මම කලින් නම් පාවිච්චි කරේ xperia Z2 එකක් තමයි. ඒක නැති උනා.
මට දැනගන්න ඕන 75,000කට වගේ ගන්න හොද phone එකක් කියපල්ලකෝ යාලුවවනේ.
මොකක් ගන්නද කියල හිතාගන්න බෑ. Battery Life එකත් සාමාන්‍යෙන් හොද වෙන්න ඕන
HTC One m9+ , LG G4 , OnePlus Two, නැත්තම් xperia z5 එනකන් ඉඳලා ගන්නද? මොනවද මේවයින් හොද...