ක් වුනා.. :rolleyes: දන්නවද?? ලංකාවේ ක්‍රික්‍රට්...... :rofl: ලංකාවේ ක්‍රික්‍රට් උණ ගැන කියන්න දෙයක් ඇත්තට නෑ වගේ... එච්චරටම ඒ ගැන අපි දන්නවා... :yes: අනික මේ කාලේ බිග් මැච්...
  2. chamikawp

    හෙට 29ලු!-(The Leap day) – February 29–

    පෘතුවියට හිරු වටා ගමන් කරන්නට යන කාලය දින 365 ක් නැතිනම් අවුරුද්දක් ලෙස අප හැදින්වුවත් ඒ සඳහා හරියටම දින 365.2422 ගත වෙන බව පැවසෙනවා.. :P ඒ කාලය මනින් අද අප භාවිතා කරන්නේ 1582 අටවැනි ග්‍රෙගරි පාප් වහන්සේ හදුන්වා දුන් ජෝර්ජියානු දින දර්ශණයයි.:D එහිදී පෙබරවාරි 29 (Leap Day )ලෙස දිනක් අවුරුදු 4...
  3. chamikawp

    [Breaking News]-Mr.Perera Selected...

    අපේ Mr.Perera මහතා තම දිවියේ සුවිශේෂි කඩයිමක් පසුකල බව මීට සුලු මොහොතකට පෙර වාර්තා විය. ඒ ඔහු ඉදිරිපත් කල තරඟකාරිය පරීක්ෂණ සියල්ල සමත් වු රෝහල් ආරංචි මාර්ග මගින් ප්‍රකාශ කිරිමත් සමඟයි. :yes: EK married Club හි සාමාජිකත්වය ලබා ඉතාම කෙටි කලකින්ම මෙම ජයග්‍රහණය ලබා ගැනීමත් වාගේම තවත් එලකිරි...
  4. chamikawp

    “Aston Martin”-100 Yrs of Power,Beauty,Soul

    Singer සමාගමේ වැඩ රාජකාරී කරමින් කාර් තරඟ සඳහා ඉදිරිපත් වුන Robert Bamford හා Lionel Martin යන දෙන්නා එකතු වෙලා හැදුවා අලුත් කම්පැණියක්... :baffled: ඒ 1913 ජනවාරී 15 වැනිදා ලන්ඩනයේ Fulham පාරට කිට්ටුව Henniker Mews හිදී ..ඒක නම් කලා Bamford & Martin Ltd. කියලා.. :rofl: 1914...
  5. chamikawp

    The Lion flag - how it came to be & Rules~ශ්‍රී ලංකාවේ 65 වන නිදහස වෙනුවෙනි.

    The Lion flag - how it came to be & Rules~ශ්‍රී ලංකාවේ 65 වන නිදහස වෙනුවෙනි. එලඹෙන්නේ ශ්‍රී ලංකාවේ 65 වන නිදහස් දිනයයි. :yes: කාලෙට හරියන විස්තරයක් ඉසව්ව පැත්තට දාන්න ඕන කියලා හිතුනා.. :P ඒ හින්දා මීට මාස කීපයකට කලින් කාර්යාලයේ තිබිලා හම්බවෙච්ච පොතක තියෙන කරුණු ටිකක්! පොතේ නම “ජාතික...
  6. chamikawp

    (o)(o) 18+! : ) ද?? : ( ද??

    එදා මෙදා තුර සන්නිවේදනයට විවිධ සලකුණු, රහස් වචන යොදා ගත්තත් එම වචන,අකුරු වලින් යමක් හරියාකාරව කියවන්නාට දන්වන්නට නොහැකිකම බොහෝ විටම තිබුනා. :yes: එය එසේ වෙද්දී පසුකාලයේ සිනාවෙන මුහුණු සමහරු Emoticons නැත්නම් Emotive Icons යන්න කෙටි කර ගත් රූපයන් යොදා ගැනීමත් ඇරඹුනා... :D එය සන්නිවේදනය...
  7. chamikawp

    "The Bank Job2" by German bank robbers(Amazing bank robbery in Germany)

    බැංකුවක ඉදිරිපස භූමියේ වු ඉඩම කුලියට ගනිමින් එහි සිට බැංකුවේ සේප්පු තැන්පත් කර ඇති භුගත කාමරයට උමඟක් කපමින් සේප්පු සියල්ල තුල ඇති ආසන්න වශයෙන් යුරෝ මිලියන 10 ක් වු මුදලත් වටිනා ස්වර්ණාභරන ආදි දෑ සොරකම් කර පලා යන පිරිසකි. එය පසුපස හඹා යාමට පරීක්ෂණ කරන පොලිසියේ නිලධාරීන් පිරිසකි. :baffled...
  8. chamikawp

    Café Cyberia: World's first Internet café,

    වර්තමානයේ තම අත ඇති දුරකතනයෙන් අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව ඇති ලෝකයේ මීට විසි වසරකට පෙර ඒ සඳහා කොහේටද යන්න ඇත්තේ?? :confused: කොහේවත් නෙවි අන්තර්ජාලය විකුණන තැනකට... ;) මේ වෙලාවේ මේ ලිපිය කියවන බොහෝමත්ම දෙනා එක වරක් හරි මේ වගේ අන්තර්ජාලය විකුණන නැත්නම් ලස්සනට කියනවනම් Internet Café තැනකට...
  9. chamikawp

    Gys R u like BlackBerry? Yes or No...

    ජංගම දුරකතනයක් ගන්න මුල් දවස් වල දැකලා නැති ඒත් එක එක කෙනා කතාකරන “බැලැක්බෙරි“ කියලා මිල අධික දුරකතනයක් ගැන මම අහලා තිබුනා. :eek: හැබැයි කවදාවත් නම් දැකලා තිබුනේ නෑ.. :yes: ගොඩාක් කාලෙකට පස්සේ හදිස්සියෙම ඔය කියන “බ්ලැක්බෙරියක්“ දැක්කා...ElaKiri යේ කොල්ලෙක් ලඟ :D අල්ලලා බැලුවා...
  10. chamikawp

    Christmas=“Cristes maesse”

    ලොව තිබෙන විශාල වශයෙන් සමරන නිවාඩු දිනයක් වන නත්තල යන වචනය සිංහලයට පැමිණ ඇත්තේ “ නතලීස්“ යන ලතින් වචනයෙන් බව සැලකේ.. :D පැරණි ඉංග්‍රිසියේ “Cristes maesse” යන “ක්‍රිස්තුතුමන්ගේ පුජාව“ තේරුම ඇති පදයෙන් Christmas යන්න පැමින ඇත. :D ක්‍රිස්තුතුමාගේ උපත සමරන නත්තල සමඟ බැදුන බොහෝ දේවල් වේ...
  11. chamikawp

    Google Doodle Stories [Update Everyday]

    උදේම සුරංගනා කතා.... ! ;) බැලුවද නැද්ද නම් දන්නේ නෑ... o.O මේ කියන්න යන්නේ අද උදේ පාන්දරම Google ගිය අය දැක්ක දේ නොදන්න කතාව.. “රතු හැට්ටකාරී“ කියලා සිංහලෙන් අපි දන්න කතාව අද ගුගලයේ ඩුඩලයක් විදිහට ඉදිරිපත් කරලා... හරියටම මීට අවුරුදු 200 කලින් එනම් 1812 -12—20 දී ග්‍රීම් සහෝදරයෝ එවම්...
  12. chamikawp

    You must be a fan of Android..! But What do U know about its History??

    ඉස්සර Phone එකක් ගත්තාම අහන්නේ මොකක්ද වර්ගය, මොඩල් නම්බර් එක.. :D දැන් අහන්නේ ඇන්ඩ්‍රොයිඩ් ද?? :eek: මොකක්ද දුවන වර්ෂන් එක? :yes: මොකක්ද මේ ඇන්ඩ්‍රොයිඩ්??? :confused: කියන්න නම් දෙයක් නෑ...!! හැමෝම දන්නවා.. බොහෝ දෙනා ළඟ තියෙනවා.. :D ඒත් කමක් නෑ ඒ ගැන චාමිකයත් කියනවා.. “Elakiri” බලන ඒ...
  13. chamikawp

    Israel vs. Palestine-History about Gaza Strip conflict

    කි.මි.41 දිග කි.මි.6 ක් හා කි.මි.12 පලළ වන ගාසා තීරය වර්ග කි.ලෝ.365 කට ආසන්න ප්‍රදේශයකි.මධ්‍යධරණීය මුහුද,ඊජිප්තුව හා ඊශ්‍රායලයට මායිම්ව පිහිටි මිලියන 1.7 කට ආසන්න ජනපිරිසක් ජීවත් වන අතර බොහෝමයක් සරණාගත පලස්තීනුවන් වන අතර සුළුතරයක් ඊශ්‍රායල යුදෙව් ජනතාව වෙනවා..:eek: වාර්ෂිකව 3.2 ජනග්‍රහණ...
  14. chamikawp

    Photos 18+

    ගියපු තැන්... ආපු තැන්.. උත්සව හැමදේකම අපි බොහෝ වේලාවට මතකයේ තියාගන්න ගන්න එකක් තමයි පින්තූර නැතිනම් Photos ....:yes::yes: මේ දවස්වල නම් හෝ ගාලා බොහෝම දෙනා වැඩිපුරත් එක්ක ගන්නේ Facebook පැත්තේ දාන්නත් එක්කයි.. එහේම කිව්වට මේ “චාමිකයත්“ එහේමම තමා... :D මේ පින්තූර කතා හින්දම...
  15. chamikawp

    මාරයා..

    “උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ.. මරණයක් කොටා ඇත නලලේ..” එහේ ම තිබුනේ පැරණි සිංදුවක.. :) සිංදුවේ තිබුනා වගේම මේ ලොකේ උපන්නොත් කවදා හරි අපිව අරගෙන යන්න එන පුද්ග‍ලයෙක් ඉන්නවා... :sorry: ඒ කවුද? :eek: කවුරුවත් නෙවේ ඒ තමා අපි කවුරුත් කියන “මාරයා”... :) අපි කැමැති වුනත් නැතත් දවසක මේ මාරයා...
  16. chamikawp

    Uraj ට බඩුලු.....

    Uraj ට බඩුලු..... :sorry: අන්න තව අවුරුද්දකින් යුරාජ් අයියා අවුරුද්දකින් වයසට ගිහිල්ලා... :lol: අද උපන් දිනය..... :) හැබැයි තාම එකතැන... :dull: මේ අවුරුදෙවත් වැඩේ කරගන්න පුළුවන් වෙන්න කියලා අපි කටිටියම සුභ පතමු!!!
  17. chamikawp

    Lamborghini – The Story behind the car!

    Lamborgini - ලැම්බෝගිනි.. :eek: මේ දවස් වල ලංකාව පුරාම කතාව! :sorry: ගානත් අඩුයි කියලයි කියන්නේ.. “එලකිරියට“ ලියන චාමිකයටත් හිතුනා එකක් ගේන්න! ඒත් ඊට කලින් හිතුනා වාහනයේ පැටිකිරිය ගැන පොඩ්ඩක් හොයලා බලන්න මොකද ගෙනාවට පස්සේ ගෙනියන්නත් බෑනේ!! :dull: Lamborgini - ලැම්බෝගිනියක් ගන්න හිතන් ඉන්න...
  18. chamikawp

    What is Duckworth - Lewis (D/L) Method in Cricket?

    වර්ෂාවට හසුවන ක්‍රික්‍රට් තරඟවල ප්‍රථිපලය ගන්නට යොදන ක්‍රමය ගැන අපි සියලු දෙනා දන්නවා... ගින්නක් නෑ!! :lol: ඩක්වර්ත් ලුවිස් න්‍යාය... :) ඔව් ඒක තමා... අපිට මතක කා‍ලේ ඉදලා තියෙන්නේ ඒකමයි. ඒත් ඊට කලින් ඒකට යොදා ගත්ත ක්‍රමත් තියෙනවා.. ලංකාවේ මේ දවස් වල වැස්ස හින්දම මැච් වලට වෙන දේ...
  19. chamikawp

    “Google”දෙවියන්ගේ දේවාල...

    “Google”දෙවියන්ගේ දේවාල... ලක්ෂ ගණනක් වු සෙවීම් වචන වලට ක්ෂණිකයෙන් පිළිතුරු සපයමින්,විනෝදයට කාන්සියට විඩියෝ පෙන්වන යු ටියුබය වගේම මිලියන ගණනක් වු ලොව වටා ජනී ජනයාට ඊමේල් පහසුකම් දෙන අපි කවුරුත් දන්න ගුගල් ආයතනය කොයි වගේ ඇත්ද? :cool::cool: ලොවට ඔවුන්ගේ සේවය සපයන විශාල වු දත්ත...
  20. chamikawp

    What is ur faveroit Week Day?? O.o

    ජිවත් වෙන කොට එකේ දිග මනින්න එක එක ඒවා... :oo: දවස් සති මාස අවුරුදු.... :rofl: ඉතින් ඒවා අදුන ගන්නත් එක එක ජාතියේ නම් දාලා තියෙනවා.. :) මාස අදුනගන්න නම්, දවස අදුන ගන්න එක එක නම්.. :nerd: වෙනදා වගේම අන්තර්ජාලයෙන් හොයාගත්ත තොරතුරක් එක්ක කාලෙකට පස්සේ “ඉසව්ව පැත්තට” “චාමිකයා” පොඩි ලිපියක් දාන්න...

    No contents