අටපට්ටම්_කූඩුව

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    avatar312790_52.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වෙන මක්කැයි කොරන්නේ.. ඇඩ්ඩිංලත් අන්න හයිඩ් හයිව් ගාගෙන දුවනවා.. මේ තක්කඩි ත්‍රෙඩ් වල ජරා කරනවා... අපි උඩ බලන් ඉන්නවා..:dull:
     
    • Like
    Reactions: Rex921
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අඩෙහ් ගිය පාර මේ විදියට හැදුවෙ කූඩු. මෙදා පාරත් හදන්න ඕනෙ ඒත් ගෙදර එන්න පුපුවන් වෙයිද කියලා සුවර් නෑ :(
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    වෙසක් කූඩු ත්‍රෙඩ් එක ආ‍ය බම්ප් කරන්න
     

    MAHAWELI

    Member
    Mar 3, 2015
    300
    20
    0
    ගෙදර
    අපිම කුුඩුවක් හදලා එල්ලලා බල්බිි එකක් එහෙම දාලා ගත්තම අමුතු fit එකක් හිතට එනවා.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මං ප්‍රින්ට් ගන්න යන්නේ මේ පාරත් මේ විදිහට හදන්න :yes: මචන් කලර් A4 වලින් ගත්තොත් අවුල් වෙයිද? :rolleyes: