1. Download_Now

    Questions Combank Charged 105% form EUR Account for EUR Payment?

    මම software company එකක වැඩ කරන්නේ . Salary එන්නේ Commercial Bank එකේ Euro Account එකකට . මම Finland වලත් ඉන්නවා . ලගදි එහෙ Housing payment එකක් කරා 624 EUR Commbank Card through. 657.82 EUR කැපිල තිබ්බ. 5% වඩා වැඩියෙන් කැපිල. EUR Account එකකින් Eur pay කරද්දී එහෙම කැපෙනවද ? මීට වඩා...
  2. Download_Now

    Questions Place to buy a sensor enclosure?

    මේ වගේ sensor enclosor ගන්න තැනක් දනන්වද ? Daraz එකේ ගණන් . Aliexpress එකෙන් ගෙන්නන්න time නෑ කොටුවේ බැලුව කොහෙවත් නෑ Design එක වෙනස් උනාට ඖලක් නෑ Black වෙන්න ඕන 15ක් ඕන ස්තුති bump ------ Post added on 1772015045
  3. Download_Now

    Questions වාහන ආදායම් බලපත්‍රය නැති වෙලා

    මම රට ගිහින් එද්දී වාහනේ ආදායම් බලපත්‍රය නැති වෙලා . (Car එකෙයි Bike එකෙයි දෙකේම). Car එකේ 2025 November expired. එකේ photocopy එකක් තියෙනවා . වාහනේ මගේ නමට transfer කරලා නෑ. Open papers. මට revenue licence ගන්න විදියක් නැද්ද ? Revenue licence නැතුව transfer කරන්න දෙන්නේ නැද්ද ? Transfer...
  4. Download_Now

    Questions Flight එක miss උනා - UAE Transit Visa Help

    මට ඊයේ තිබ්බ Helsinki to Colombo Flight එක miss උනා. Plane 3 කින් එන්ඩ තිබ්බේ: Helsinki -> Istanbul -> Abu Dhabi -> Colombo Flight 1: Your airline check-in reference(s) 1DQXXX Flight PC1312 Operated by: Pegasus Airlines Departure Tue 6 Jan 14:40 Helsinki (HEL) Arrival Tue 6 Jan...
  5. Download_Now

    $100 ක් මාස 4 කින් $1,000,000 කරගමු (Last day - Tomorrow)

    UPDATE: POSSIBLE SCAM (according to comments). DO YOUR OWN RESEARCH මේ දවස් වල Binance එකේ Professor_Michael කියල එක්කෙනෙක් challange එකක් කරනවා එයත් එක්ක $100 invest කරල එයා කියන විදියට කරොත් මාස හතරකින් $1000,000 කරලා දෙනව කියල . මම ටිකක් බැලුව පොර ටිකක් කල් ඉදන් Binance එකේ forecast වැඩ...
  6. Download_Now

    Questions ඉපදෙද්දී sign කරේ නෑනේ?

    අපි ලංකාවේ ඉපදෙද්දී මෙහෙ තියෙන හැම නීතියටම එකග වෙනවා කියල sign කරේ නෑනේ අඩුගානේ වැඩිහිටි වෙද්දී forum එකක් sign කරන්න හරි නැත්තම් වෙන option එකක් හරි දුන්නේ නෑනේ එතකොට රජෙයෙන් දාන දාන නීති වලට අපි එකග වෙන්න ඕන ඇයි ? ස්තුති
  7. Download_Now

    Questions ඩුබායි ඉන්න / දන්න අයගෙන් ලොකු උදව්වක් ඕන

    අපේ නෑදෑ මල්ලි කෙනෙක් Dubai වල Indian/Bangalidesh company එකක පොඩි ජොබ් එකක් කරා . Dhiram 900 වගේ salary. මාස 4ක් වැඩ කරා . Contract එක six months. හිටපු ගමන් වකුගඩු අමාරුවක් හදුනා . Creatinine 2.8 mg/dl වලට ගියා ගිය සතියේ . තාම ඇව්විදින්න බෑ. Rashid Hospital එකේ හිටියේ සතියක්. Bill එක...
  8. Download_Now

    Questions ලංකාවේ ඉදන් Dubai වලට සල්ලි යවන්න ?

    ලංකාවේ ඉදන් Dubai වලට ලක්ෂ 5ක් වගේ යවන්න ක්‍රමයක් කොහොමද ? Bank / Card නැති කෙනෙක්ට . Western Union වලින් 80,000 ද පුළුවන් ? Hospital bill එක company එකෙන් ගෙවල company එකන් passport දෙන්න සල්ලි ඉල්ලනවා ස්තුති
  9. Download_Now

    Questions ඩුබායි වල ඉන්න ලෙඩෙක් ලංකාවට ගෙන්න ගන්න

    ඩුබායි වල ඉන්න නෑදෑ වෙන මල්ලි කෙනෙක්ට වකුගඩු අමාරුවක් හැදිලා (Ceratinin high) දැන් Rashid Hospital, Dubai වල ඉන්නේ . එයාගේ passport company එකේ boss ලග තියෙන්නේ . එහෙ දේශගුණය හින්ද මේ වකුගඩු අමාරුව ගොඩක් අයට හැදෙනවා නේද වතුර හරියට බීවේ නැත්තම්? ටික දවසක් hospital එකේ injection / saline...
  10. Download_Now

    Questions කොස් ගස් වල මුල් ගෙදරට Damage කරනවද?

    මගෙ ගෙදර blind wall, අල්ලපු ගෙදර ඉඩමේ එක කොස් ගහක් මීටරයක් වත් නෑ ගෙදරට. අනික් ගහ මීටරයක් දුර. මේකෙන් මගෙ foundation එකට damage වෙනවද ? ඒ මනුස්සයගෙන් සල්ලි දීල කපා ගන්න ඇහුවම එයාලගේ තාප්පේ බදින්න කියනවා. මේකට මොකද කරන්න පුළුවන් ? ගහ මරන්න ලේසි ක්‍රමයක් මොකක්ද හොරෙන් ? අපේ පැත්තට උණු වතුර...
  11. Download_Now

    Questions Google Nest Mini (2nd Gen) එකක් ගන්න තැනක් ?

    Google Nest Mini (2nd Gen) එකක් ගන්න තැනක් දන්නවද ? Aliexpress / Ikman එකෙත් නෑ Used එකක් තියෙනවද කවරු හරි ලග (2nd Gen)? ස්තුති
  12. Download_Now

    Questions Geyser or instant water heater?

    මගේ ගෙදර full offgrid solar එකක් තියෙන්නේ. එකට සුදුසු Geyser එකක්ද instant water heater එකක්ද ? හොදට වතුර රත් වෙන instant water heater තියෙනවද ? දනන්ට ගෙදර තියෙන singer instant water heater එකෙන් නම් ලාවට රත් වෙන්නේ . instant water heater එකට ලොකු watt ගානක් ගන්නවා නේද ? ස්තුති
  13. Download_Now

    Questions New Delhi සිට බුද්ධ ගයාවට තනියම?

    මම wife එක්ක New Delhi ආව VFS වැඩකට. Jan, 21 වෙනකම් මෙහෙ ඉන්නවා . දැන් ඉන්නේ Sri Lankan Buddhist Philgrim Rest, New Delhi. අපිට තනියම බුද්ධ ගයාවට train එකේ ගිහින් එහෙ hotel එකක ඉන්න ගමන් Buddhist Philgrims බලන්න පුලුවන්ද ? Train online book කරද්දී seat හම්බ වෙනවද ? නැත්තම් tourist ලට seat...
  14. Download_Now

    Questions Sri Lankan Driving Licence in India?

    Sri Lankan Driving Licence එකෙන් India වල drive කලාට ඖලක් නැද්ද ? International driving license ගන්න දවස් කීයක් යනවද ? මට 5th, Jan යන්න තියෙන්නේ . Delhi වල car එකක් rent කරලා ඇවිදින එක අවුල් ද ? ස්තුති bump ------ Post added on 1735698209
  15. Download_Now

    Questions Bathroom එකට කළුගල් පතුරු?

    මට bathroom එක කළුගල් වලින් වගේ හදාගන්න ආසයි . කළුගල් පතුරු bathroom වල Floor/Wall අල්ලන්න හොදයිද ? සබන් පෙරෙන පාරවල් හිටින ප්‍රශ්නයක් තියෙනවද ? Bathroom වලට set වෙන කළුගල් options මොනවද ? ගල් පතුරු etc... ගන්න තියෙන්නේ කොහෙද ? ස්තුති
  16. Download_Now

    Questions USD මාරු කරන්නේ නැතුව Show money පෙන්නන්න ?

    මගෙ foreign currency account එකේ 25,000 USD වගේ තියෙනවා . ඒ ටික මාරු කරන්නේ නැතුව wife ට show money පෙන්නන්න ක්‍රමයක් තියෙනවද ? 4Million LKR වගේ තමයි ඕන . USD Fix deposit දාල එකෙන් 75% loan එකක් අරන් ඒක wife ට යවල පෙන්නන්න පුළුවන් , එත් loan එක settle කරන්න වෙන්නේ USD වලින්. ස්තුති
  17. Download_Now

    Questions ATM Card එක හොරකම් කරලා

    මගේ ATM card එක ඊයේ ATM machine එකේ අමතක වෙලා . ඒක කව්රු හරි අරගෙන . මෙන්න මේ payment ටික කරලා . පිළිවෙලට Dear Cardholder, Purchase at Rohana Enterprises Kalugamuwa LK for LKR 914.00 on 18/12/24 02:38 PM has been authorised on your debit card ending #6040. Dear Cardholder, Purchase at...
  18. Download_Now

    Questions EVE LiFePo4 Cells - Best Capacity for Import and Sell

    EVE LiFePo4 cells ගෙන්නලා විකුනන්න හොද capacity මොනවද? ගොඩක් ඉල්ලුම තියෙන capacity මොනවද? මම 230ah ගෙන්නල විකුනුව ගොඩක් අඩුවට. ස්තුති
  19. Download_Now

    Questions House Grounding - Copper Rod or GI Pipe?

    මගේ Offgrid එක්ක තියෙනවා . Grid connection එකකුත් ගන්න ඉන්නවා . අපේ ගෙදර wiring කරන කෙනා කියනවා මම ගෙනාපු copper earth rod (4ft x 2) ගන්න බැරිලු . Electricty board එකෙන් appproval දෙන්නේ නැතිලු . තව ඕනවට වඩා earth wire එක ground කරොත් එකෙන් Nutral leak ද මොකක්ද වෙනවලු . ගෙදරට 4ft GI Pipe...
  20. Download_Now

    Questions Biogas unit cost? worth it?

    මගෙ අලුතෙන් හදන් යන ගෙදරක් . Toilet වල වෙනුවට underground biogas එකක් හදන එක වටිනවද ? කීයක් විතර යනවද පොඩිම එකකට ? කොච්චර ඉඩ යනවද ? දෙන්නෙක් වගේ ඉන්න ගෙදරකට gas generate වෙඉද ? Toilet + kitchen waste වලින් ? ස්තුති

    No contents