මම mosturizing lotion එකකුයි ෆෙස් වොෂ් එකකුයි ගන්න ඇහුවා කිරියෙන්ම.එකේදි කියපු බ්රෑන්ඩ් වලින් එකක් තෝර ගත්තා දැන් එකේ තෝර ගන්න අමාරුයි skin type එක මට හරියන.මගේ හම ගොඩක් වියලියි.තව පොඩ්ඩ අත්තම් තුවාල වෙනවා....ඒ කියන්නෙ sensative ද?
සමහර ඒවට කාසනවත් එක්ක....
එකේ face wash එකේ තියෙන්නේ
Normal...