මමත් මේ දවස්වල job එකකට යන්න කියල කල්පනා කලා... හතර වටේ කැරකිලා එක තැනක නැවතුනා.. "S.K International Holdings" කියල නුගේගොඩ Super Market එකේ තියෙන තැනක්. මෙයාල මේ දවස් වල "Network Administrators" ල කට්ටියක් හොයනව. මාසෙක පුහුණුවක් එක්ක තමයි ගන්නව කියන්නෙ. හැබැයි අවුරුද්දක් එයාල එක්ක වැඩ කරන්න...