උඹ දැම්මෙ නැත්තන් අපිත් හදයි... thnx
බ්ලොක් එක අප්ලෝඩ් කරපු DMTX කොල්ලට අපේ ප්රණාමය![]()


බ්ලොක් එක හදන්න මහන්සි වුන iroshan.2000 කොල්ලට අපේ ප්රණාමය
කොහොම උනත් print එකක් දාන අදහස ආවේ උඹලටනේ......
එහෙම තමයි මචන්.....කිහිප දෙනෙක්ගේ අදහස් ආවම තමයි නියම වැඩක් කෙරෙන්නේ.......
dmtx ඒක upload කරපු හින්දා ගොඩක් අයට ඒක පාවිච්චි කරන්න පුලුවන් උනා..... උඹලා නියම සප් එකක් දුන්නේ මචන්....ගොඩක් ස්තූතියි......
ගොඩක් සතුටුයි මචන් , මේ වගේ දෙයකට දායක වෙන්න ලැබීම ගැනමම මේ thread එකට මෙච්චර ප්රතිචාර බලාපොරොත්තු උනෙත් නෑ මචන්.....![]()
ඔන්න මචන් 106 දෙනෙක්ම ඩවුන්ලොඩ් කරලා තියනවා,ගොඩක් සතුටුයි මචන් , මේ වගේ දෙයකට දායක වෙන්න ලැබීම ගැන



මොන කොටසේ images ටිකද මචන් පේන්නේ නැත්තේ......machanla mata image okkoma penne nane



thanks a lot machan 
නියමයි මචන්.....menna machan hadala iwarawela gaththa pic eka. kattia full holman a4 kolawalin haduwa kiwwamathanks a lot machan
(pic quality eka nam awul podi phone ekakin gaththe)
![]()




මචන් පුලුවන් නම් පින්තූරයක් දානවද......මාත් 2ක් හැදුවාමේක ගොඩක් ලේසියි කූරු සුද්ද කර කර හදනවට වඩා,මම පාවිච්චි කරේ colour A4 sheets
![]()
@Rex thanks machan



THanks for sharing macho...
+9 rep added...
ගොඩක් ස්තූතියි අදහස් වලට.....හොඳ නිර්මාණාත්මක වැඩක්
ඇත්තටම කඩෙන් කූඩුවක් අරගෙන එල්ලනවා වගේ නෙමේ අපිම කූඩුවක් හදලා ලයිට් දාලා එල්ලන කොට හිතට අමුතුම සතුටක් දැනෙනවා.![]()
කූඩුව හදන්න කියලා දුන්න Rex921 සහෝදරයා සහ පින්තූර සකස් කරලා දුන් dmtx, iroshan.2000 සොහොයුරන්ට මගේ ස්තූතියි Rep +





