අටපට්ටම්_කූඩුව

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,227
    4,117
    113
    xf3jgp.jpg
     
    • Like
    Reactions: janakaaj

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,227
    4,117
    113
    උඹ දැම්මෙ නැත්තන් අපිත් හදයි... thnx :P;)

    බ්ලොක් එක අප්ලෝඩ් කරපු DMTX කොල්ලට අපේ ප්‍රණාමය:yes::yes::yes::yes:

    :rolleyes::cool::cool: බ්ලොක් එක හදන්න මහන්සි වුන iroshan.2000 කොල්ලට අපේ ප්‍රණාමය
    :yes:

    කොහොම උනත් print එකක් දාන අදහස ආවේ උඹලටනේ......:cool::cool::cool:
    එහෙම තම‍යි මචන්.....කිහිප දෙනෙක්ගේ අදහස් ආවම තම‍යි නි‍යම වැඩක් කෙරෙන්නේ....... :yes::yes::yes:
    dmtx ඒක upload කරපු හින්දා ගොඩක් අ‍යට ඒක පාවිච්චි කරන්න පුලුවන් උනා..... උඹලා නි‍යම සප් එකක් දුන්නේ මචන්....ගොඩක් ස්තූති‍යි......:D:D:D


    9sxhyx.png


    ඔන්න මචන් 106 දෙනෙක්ම ඩවුන්ලොඩ් කරලා තියනවා,:D ගොඩක් සතුටුයි මචන් , මේ වගේ දෙයකට දායක වෙන්න
    ලැබීම ගැන
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    9sxhyx.png


    ඔන්න මචන් 106 දෙනෙක්ම ඩවුන්ලොඩ් කරලා තියනවා,:D ගොඩක් සතුටුයි මචන් , මේ වගේ දෙයකට දායක වෙන්න
    ලැබීම ගැන
    මම මේ thread එකට මෙච්චර ප්‍රතිචාර බලාපොරොත්තු උනෙත් නෑ මචන්.....

    ඔ‍ය design එක හින්දා ලැබුනු ප්‍රතිචාර ප්‍රමාණ‍ය තවත් වැඩිවුනා..... මටත් ගොඩක් සතුටු‍යි මචන්.....
    :D:D:D
     

    P789

    Member
    Apr 26, 2009
    627
    75
    0
    Nowhere
    මාත් 2ක් හැදුවා :D මේක ගොඩක් ලේසියි කූරු සුද්ද කර කර හදනවට වඩා,මම පාවිච්චි කරේ colour A4 sheets :D

    @Rex thanks machan
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    හොඳ නිර්මාණාත්මක වැඩක්
    11.gif
    11.gif
    ඇත්තටම කඩෙන් කූඩුවක් අරගෙන එල්ලනවා වගේ නෙමේ අපි
    ම කූඩුවක් හදලා ලයිට් දාලා එල්ලන කොට හිතට අමුතුම සතුටක් දැනෙනවා.

    කූඩුව හදන්න කියලා දුන්න Rex921 සහෝදරයා සහ පින්තූර සකස් කරලා දුන් dmtx, iroshan.2000 සොහොයුරන්ට මගේ ස්තූතියි
    Rep +
     
    • Like
    Reactions: Rex921

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අඩේ , මෙනන මගේ එක , A4 තිබ්බේ නෑ, හාෆ් ශීට් වලින් හැදුවෙ,අව්ලක් නෑ ඒත් පට්ට :D
    තැන්ක්ස් මචන් :cool:



    img20130523181934.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    THanks for sharing macho...
    +9 rep added...

    හොඳ නිර්මාණාත්මක වැඩක්
    11.gif
    11.gif
    ඇත්තටම කඩෙන් කූඩුවක් අරගෙන එල්ලනවා වගේ නෙමේ අපි
    ම කූඩුවක් හදලා ලයිට් දාලා එල්ලන කොට හිතට අමුතුම සතුටක් දැනෙනවා.

    කූඩුව හදන්න කියලා දුන්න Rex921 සහෝදරයා සහ පින්තූර සකස් කරලා දුන් dmtx, iroshan.2000 සොහොයුරන්ට මගේ ස්තූතියි
    Rep +
    ගොඩක් ස්තූති‍යි අදහස් වලට.....:D:D:D

    :rolleyes::rolleyes::rolleyes: