2009 පෙබරවාරි 25 වෙනිදා ප්‍රෝෆයිල් එකක් හදාගෙන මේකට එකතු උනා. අවුරුදු 07කට කිට්ටු කාලයක් සයිට් එකත් එක්ක උන්නා. පෝස්ට් 25000ක් ගැසුවා.
මේ පෝස්ට් 25000 ඇතුලේ
කෝච්චි ගැන ලීවා,ට්‍රිප් රිපෝර්ට්ස් ලීවා,ලයිට් හවුස් ගැන ලීවා,ට්‍රිප් ගියා එලකිරියේ කට්ටියව එක්කාසු කරගෙන,බොන්න සෙට් උනා, කෝච්චි පෙරේරා...