1. Mr PERERA

    New Longest Railway Tunnel in Sri Lanka

    ලංකාවේ දිගම දුම්රිය බිංගෙය මොකද්ද කියලා ඇහුවොත් ඕනම කෙනෙක් කියාවි සිංගිමලේ බිංගෙය කියලා. මෙච්චර කාලයක් ලංකාවේ දිගම රේල්වේ ටනල් එක උනේ හැටල් වල තියෙන සිංගිමලේ බිංගෙයයි. ඒක දිගින් මීටර 559.75ක්. ඒත් දැන් මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉදිවීමත් එක්ක කැකනදුර, නාකුට්ටිය ඉදිකෙරෙන අලුත් රේල්වේ ටනල්...
  2. Mr PERERA

    Matara~Road & Direction Help

    මාතර පැත්තේ ඉන්න කෙනෙක් කියනවද මට මාතර ඉඳන් තිහගොඩ, කිරින්දපුහුල්වැල්ල, වලස්මුල්ල, මිද්දෙනිය, පනාමුරේ හරහා උඩවලව හන්දියට යන පාරේ තත්වය කොහොමද කියලා.. ඒ කියන්නේ B275,B629,B286 කියන පාරවල් ටික. පාර සවුත්තුද? ඊට වඩා ලේසිද රන්නට ගිහින් අඟුනකොලේට ගිහින් එතනින් වැටියට දාලා උඩවලවට යන එක. මම වෙනදට යන්නේ...
  3. Mr PERERA

    ප්‍රදීප්~නිලංග~දෑල~නිළමේවර~සංක්ෂිප්ත~සටහ

    ප්‍රදීප්~නිලංග~දෑල~නිළමේවර~සංක්ෂිප්ත~සටහ දෙවන වරටත් ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ තනතුරට පත් ප්‍රදීප් නිලංග දෑල මැතිතුමා.. පන්සාලිස් වසක් පුරා ශ්‍රී සද්ධර්මයේ පහස ලත්බුදුරදුන්ගේ වාම රදනක ශ්‍රී දංෂ්ඨාධාතූන් වහන්සේ ලක්දිවට වැඩම වූයේ ත්‍රීසිංහල ජනයාගේ සංසාර වාසනා මහිමයකටම වන්නේය...
  4. Mr PERERA

    Mobile Phone Help

    මචංලා 25,000-27,000 රේන්ජ් එකේ 4G තියෙන Android ෆෝන් එකක් ගන්න උවමනායි. සින්ගල් සිම් එකක් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම. ඩුවල් සිම් එපා. HTC හරි Samsung හරි. මට ලොකු අයිඩියා එකක් Android ගැන. ඒ නිසා හොඳ ෆෝන් එකක් සජෙස්ට් කරන්න. :):):)
  5. Mr PERERA

    The Esala Procession of Kandy 2015

    Please change your Facebook profile picture..
  6. Mr PERERA

    ඇසළ~පෙරහර~මංගල්ලය~හා~බැඳුනු~චාරිත්‍ර~විධ&#3538

    ඇසළ~පෙරහර~මංගල්ලය~හා~බැඳුනු~චාරිත්‍ර~විධ&#3538 මහනුවර ඇසළ පෙරහර මංගල්ලය පෞරාණික චාරිත්‍ර විධි ඉස්මතුකර දැක්වෙන පෙරහර මංගල්ලයකි. මෙම පෙරහර මංගල්ලය නැරඹීමට වාර්ෂිකව දෙස්, විදෙස් ජනයා රැස්වන්නේ ඒ පෞරාණික, චිරාගත, සාම්ප්‍රදායික චාරිත්‍ර විධි අදටත් එසේම පවත්වා ගෙන එනු ලබන බැවිනි. මෙම චාරිත්‍ර...
  7. Mr PERERA

    House Plan Approval Help

    හිස් ඉඩමක නිවස ඉදිකිරීමේදී House Plan එකක ප්‍රාදේශීය සභාවෙන් approve කරගන්න ක්‍රමවේදය ගැන අදහසක් තියෙන කෙනෙක් ඉන්නවා නම්, ඒ procedure එක කියන්න පුළුවන්ද? ඒ වගේම හෝමාගම ප්‍රාදේශිය සභාවේ වැඩකරන කෙනෙක් හරි ඒ සම්බන්ධව contact එකක් තියෙන කෙනෙක් හරි ඉන්නවා නම් උදවුවක් අවශ්‍යයි... :) :) :)
  8. Mr PERERA

    Are you a Tourist or Traveller?

  9. Mr PERERA

    Water Board Urgent Help...

    ජල සම්පාදන හා ජලාප්‍රවාහන මංඩලයේ වැඩකරන කෙනෙක් හරි ඒ සම්බන්ධ කෙනෙක් හරි ඉන්නවා නම් හදිසි උපදෙසක් අවශ්‍යයි...
  10. Mr PERERA

    ElaKiri WWE Fan Club

    WWE එක ගැන කථා කරන්න එලකිරියේ WWE Follow කරන හැමෝම එන්න මේ ත්‍රෙඩ් එකට. තරඟ ගැන, Wrestlers ලා ගැන, අතීතය ගැන, වර්තමානය ගැන හැම දෙයක්ම කථා කරමු.
  11. Mr PERERA

    Song Help

    හුස්ම සහ ඔක්සිජන් ඩ්‍රාමා එක බලලා තියෙනවාද??? http://www.itn.lk/2015/05/16/husma-saha-oxygen-episode-48-2015-05-16/ මෙන්න මේ වීඩියෝ එකෙ 7 වෙනි මිනිත්තුවේ 26 වෙනි තත්පරේ ඉඳන් පොඩ්ඩක් බලන්න. Play වෙන සින්දුව කාගෙද? මොකද්ද නම? Down Load Link එකක් එහෙම තියෙනවා නම් පෝස්ට් කරනවද? ස්තුතියි...
  12. Mr PERERA

    කොමඩු~අක්කා.....

    Hacker T ගේ ත්‍රෙඩ් එකක කොමඩු කතාවක් ඇදිලා ඇවිදින් තිබුනා. ඒ අතරේ මටත් පොඩි කතාවක් මතක් උනා.. කතාව ගෙඩි පිටින් උස්සලා දානවා. මමම ලියපු එකක් මේක. කාල වකවානු ගැන කිව්වොත් 2012 අවුරුද්දේ ඔක්තෝබර්.. අද කියන්න යන කතාන්දරයත් අපේ කස්ටියට ට්‍රිප් එකක් යන අතර මඟ වෙච්ච රසබර සිදුවීමක්. වැඩි ඈතක නම්...
  13. Mr PERERA

    EK Office Talk

    එලකිරි ඔෆිස් ටෝල්ක් ත්‍රෙඩ් එකට හැමෝවම සාදරයෙන් පිළිගන්නවා. මොකක්ද මේ එලකිරි ඔෆිස් ටෝල්ක් කියන්නේ? එලකිරි එකේ ඉන්න සාමාජික සාමාජිකාවන්ගෙන් බාගෙට බාගයක් කුමන හෝ රැකියාවක නිරත වෙනවා. රජයේ හෝ පුද්ගලික අංශයේ වෙන්න පුලුවන්.. ස්වයං රැකියාවක් වෙන්නත් පුලුවන්. ඒ හැමෝම ගත කරන දවසින් බාගෙට බාගයක් ගත...
  14. Mr PERERA

    Help Needed

    වෙඩින් හෝල් එකක් අයිති කෙනෙක් හරි අයිති කෙනෙකුගේ ලඟ සම්බන්ධතාවයක් හරි තියෙන කෙනෙක් ඉන්නවා නම් මට ලොකු උදවුවක් ඕනි. වෙඩින් හෝල් එකකින් මට Quotation එකක් අවශ්‍ය වෙලා තියෙනවා. වෙඩින් හෝල් වල තියෙන මෙනූ ලිස්ට් එක නෙමෙයි. මගේ නමට ගත්තු කොටේශන් එකක්. එහෙම උපකාරයක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට...
  15. Mr PERERA

    How to Post a Proper Trip Report on "Travel Sri Lanka" Section

    මේ ත්‍රෙඩ් එක දාන්න කියලා හිතුවේ Elakiri Traveler Section එකේ වැටෙන විවිධාකාරයේ චාරිකා සටහන් දැකලයි. සමහර ත්‍රෙඩ්ස් නිකන්ම නිකන් පින්තූර ටිකක් විතරයි. සමහර ත්‍රෙඩ්ස් වල අගක් මුලක් හොය ගන්න බෑ. සංචාරය කලේ කොහෙද, කොහොමද ගියේ කියලා හොයන්න බෑ. සමහර තැන් තියෙන්නේ කොහෙද කියලා දන්නෙත් නෑ. සමහර ස්ථාන...
  16. Mr PERERA

    පිදුරුතලාගල

    නුවරඑළියේ සංචාරයක නිරතවෙන පුද්ගලයෙක් අනිවාර්යෙන්ම යා යුතු තැනක් තමයි පිදුරුතලාගල. පිදුරුතලාගල එහෙමත් නැත්නම් Pedro අපිට විශේෂ වෙන්නේ ලංකාවේ උසම කඳු මුදුන නිසාවෙනුයි. උස මීටර් 2524.අඩි වලින් නම් 8281ක්. නුවරඑළිය දිස්ත්‍රික්කයට තමා පිදුරුතලාගල අයිති වෙන්නේ. ගමන් මාර්ගය වැටිලා තියෙන්නේ මෙහෙමයි...
  17. Mr PERERA

    Most disgusting EK member

    This is kind of a reply to the thread that my :love: Twisted posted recently. Who is the most disgusting, ugliest, baddest, unpleasant, disagreeable, unwelcome, unfortunate, unfavourable, adverse, nasty; terrible, dreadful, awful member of Elakiri.com probably a member that made you wish...
  18. Mr PERERA

    මුතු කර්මාන්තය - Pearl fisheries (මන්නාරම)

    මුතු කර්මාන්තය - Pearl fisheries (මන්නාරම) මන්නාරම් මුතු කර්මාන්තය - Pearl fishing in the Gulf of Mannar මුතු කිමිදීම ඉතා ප්‍රසිද්ධ වශයෙන් පැවතියේ වසරේ ඉතා දිගු කලක් නියඟය පවතින මන්නාරම සහ ඒ අවට මුහුදු ප්‍රදේශවලයි.එසේම මල්වතු ඔය මුහුදට වැටීම නිසා කරදිය සහ මිරිදිය මුසුවීමත්, මුතු බෙල්ලන්ට...
  19. Mr PERERA

    කැබලිත්ත

    2013 අවුරුද්දේ කැබලිත්ත කිරිපිඬු පූජාවේ Documentary එක. කැබලිත්ත කියන්නේ සෑහෙන්න අනුහස් තියෙන පිං බිමක්. ඒ පුන්‍ය භූමියේ හැසිරෙන්න ඕන ආකාරය වගේම කලයුතු සහ නොකලයුතු දේවල් ගොඩක් තියෙනවා. බලන්න. ඉගෙන ගන්න. ආරක්ෂා කරගන්න.. K_cA_KeXALA
  20. Mr PERERA

    කච්චතිව්

    සංචාරකයෙක් විදියට ලංකාවේ අනිවාර්යෙන්ම යන්න ඕනේ කියලා හිතාගෙන හිටිය තැනක් තමා කච්චතිව් දූපත. කච්ච දූව කියලා සිංහල ජනවහරේ කියවෙන්නේ කච්චතිව් දූපතයි. මේ දූපතේ අයිතිය සම්බන්ධව ඉන්දියාවත් එක්ක පොඩි ගැටලුවක් තියෙනවා කියලා ඔයලා දන්නවා ඇති. 1974 වෙනකන් මේ දූපතේ අයිතිය තිබුනේ ඉන්දියාවට. මේ දූපත බොහෝම...

    No contents